Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ඔස්තාර්ලා වෙත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඩිල්ෂාන් ගැන තිබුණු news item ගැන comment කරන්න බැරි වුනා. ඩිල්ශාන්ව අපි හුගක් ඉහලින් අගය කරනවා. ඩිල්ශාන් තමන්ට වුනු අසාධාරණය ගැන කතා කලේ කාටවත් මඩ ගහන්න නෙමෙයි, ඒ අසාධාරනකම් තවත් ක්‍රීඩකයන්ට වෙන එක නතර කරන්න.

මහින්ද ජනාධිපති කාලේ සංගක්කාර එංගලන්තෙට ගිහින් අපේ රට විවේචනය කළා, විවේචනය ක්‍රිකට් සහ නිලධාරීන් ගැන වුනාට, ඒක කෙලින්ම වැදුනේ රටේ නායකයට. ලෝකේ පුරා ඒ කතාව ප්‍රචාර වුනා. ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒ මොකොද බටහිර ලෝකය ඒක ගණන් ගත්තේ මහින්දට විරුද්ධව කරපු කතාවක් හැටියට. ලෝකයාගෙන් සංගක්කාරට නම්බු නාම, ප්‍රසංශා, වැහි වැස්ස. හැබැයි රටටත් රටේ නායකයාටත් විශාල කැළලක් වුනා. සංගක්කාර ඒ කැළල මකන්න කිසි දෙයක් කලේ නැහැ. තනතුරු, ලාභ, ප්‍රසංශා වලට රටයි, රටේ නායකයා ගේ නමයි බිලි දුන්න.

ඊළඟට ක්‍රිකට් වලට සමුදුන්න දවසෙත් අපේ සිංහල සංස්කෘතියට අවමන් කළා. ගණිකාවන්ට සහ නිළියන්ට ඉස්සෙල්ල ප්‍රසිද්ධියේ එහෙම කලේ සංගක්කාර.

ඊළඟට ලොකු ලාභයක් ලබා ගන්න මහේල එක්ක එකතු වෙලා Enrique ගේ sex and love show එක ගෙනල්ල තරුණ පරපුර අතරේ sex promote කරන්න හැදුවා. මුළු රටම ඒකට විරුද්ධ වෙච්ච නිසා sex promote කරලා ලේසියෙන් සල්ලි හොයා ගන්න හිතපු plan එක දිගට කරන්න බැරිවුනා.

ලංකාවට අවුරුදු ගානකට පස්සේ ගලපු විශාලම ගංවතුර ඇවිල්ල මිනිස්සු විශාල ප්‍රමාණයක් අවතැන් වෙච්ච වෙලාවේ, මහේලයි, සංගක්කාරයි ඉන්දියාවට ගං වතුර ගලපු වෙලාවේ දුන්න වගේ අති විශාල මුදල් ආධාරයක් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දුන්නේ නැහැ.

ඒ හින්දා මහේල හිතනවා නම් මේ රටේ මිනිස්සු ඩිල්ශාන්ට මඩ ගහන එක අනුමත කරයි කියලා, මහේලට හොඳටම වැරදිලා. ඒ නිසා තවත් මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වෙන්නේ නැතුව මහේල කට වහ ගත්ත නම් හොඳයි. කරන්න ඕනේ ඩිල්ශාන් පෙන්නලා දීපු අසාධාරනකම් නැවත සිද්ධ නොවෙන්න වැඩ කරන එක. නිකමට අහන්නේ මෙච්චර කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු මහේල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්, නවක ක්‍රීඩකයන් වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න .

යෝජනා සැලසුම් නම් කාට දෙන්න බැරිද? හැබැයි ඒවාට වෙච්ච දෙයක් දන්නේ නැහැ කියන්නේ, ඒක follow up කරන්න තමන්ට කිසි උවමනාවක් තිබුනේ නැහැ කියන එකයි.

