ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව තරුණයක් දෙ&#3503

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව තරුණයක් දෙ&#3503

    ක්‍රිකට් පරාජය දරා ගත නොහැකිව තරුණයක් දෙදෙනෙක් සියදිවි නසා ගනී..

    දැන් ස්වර්ණවාහිනී වලට කියල තියෙන්නේ..:(:(:(

    kawruhari dannawda scene eka?

    meka nam hoda deyak neme
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    ලංකාව දිනනවා කියලා ඔට්ටු දාපු කට්ටිය වෙන්න ඇති

    මැරිලා තියෙන්නේ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් කියලා කියන්නේ මචන්
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මැරිලා තියෙන්නේ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් කියලා කියන්නේ මචන්
    ඔය වගේ මැරන උන්ට කොහෙද බන් ආගමක් ධර්මයක් තියෙන්නේ..:(