ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?

    වයස < 25
    ඒකී දවස් 10කින් විතර කැනඩා යන්න ලැස්ති වෙලා ඉන්නවා. උබට කියන්නේවත් නැතුව.
    තෝ හරකා වගෙ පස්සෙන් යන්න හදනවා.
    පිස්සුද බන් උබට
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir rata hadana kan jeewithe beragena hitioth umbata penei pitarata walata giyapu ewun apahu lankawata migrate wenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    දැන් රට යන , ජොබක් කරන්නේ නැතුව මෙහෙන් සල්ලි යවල ඉගෙනගන්න විතරක් හිතන් යන උන්ට සල්ලි යවන්න පුලුවන් ද බන් ??
    ඩොලර් කේස් එක නිසා මෙහෙන් සල්ලි යවන්න බැරි වෙයි නේද ඉස්සරහට . :baffled:
     
    • Like
    Reactions: Mohowk and Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    දැන් රට යන , ජොබක් කරන්නේ නැතුව මෙහෙන් සල්ලි යවල ඉගෙනගන්න විතරක් හිතන් යන උන්ට සල්ලි යවන්න පුලුවන් ද බන් ??
    ඩොලර් කේස් එක නිසා මෙහෙන් සල්ලි යවන්න බැරි වෙයි නේද ඉස්සරහට . :baffled:
    It doesn't matter.black market is open
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,247
    113
    එකමත් එක රටක
    It doesn't matter.black market is open
    උබ කියන්නේ බැංකුවලින් සල්ලි යවන්න පුලුවන් කියලද නැත්නම් වෙන උන්ගේ මාර්ගයෙන් යවන්න පුලුවන් කියලද ?
    නෑදෑ වෙන එකෙක් ඊයේ ගියා eng . උගෙන් ඇහුවම කිව්වේ ජොබක් කරන්නේ නෑ කියලා. ඒ කියෙන්නේ මෙහෙන් ඌට හැමදේම යවන්න වෙන්ව.
     
    • Like
    Reactions: Ryan08

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    උබ කියන්නේ බැංකුවලින් සල්ලි යවන්න පුලුවන් කියලද නැත්නම් වෙන උන්ගේ මාර්ගයෙන් යවන්න පුලුවන් කියලද ?
    නෑදෑ වෙන එකෙක් ඊයේ ගියා eng . උගෙන් ඇහුවම කිව්වේ ජොබක් කරන්නේ නෑ කියලා. ඒ කියෙන්නේ මෙහෙන් ඌට හැමදේම යවන්න වෙන්ව.
    No need of banks.Many black sellers are out there.You transfer lkr to them they put relvant currency from one of their partners in relavant country
     
    • Like
    Reactions: dilann

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් කැමැත්ත අහනවට වැඩිය හොඳයි ලක්ශ පහක් දෙන්නං බැඳලා ගෙන්න ගන්න බැරිද අහන එක🤣

    කොහොමත් රට ගියාට පස්සේ ඔය කලු උටු සෙට්වෙන් නෑ. මීයා බලන්නේම සුදු කිටියොන්ට කියලා කවාගන්න🤣

    කැනඩා කිව්වම මතක්වුනේ
    ඔෆිස් එකේ කෙල්ලෙක්ට මාත් හිතින් කැමැත්තෙන් හිටියා මගේ හොඳම යාලුවත් කැමැත්තෙන් හිටියා.
    මම ඌ වෙනුවෙන් පහු බැස්සා, ඌ මම වෙනුවෙන් පහු බැහැලා. අන්තිමට ඒකි කැනඩා යනවා කියලා උම්මා දීලා ගියා😭😭
    පස්සේ තමයි දන්නේ දෙන්නම අදහස අතෑරලා අනික් එකාට චාන්ස් එක දෙන්න.
    අන්න එහෙමයි මෝඩ යාලුවෝ, කාලයක් බිබී බැනගන්නවා අපරාදේ උට්ටෝ තොටත් නෑ මටත් නෑ කිය කිය😭🤣🤣♥️♥️
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබට කැනඩා යන්න පුළුවන් නම් හොදයි ඒත් කෙල්ල හින්දා නෙවෙයි. උබට හරියට කැමතිද කියලවත් නොදන්න කෙල්ලෙක් වෙනුවෙන් මෙහෙම හදිසියේ යන්න ගිහින් තියන තුට්ටු දෙකත් හොරෙක්ට දීලා හුල්ලන්න වැඩ සිද්දකර ගන්නේ නැතුව. පුළුවන් කාලෙක හොදට ප්ලෑන් කරලා යන්න ට්‍රයි කරපන්.අනිත් එක උබේ ක්‍රෂ් එක ඒකී උනාට ඒකිගේ ක්‍රෂ් එක වෙනකෙනෙක්ද කවුද දන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113
    1C5C2F43-C081-43BD-BA7D-AC7845C85793.gif

    Bankuwe laksha 2 k nethi mama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත

    174.jpg