ක්‍රිකට් ඔස්තාර්ලා වෙත

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ක්‍රිකට් ඔස්තාර්ලා වෙත

    පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හට එල්ලවූ ඇතැම් චෝදනා පිළිබඳ හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වා තිබෙනවා.
    ඒ බීබීසිය සේවය සමග එක්වූ සාකච්ඡාවකදී .
    ඔහු එහිදී පවසා තිබුණේ ඇන්ජලෝ ඉලක්ක කොටගෙන සිදුව පදනම් විරහිත චෝදන බුද්ධිමත් ක්‍රිකට් ලෝලීන් ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.සාධාරණ විවේඡන එල්ල කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් පදනම් විරහිත චෝදනාඑල්ල කිරීම පිළිබඳ එකඟ විය නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.
    “ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි. ඇතැම් විවේචන දකින විට මට හිතුණා ඒවා ටිකක් පුද්ගලික විවේචන කියලා. එවැනි විවේචන සිදු කිරීම අසාධාරණයි.”
    “ඒ විවේචන කොහෙන්ද එන්නේ, කොතනින්ද ආරම්භ වෙන්නේ කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ ආගම. ඔහු ආවේ කොහොමද?, ඒවා ගැන ආපු විවේචන. මම ලංකාව වෙනුවෙන් අවුරුදු පහළොවකට වඩා ක්‍රීඩා කළා. ක්‍රීඩකයා කෙහෙන්ද එන්නේ මොන ආගමේද, ජාතියේද කියලා අපට ප්‍රශ්නයක් වුනේ නැහැ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ,”‍
    මැතිව්ස් කතෝලික ක්‍රීඩකයන්ට වැඩිපුර අවස්ථාව ලබාදෙන බව බොහෝ දෙනා චෝදනා එල්ලකොට තිබුණා.
    ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණ පිළිබඳ නැගුණු පැනයකදී ඔහු කියා සිටියේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා තේරීම් කමිටු සාමාජිකයන් මිලියනයක් පමණ බිහි වී ඇති බවයි.
    “ඒ හැමෝම සනසන්න ගියොත් මම හිතන්නේ නැහැ ලංකාවේ ක්‍රිකට්වලට හරි දෙයක් වෙයි කියලා. මොකද හැමෝටම තමා ආස කරන ක්‍රීඩකයෝ ඉන්නවා,”
    තේරීම් කමිටුවෙන් යම් අතපසුවීම් වුවත් ඒවා සිතාමතා කරන ඒවා නොවන බව මහේල සඳහන් කළා
    “අත්හදා බැලීම් තුලින් තමයි අපි වැරදි හදා ගන්න ඕනේ. නොනවත්වා එකම වැරැද්ද සිදු කරනවා නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඒ සඳහා යම් කිසි කාලපරිච්ඡේදයක් දිය යුතුයි, විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට,”
    “හැමෝටම ලේසියි ගෙදර පුටුවේ වාඩි වෙලා අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බ කියල කියන්න. මේ සෑම දෙයක්ම බුද්ධිමත්ව බලල තීරණ ගන්න ඕනේ. ”
    පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සුදානම් නොමැති බව සඳහන් කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් කෙටි කාලීනව තම උපදෙස් බලාපොරොත්තු වන්නේ නම් ඊට දායකත්වය ලබා දීමට සුදානම් බවයි කියා සිටියේ.

    http://nethgossip.lk/articles/10347
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහේල සංගා.. ලෝක අන්ඩයෝ දෙකක් තමා. දිය යටින් ගින්දර පොරවල්..:confused:
    ඩිලා සෙල්ලම් කලා,හැබැයි උගේ ගාව උඩින් එකයි යටින් එකයි නෑ කියලා ඕන එකෙක් දන්නවා බංස්..:yes::yes:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    14570265_943213929141091_1155706416555934174_n.jpg
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මහේල සහ සංගා කණ්ඩායම ගැන හිතපු උන් නෙමේ

    ඩිල්ෂාන්ට කැපුවේ ඇයි ?

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ලංකාවේ හැමදාම අසාධාරනයට ලක්වන්නේ සිංහල බෞද්දයායි. මේ ගොල්ලන්ගේ පොෂ් පැලැන්තියට වදින කොට රිදෙනව. තර්කානු කූල විවේචන වලට කෝ තර්කානු කූල උත්තර නිකංම කතා වචන ගොඩක් විතරයි. සංගල මහේලල කියන්නේ ලංසි පැපොල් කෝ ලොකුහෙටිටිගේගෙ කතාවලට උත්තර.
    වර්නපුරල අජිත් ඩි සිල්වලා ක්‍රීඩවෙන් අතුගෑවෙ ඔය පැලැන්තිය තමයි.මහේල රගන්නේ සංගාගෙ ඉදිරි වැඩ පිලිවෙලට අනුවයි. සංගා මහේල කියන්නේ එකට පුද්ගලික ව්‍යාපාර රසක් කරන අඹ යාලුවෝ දෙන්නෙක්. ඩිල්ශාන්ගෙ ජාතිය වැඩක් නෑ මිනිහා හොද ශ්‍රී ලාංකිකයෙක්. දැනටමත් ජාත්‍යන්තරය සංගාට සම්මාන පිට සම්මාන දෙන්නේ අනාගතේ රටේ දේශපාලන කුක්කෙක් කරන්නයි. සංගා පිටියෙන් සමු ගන්න දවසෙ ගෑනි පිට්ටනිය මැදට ගෙනල්ල සිංහලයො කරන දේවල්ද කරේ.
    මහේල කියන්නේ කොළොඹ පොෂ් කොල්ලෙක් . කවුරුත් එයාට මොනවත් කියනවා එහෙමෙ නෙවෙයි. මතෙව්ස් මොනවා කලත් එය කොලොම්බ පොෂ් ගැට්ටේ නිසා ඒවා හරි. උපුල් තරංගල කපලා තමන්ගේ පාසලේ දිමුත්ව කණ්ඩායමේ තිය ගන්න එක හරි.ඕව හෙළි කරන දිල්ෂාන් නරකයි, පීලුකුල් .ඒක තමයි ලොකු අය්ය මේ කියන්නේ .

