Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රස්තො සමුගනී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රස්තො සමුගනී

සෞඛ්‍ය හේතු මත ෆිදෙල් කැස්ත්‍රෝ සියලු තනතුරුවලින් සමුගනී

2011 අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා, 22:09

0 Comments

කියුබානු විප්ලවයේ නියමුවා වූ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඊයේ (18) තමන් පක්ෂයේ සහ කියුබානු රජයේ දරන සියලු තනතුරුවලින් ඉවත් වූ බව වාර්තා වේ.

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු මහලේකම්වරයා ලෙස 1965දී තේරී පත් වූ ෆිදෙල් කැස්ත්‍රෝ 1959දී කියුබානු විප්ලවයේ ජයග්‍රහණයත් සමඟින් කියුබාවේ ජනාධිපතිවරයා බවට පත්විය. බටහිර රටවල්වලින් පැමිණි විවිධ අඩන්තේට්ටම් හමුවේ ඔහු නොසැලී සමාජවාදය දක්වා කියුබාව මෙහෙයවීමට කටයුතු කළ අතර කියුබාවේ මෙන්ම ලෝ පුරා සමාජවාදීන්ගේ ආදරයටද ලක්විය. මේ වනවිට ඔහු 84වන වියෙහි පසුවෙයි. 2006 වසරේදී හදිසි ශල්‍ය කර්මයකට මුහුණ දුන් ඔහු 2006 ජුලි 31 වැනිදා කියුබාවේ ජනාධිපති ධූරය රාවුල් කැස්ත්‍රෝ වෙත පැවරීය.

තමාට පෙර මෙන් පක්ෂ නායකත්වයේ කටයුතු කළ නොහැකි බව සිය සොහොයුරු රාවුල් හොඳින්ම දන්නා බවද සිය සමුගැනීම සනිටුහන් කරමින් ෆිදෙල් කැස්ත්‍රෝ සිය Reflections of Fidel නැමැති දේශපාලන විග්‍රහයෙන් පවසා තිබේ. එමෙන්ම අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ වුවද ඔහු අද පැවැති කියුබානු කොමියුනිස්ට් පක්ෂ සමුළුවේ අවසන් සැසියටද සහභාගී විය.

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රාවුල් කැස්ත්‍රෝ පත් කරගත් අතර දෙවන ලේකම්වරයා ලෙස උප ජනාධිපති ජොසේ රාමන් මචාඩෝ දෙවන ලේකම්වරයා ලෙසත් පත් කර ගැනීමට එම පක්ෂයේ 6 වන සමුළුව විසින් අද (19) තීරණය කර ඇති බවද වාර්තා වේ.

[QUOTE="cheguvera, post: 9900111, member: 346639"] [b]ක්‍රස්තො සමුගනී[/b] [SIZE=5][COLOR=red][B][B][URL="http://www.lankatruth.com/sin/index.php/news/image-slideshow-mainmenu-50/10650-n-"][COLOR=#005689]සෞඛ්‍ය හේතු මත ෆිදෙල් කැස්ත්‍රෝ සියලු තනතුරුවලින් සමුගනී[/COLOR][/URL] [/B] 2011 අප්‍රේල් 19 වෙනි අඟහරුවාදා, 22:09 [URL="http://www.lankatruth.com/sin/index.php/news/image-slideshow-mainmenu-50/10650-n-#comments"][COLOR=#005689]0 Comments[/COLOR][/URL] [URL="http://www.lankatruth.com/sin/index.php/component/mailto/?tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXRydXRoLmNvbS9zaW4vaW5kZXgucGhwL25ld3MvaW1hZ2Utc2xpZGVzaG93LW1haW5tZW51LTUwLzEwNjUwLW4t"][IMG]http://www.lankatruth.com/sin/templates/gk_twn/images/emailButton.png[/IMG][/URL] [URL="http://www.lankatruth.com/sin/index.php/news/image-slideshow-mainmenu-50/10650-n-?tmpl=component&print=1&layout=default&page="][IMG]http://www.lankatruth.com/sin/templates/gk_twn/images/printButton.png[/IMG][/URL] [URL="http://www.lankatruth.com/sin/index.php/news/image-slideshow-mainmenu-50/10650-n-?format=pdf"][IMG]http://www.lankatruth.com/sin/templates/gk_twn/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://www.lankatruth.com/sin/images/photos/Foreign/Latin/fidel_raul.jpg[/IMG]කියුබානු විප්ලවයේ නියමුවා වූ කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝ ඊයේ (18) තමන් පක්ෂයේ සහ කියුබානු රජයේ දරන සියලු තනතුරුවලින් ඉවත් වූ බව වාර්තා වේ. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ පළමු මහලේකම්වරයා ලෙස 1965දී තේරී පත් වූ ෆිදෙල් කැස්ත්‍රෝ 1959දී කියුබානු විප්ලවයේ ජයග්‍රහණයත් සමඟින් කියුබාවේ ජනාධිපතිවරයා බවට පත්විය. බටහිර රටවල්වලින් පැමිණි විවිධ අඩන්තේට්ටම් හමුවේ ඔහු නොසැලී සමාජවාදය දක්වා කියුබාව මෙහෙයවීමට කටයුතු කළ අතර කියුබාවේ මෙන්ම ලෝ පුරා සමාජවාදීන්ගේ ආදරයටද ලක්විය. මේ වනවිට ඔහු 84වන වියෙහි පසුවෙයි. 2006 වසරේදී හදිසි ශල්‍ය කර්මයකට මුහුණ දුන් ඔහු 2006 ජුලි 31 වැනිදා කියුබාවේ ජනාධිපති ධූරය රාවුල් කැස්ත්‍රෝ වෙත පැවරීය. තමාට පෙර මෙන් පක්ෂ නායකත්වයේ කටයුතු කළ නොහැකි බව සිය සොහොයුරු රාවුල් හොඳින්ම දන්නා බවද සිය සමුගැනීම සනිටුහන් කරමින් ෆිදෙල් කැස්ත්‍රෝ සිය Reflections of Fidel නැමැති දේශපාලන විග්‍රහයෙන් පවසා තිබේ. එමෙන්ම අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ වුවද ඔහු අද පැවැති කියුබානු කොමියුනිස්ට් පක්ෂ සමුළුවේ අවසන් සැසියටද සහභාගී විය. කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රාවුල් කැස්ත්‍රෝ පත් කරගත් අතර දෙවන ලේකම්වරයා ලෙස උප ජනාධිපති ජොසේ රාමන් මචාඩෝ දෙවන ලේකම්වරයා ලෙසත් පත් කර ගැනීමට එම පක්ෂයේ 6 වන සමුළුව විසින් අද (19) තීරණය කර ඇති බවද වාර්තා වේ. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom