ක්‍රිකට් තහනම් කලේ ශම්මිගේ ඉල්ලීමකට

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඕකව අර ගෝටා එලෙව්වා වගේ වටකරලා එලවන්න ඕනේ :lol:
    මේ පෝනිල් එක්ක හරියන්නේ නැ බං. වෙනදා බෙට්ට ගියත් පාරට බහින ජෙප්පොත් නෑ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අනේ තියාගන්න කියපන් උන්ගෙ පකේ ක්‍රිකට් බෝඩ් එක. හැමදාම මැච් පරදිනව මුන්ට ඒකට කිසිම ඇක්ෂන් එකක් ගන්න බෑ. කිසිම ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ නෑ රටේ ක්‍රිකට් හදන්න පරණ ප්ලේයර්ස්ලවත් සහභාගී කරගෙන. පරණ ප්ලේයර්ස්ලගෙ කතා සතපහකට ගනන් ගන්නෙ නෑ. හොරකන් කරනව කරනව ඉවරෙකුත් නෑ. එක්කො ICC එකේ උන් මේවට මැදිහත් වෙලා මේ හොරුන්ව එලවල අලුත් ක්‍රිකට් බෝඩ් එකක් හදන්න ඕන. මුන්ට කේස් එකක් ආවම උසාවි ගානෙ දුවනව...
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    #Thankyou Ranilappachchi

    Thunkal dakina nayakaya.. Minissunta ekama vinodeth nathi kara😄😄😄

    ඕකව අර ගෝටා එලෙව්වා වගේ වටකරලා එලවන්න ඕනේ :lol:
    #Thankyou R2S
    Ranil Sagala Shammi combination is the best 😍
    ------ Post added on Nov 11, 2023 at 10:08 AM