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මට ඩිල්ෂාන් ගැන තිබුණු news item ගැන comment කරන්න බැරි වුනා. ඩිල්ශාන්ව අපි හුගක් ඉහලින් අගය කරනවා. ඩිල්ශාන් තමන්ට වුනු අසාධාරණය ගැන කතා කලේ කාටවත් මඩ ගහන්න නෙමෙයි, ඒ අසාධාරනකම් තවත් ක්‍රීඩකයන්ට වෙන එක නතර කරන්න.
    මහින්ද ජනාධිපති කාලේ සංගක්කාර එංගලන්තෙට ගිහින් අපේ රට විවේචනය කළා, විවේචනය ක්‍රිකට් සහ නිලධාරීන් ගැන වුනාට, ඒක කෙලින්ම වැදුනේ රටේ නායකයට. ලෝකේ පුරා ඒ කතාව ප්‍රචාර වුනා. ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා. ඒ මොකොද බටහිර ලෝකය ඒක ගණන් ගත්තේ මහින්දට විරුද්ධව කරපු කතාවක් හැටියට. ලෝකයාගෙන් සංගක්කාරට නම්බු නාම, ප්‍රසංශා, වැහි වැස්ස. හැබැයි රටටත් රටේ නායකයාටත් විශාල කැළලක් වුනා. සංගක්කාර ඒ කැළල මකන්න කිසි දෙයක් කලේ නැහැ. තනතුරු, ලාභ, ප්‍රසංශා වලට රටයි, රටේ නායකයා ගේ නමයි බිලි දුන්න.
    ඊළඟට ක්‍රිකට් වලට සමුදුන්න දවසෙත් අපේ සිංහල සංස්කෘතියට අවමන් කළා. ගණිකාවන්ට සහ නිළියන්ට ඉස්සෙල්ල ප්‍රසිද්ධියේ එහෙම කලේ සංගක්කාර.
    ඊළඟට ලොකු ලාභයක් ලබා ගන්න මහේල එක්ක එකතු වෙලා Enrique ගේ sex and love show එක ගෙනල්ල තරුණ පරපුර අතරේ sex promote කරන්න හැදුවා. මුළු රටම ඒකට විරුද්ධ වෙච්ච නිසා sex promote කරලා ලේසියෙන් සල්ලි හොයා ගන්න හිතපු plan එක දිගට කරන්න බැරිවුනා.
    ලංකාවට අවුරුදු ගානකට පස්සේ ගලපු විශාලම ගංවතුර ඇවිල්ල මිනිස්සු විශාල ප්‍රමාණයක් අවතැන් වෙච්ච වෙලාවේ, මහේලයි, සංගක්කාරයි ඉන්දියාවට ගං වතුර ගලපු වෙලාවේ දුන්න වගේ අති විශාල මුදල් ආධාරයක් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් දුන්නේ නැහැ.
    ඒ හින්දා මහේල හිතනවා නම් මේ රටේ මිනිස්සු ඩිල්ශාන්ට මඩ ගහන එක අනුමත කරයි කියලා, මහේලට හොඳටම වැරදිලා. ඒ නිසා තවත් මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක් වෙන්නේ නැතුව මහේල කට වහ ගත්ත නම් හොඳයි. කරන්න ඕනේ ඩිල්ශාන් පෙන්නලා දීපු අසාධාරනකම් නැවත සිද්ධ නොවෙන්න වැඩ කරන එක. නිකමට අහන්නේ මෙච්චර කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු මහේල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්, නවක ක්‍රීඩකයන් වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න .
    යෝජනා සැලසුම් නම් කාට දෙන්න බැරිද? හැබැයි ඒවාට වෙච්ච දෙයක් දන්නේ නැහැ කියන්නේ, ඒක follow up කරන්න තමන්ට කිසි උවමනාවක් තිබුනේ නැහැ කියන එකයි.

    -ලංකා c news
     
    ලංකා c news කියන්නේ තුම්මුල්ලෙ විමලෙගේ SITE එකනෙ බන්. ඕකෙන් පුලුවන්ද බන් කාටවත් හොඳක් අහන්න මහින්ද මහත්තයට කඩේ යන්නේ නැතුව..... :lol: :lol: :lol:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ලංකා c news කියන්නේ තුම්මුල්ලෙ විමලෙගේ SITE එකනෙ බන්. ඕකෙන් පුලුවන්ද බන් කාටවත් හොඳක් අහන්න මහින්ද මහත්තයට කඩේ යන්නේ නැතුව..... :lol: :lol: :lol:

    මහින්දගේවත් විමල් ගෙවත් ලබ්බක් නෙමේ .ඔකේ කියල තියන කතාව ඇත්ත
    පාට කන්නාඩි ගලවපන්
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    මහින්දගේවත් විමල් ගෙවත් ලබ්බක් නෙමේ .ඔකේ කියල තියන කතාව ඇත්ත
    පාට කන්නාඩි ගලවපන්

    නෑ නෑ බන්. වැරැද්දක් කියනව නෙමේ. ඇතුලෙ අව්ලක් තියෙනව තමයි. ඒක ආගම්වාදී කියල මම හිතන්නෙ නැහැ. හැබැයි පාසල් වාදී වගේ... :( :( :(
     
    Similar threads