ක්ෆීර් 2ක් හැප්පිලාද

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මචන් ආන්ඩුපක්ෂය අපහහසුතාවයට පත්කරන්න විරුද්ධ පක්ෂයේ කරපු වැඩක්ද දන්නෙ නැහැ නේද,

    දේශද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණයක් යකෝ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකට කරණං ගස්සවන්න ගියද මන්ද ? වෙනද වගේ නිකන් " එයාර් ෂෝ " එකක් තිබ්බ නම් ඉවරනේ ? :( මුන්ගේ අම්ම අප්පාගේ බූදලේ වගේ මේවා පාවිච්චි කරවන්නේ ? :sorry:
    ane manda ban.mona wunath hena aparadayak:sorry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොකට කරණං ගස්සවන්න ගියද මන්ද ? වෙනද වගේ නිකන් " එයාර් ෂෝ " එකක් තිබ්බ නම් ඉවරනේ ? :( මුන්ගේ අම්ම අප්පාගේ බූදලේ වගේ මේවා පාවිච්චි කරවන්නේ ? :sorry:
    යකෝ ඒක හරි කතාවක්නෙ............ යුද්දෙට ගන්නෙත් නැත්තම්...
    ඉදල හිටල කරනමක් ගහපුවාම මොකද වෙන්නෙ.... උඹලත් ගිහින් කට ඇරන් විසිල් ගහ ගහ බලන් ඉදියි........
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔක නමි එචිචර දෙයක් නමෙයි
    කොල්ලො දෙන්නා බෙිරැනානමි ඇති:D:D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යකෝ ඒක හරි කතාවක්නෙ............ යුද්දෙට ගන්නෙත් නැත්තම්...
    ඉදල හිටල කරනමක් ගහපුවාම මොකද වෙන්නෙ.... උඹලත් ගිහින් කට ඇරන් විසිල් ගහ ගහ බලන් ඉදියි........

    එල එල කතාවනම් ඇත්ත, ඇත්තටම මට උබගේ කතාවට උබ ගැන මාර පැහැදීමක් ඇති උනා මචන්, මම අද ඉදලා අනිවාර්යෙන්ම Hu-Cola ගන්නවා මචන්
     
    gpindika

    Member
    Apr 1, 2008
    5,941
    13
    0
    In Ur Heart
    mona pukakda Yako Pilot la safe num!

    uba dannawada lankawe Laksha 8 ta 1i e wage kollo inne?

    Uba hitha ganin ekek ge watina kama minisuu kiyak da kiyala!

    oya fligt deke Price eka janagrahanen Beduwoth 40 Rs kiuwa lu ape EK kollek. man danne na!

    uba laksha 8k 1n bedala balapan minisayage watina kama Jivitha ganen!
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mona pukakda Yako Pilot la safe num!

    uba dannawada lankawe Laksha 8 ta 1i e wage kollo inne?

    Uba hitha ganin ekek ge watina kama minisuu kiyak da kiyala!

    oya fligt deke Price eka janagrahanen Beduwoth 40 Rs kiuwa lu ape EK kollek. man danne na!

    uba laksha 8k 1n bedala balapan minisayage watina kama Jivitha ganen!
    boruwata ka gahanna epa ban.:yes:
     
    Feb 9, 2011
    175
    9
    0
    Kohomath ithin e dawas wala Kafeer geenna bara gaththu kena gahapu gahillata oya kafeer eka wage 2 1/2k genna thibba....
    Apen thama ithin owath kapenne...
    ASHCHARYA !!!
     
    DJ SAMPATH X

    Active member
  • Jun 16, 2007
    361
    48
    28
    Funkey World
    01032011814.jpg
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    mona pukakda Yako Pilot la safe num!

    uba dannawada lankawe Laksha 8 ta 1i e wage kollo inne?

    Uba hitha ganin ekek ge watina kama minisuu kiyak da kiyala!

    oya fligt deke Price eka janagrahanen Beduwoth 40 Rs kiuwa lu ape EK kollek. man danne na!

    uba laksha 8k 1n bedala balapan minisayage watina kama Jivitha ganen!
    ඔක නමි එචිචර දෙයක් නමෙයි
    කොල්ලො දෙන්නා බෙිරැනානමි ඇති:D:D

    A pilot died :(