-ලංකා c news

[QUOTE="redundent, post: 20755821, member: 558085"] [SIZE=5]මට ඩිල්ෂාන් ගැන තිබුණු news item ගැන comment කරන්න බැරි වුනා. ඩිල්ශාන්ව අපි හුගක් ඉහලින් අගය කරනවා. ඩිල්ශාන් තමන්ට වුනු අසාධාරණය ගැන කතා කලේ කාටවත් මඩ ගහන්න නෙමෙයි, ඒ අසාධාරනකම් තවත් ක්‍රීඩකයන්ට වෙන එක නතර කරන්න.[/SIZE] [SIZE=5]මහින්ද ජනාධිපති කාලේ සංගක්කාර එංගලන්තෙට ගිහින් අපේ රට විවේචනය කළා, විවේචනය ක්‍රිකට් සහ නිලධාරීන් ගැන වුනාට, ඒක කෙලින්ම වැදුනේ රටේ නායකයට. ලෝකේ පුරා ඒ කතාව ප්‍රචාර වුනා. ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒ මොකොද බටහිර ලෝකය ඒක ගණන් ගත්තේ මහින්දට විරුද්ධව කරපු කතාවක් හැටියට. ලෝකයාගෙන් සංගක්කාරට නම්බු නාම, ප්‍රසංශා, වැහි වැස්ස. හැබැයි රටටත් රටේ නායකයාටත් විශාල කැළලක් වුනා. සංගක්කාර ඒ කැළල මකන්න කිසි දෙයක් කලේ නැහැ. තනතුරු, ලාභ, ප්‍රසංශා වලට රටයි, රටේ නායකයා ගේ නමයි බිලි දුන්න. [/SIZE] [SIZE=5]ඊළඟට ක්‍රිකට් වලට සමුදුන්න දවසෙත් අපේ සිංහල සංස්කෘතියට අවමන් කළා. ගණිකාවන්ට සහ නිළියන්ට ඉස්සෙල්ල ප්‍රසිද්ධියේ එහෙම කලේ සංගක්කාර. [/SIZE] [SIZE=5]ඊළඟට ලොකු ලාභයක් ලබා ගන්න මහේල එක්ක එකතු වෙලා Enrique ගේ sex and love show එක ගෙනල්ල තරුණ පරපුර අතරේ sex promote කරන්න හැදුවා. මුළු රටම ඒකට විරුද්ධ වෙච්ච නිසා sex promote කරලා ලේසියෙන් සල්ලි හොයා ගන්න හිතපු plan එක දිගට කරන්න බැරිවුනා. [/SIZE] [SIZE=5]ලංකාවට අවුරුදු ගානකට පස්සේ ගලපු විශාලම ගංවතුර ඇවිල්ල මිනිස්සු විශාල ප්‍රමාණයක් අවතැන් වෙච්ච වෙලාවේ, මහේලයි, සංගක්කාරයි ඉන්දියාවට ගං වතුර ගලපු වෙලාවේ දුන්න වගේ අති විශාල මුදල් ආධාරයක් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දුන්නේ නැහැ.[/SIZE] [SIZE=5]ඒ හින්දා මහේල හිතනවා නම් මේ රටේ මිනිස්සු ඩිල්ශාන්ට මඩ ගහන එක අනුමත කරයි කියලා, මහේලට හොඳටම වැරදිලා. ඒ නිසා තවත් මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වෙන්නේ නැතුව මහේල කට වහ ගත්ත නම් හොඳයි. කරන්න ඕනේ ඩිල්ශාන් පෙන්නලා දීපු අසාධාරනකම් නැවත සිද්ධ නොවෙන්න වැඩ කරන එක. නිකමට අහන්නේ මෙච්චර කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු මහේල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්, නවක ක්‍රීඩකයන් වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න . [/SIZE] [SIZE=5]යෝජනා සැලසුම් නම් කාට දෙන්න බැරිද? හැබැයි ඒවාට වෙච්ච දෙයක් දන්නේ නැහැ කියන්නේ, ඒක follow up කරන්න තමන්ට කිසි උවමනාවක් තිබුනේ නැහැ කියන එකයි. -ලංකා c news [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom