Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ

රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජිවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ය.

මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇති අතර ඒ සඳහා ටි 56 ගිනි අවි යොදාගෙන තිබෙන බවට පොලිසිය පවසයි.

පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මන්ත්‍රීවරයා දිවගොස් ඇති අතර ඔහු එලවා විත් නැවත වෙඩි තබා තිබෙනවා. ඔහුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ලැබෙන බව සඳහන්.

මෙම වැඩි තැබීම සිදු කරන ලද්දේ රත්මලාන ප්‍රදේශයේ පිළිලයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙය වන කුඩු අන්ජු නමැති පුද්ගලයෙක් විසින් බව මන්ත්‍රීවරයාගේ පුත් හිටපු නාගරික මන්ත්‍රී සචිත්ර ද සිල්වා පවසා තිබෙනවා. මෙම කුඩු ව්‍යාපාරයට විරුද්ධව තම පියා කටයුතු කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඔහු වැඩි දුරටත් පවසා ඇත. එමෙන්ම පසුගිය ජනවාරි 3 වැනිදා මෙම පිරිස තමන්වද ඝාතනය කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වූ බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් නෙත් නිව්ස් වාර්තා කර ඇත්තේ පාතාල කල්ලි දෙකක විරසක හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. රත්මලානේ ලන්සියාගේ කල්ලිය සහ රෝහාගේ කල්ලිය අතර දිගු කාලයක පටන් විරසකයක් පවතින අතර මියගිය රන්ජන් ද සිල්වා රෝහාගේ කල්ලියට ආධාර අනුබල දීම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවට සඳහන්.

ඝාතනය සිදුවන අවස්ථාවේදී ඒ අවට CCTV උපයෝගී කරගනිමින් පරීක්ෂණ කරගෙන යන බවට පොලිසිය පවසයි.

මේ අතර තම පියාගේ අභාවය හේතුවෙන් ක්‍ර්කට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වී තිබෙනවා.

[YOUTUBE]Po-2BD4cFjQ[/YOUTUBE]

[QUOTE="Truth Reporter, post: 23244161, member: 567467"] [b]ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා වෙඩි ප්‍රහ[/b] [CENTER][SIZE="4"][IMG]https://i.imgur.com/qiONIpI.jpg?1[/IMG] රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ(24) රාත්‍රී 08.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ජිවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කේ. රංජන් සිල්වා නමැති දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්ය. මෙහිදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි. සිය නිවසේ මිදුලේ මිතුරන් සමග කතා කරමින් සිටින විට වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇති අතර ඒ සඳහා ටි 56 ගිනි අවි යොදාගෙන තිබෙන බවට පොලිසිය පවසයි. පළමු වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු මන්ත්‍රීවරයා දිවගොස් ඇති අතර ඔහු එලවා විත් නැවත වෙඩි තබා තිබෙනවා. ඔහුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12ක් පමණ දක්නට ලැබෙන බව සඳහන්. මෙම වැඩි තැබීම සිදු කරන ලද්දේ රත්මලාන ප්‍රදේශයේ පිළිලයක්ව පවතින කුඩු ව්‍යාපාරය මෙහෙය වන කුඩු අන්ජු නමැති පුද්ගලයෙක් විසින් බව මන්ත්‍රීවරයාගේ පුත් හිටපු නාගරික මන්ත්‍රී සචිත්ර ද සිල්වා පවසා තිබෙනවා. මෙම කුඩු ව්‍යාපාරයට විරුද්ධව තම පියා කටයුතු කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බව ඔහු වැඩි දුරටත් පවසා ඇත. එමෙන්ම පසුගිය ජනවාරි 3 වැනිදා මෙම පිරිස තමන්වද ඝාතනය කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වූ බවද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් නෙත් නිව්ස් වාර්තා කර ඇත්තේ පාතාල කල්ලි දෙකක විරසක හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. රත්මලානේ ලන්සියාගේ කල්ලිය සහ රෝහාගේ කල්ලිය අතර දිගු කාලයක පටන් විරසකයක් පවතින අතර මියගිය රන්ජන් ද සිල්වා රෝහාගේ කල්ලියට ආධාර අනුබල දීම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවට සඳහන්. ඝාතනය සිදුවන අවස්ථාවේදී ඒ අවට CCTV උපයෝගී කරගනිමින් පරීක්ෂණ කරගෙන යන බවට පොලිසිය පවසයි. මේ අතර තම පියාගේ අභාවය හේතුවෙන් ක්‍ර්කට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත් වී තිබෙනවා. [YOUTUBE]Po-2BD4cFjQ[/YOUTUBE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom