The Test: A New Era for Australia's Team ඩොකියුමෙන්ට්‍රි සීරීස් එකේ දෙවනි සීසන් එක ඇවිල්ල තියෙන්නෙ. වර්තමාන ඕස්ට්‍රේලියා ටෙස්ට් ටීම් එක ගැන තියෙන්නෙ. සමහරු නම් S01 එක බලලත් ඇති, බලපු නැති අය බලන්න ක්‍රිකට් වල tv එකෙන් මොනා පෙන්නුවත් dressing room එක ඇතුලෙ තියෙන ස්ට්‍රෙස් එක එහෙම බලන්න පුලුවන් ඔක්කොම ඇත්තටම උන සිද්දි.
ප.ලි : ලංකාවෙ කෑල්ලකුත් තියෙනව ගෝටා සෑරුත් ඉන්නව උබලාම බලපල්ලකො වැඩිය ස්පොයිල් කොරන්න බෑනෙ![]()
thanks direct link ekataඔන්න සීසන් දෙකම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න අප්ලෝඩ් කරා.
ෆයිල්ස් සතියක් විතර තියෙයි ඊට කලින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඇඩ් බ්ලොක්ස් දාගෙන යන්න.
Season 01 2.7 GB https://sendgb.com/8ZrelF0GjJh
Season 02 1.2 GB https://we.tl/t-wZdWVuFDL7 or https://workupload.com/file/xEmCa9KrsNm