ක්‍රිකට් පිස්සන්ට විතරයි....

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ක්‍රිකට් පිස්සන්ට විතරයි....

    ඔන්න යාලුවනේ අලුත් වැඩක් කරන්න හිතුනා.
    2017 අවුරුද්ද කියන්නේ Sri Lanka Cricket වලට තරමක් වාසනාවක් ගෙනාපු අවුරුද්දක්. ඒ නිසාම පහුගිය දවස්වල පැවැත්වුණු T20 match වල උණුහුම තාමත් අපේ හිත් වලින් මැකී ගොස් නැති තරම්. ඒ නිසාම මට හිතුනා ඕගොල්ලෝ වෙනුවෙන් ඒ පැවැත්වුණු T20 match වල Full Highlights ඔක්කොම එකතු කරලා Thread එකක් දාන්න. T20 විතරක් නෙවෙයි අනෙකුත් තරඟ වලත් විශේෂ අවස්ථා ලැබෙන විදිහට දාන්නම්. (Thread එකේ දිගටම ඉන්න.)


    South Africa vs Sri Lanka – 1st T20 – Match Highlights (20 January 2017) -
    Click here to watch.

    6szqerE.jpg


    South Africa vs Sri Lanka – 2nd T20 – Match Highlights (22 January 2017) -
    Click here to watch.

    BexwuBW.jpg


    South Africa vs Sri Lanka – 3rd T20 – Match Highlights (25 January 2017) -
    Click here to watch.

    fXl36l2.jpg


    Australia vs Sri Lanka – 1st T20 – Match Highlights (17 February 2017) -
    Click here to watch.

    ZqQUcS8.jpg


    Australia vs Sri Lanka – 2nd T20 – Match Highlights (19 February 2017) -
    Click here to watch.

    zHe34RO.jpg


    Australia vs Sri Lanka – 3rd T20 – Match Highlights (22 February 2017) -
    Click here to watch.

    2ulIaPY.jpg
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ක්‍රිකට් පිස්සන්ට විතරයි....

    Sri Lanka vs Bangladesh – 1st T20 – Match Highlights (04 April 2017) -
    Click here to watch.

    vvyHT7U.jpg


    Sri Lanka vs Bangladesh – 2nd T20 – Match Highlights (06 April 2017) -
    Click here to watch.

    qroJAjj.jpg
     
    Last edited: