ක්‍රිකට් කියන්නෙ බලන් ඉන්න කම්මැලි සෙල්ලමක්නෙ බං.
බෝලෙකට ගහලා ඒක අහුලං ඇවිත් ආයෙ ගහන්න සෑහෙන වෙලාවක් යනවා. එපාවෙනවා මටනම් බලං ඉද්දි.
උබලා කෝම ඔය ජරාව ආසාවෙන් බලනවද මන්දා.
වොලිබෝල්, ෆුට්බෝල් වගේ ඒවනම් බෝලෙ ඒ පෑථ්තට මේ පැත්තට යද්දි කම්මැලිකමක් නෑ.