Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් සහ ඊයෙ දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් සහ ඊයෙ දවස

රාත්‍රී වැඩ මුරය අවසන් වී නිවසට පැමිණෙන විට දහය පසුවී තිබුනු බැවින් හවස මැච් එක බලන සිහියෙන් නින්දට ගියෙ ක්‍රිකට් ගැන හොද හීන දෙක තුනක්ම දකිමින්ය.මැච් එක බලන්න තියන නිසාම එලාම් එකත් තියා නින්දට ගොස් එලාම් එක වදින්න විනාඩි කිහිපයකට පෙර ඇස් ඇරුනේ මිතුරෙකු දුන් දුරකථන ඇමතුමක් නිසා වෙනි.

යාලුවා: අද මැච් එක බලන්න සෙට් වෙමුද?

මම: හරි එහෙනම් සෙට් වෙමු.

කඩිමුඩියේම මුහුන කට සොදා ලක ලැහස්ති වී මාගෙ කෑල්ලගේ නිවසට ගොස් ඉක්මනින්ම එහෙන් පැමිණීමෙ අපේක්ෂාවෙන් සවස හය පමණ වන විට එහෙට සැපත් උනෙමි. අහෝ ඛේදයකි 6.30 වෙද්දි ටොස් එක දැම්මේය. මුන්ට පිස්සුද අද කලින්ම මැච් එක තියන්න යන්නෙ කියල හිතින් බනිමින් මම වහා මෙහෙන් ගැලවෙන උපායක් හිතන්නට විය. හතට දහයක් පමණ තියෙද්දි මාගෙ ජංගම දුරකථනයට යාලුවාගෙන් ඇමතුමක් ආමි. වරෙන් යකෝ කොහෙද ඉන්නෙ. ඉක්මනට එනව බන්. කියා දුරකථනය විසන්දි කෙරිනි.

මාගේ ප්රියම්භිකාවට මා රත් වෙන රොටි තැටියක සිටින ආකාරය දිස් වු නිසා එහෙනම් ගිහින් එන්නකො කීවෙය. එය කන වැකුනු විගස කූඩුවෙන් මුදා හල කුරුල්ලෙක් ලෙස මාගේ දඬුමොනරෙට නැගී යාලුවාටද ඇමතුමක් දෙමින් ඉගිල්ලුනේය. යන මගින් ඔහුවද මාගේ දඬු මොනරෙට පටවාගෙන කෑමට හා කට ගැස්මට යමක් ගැනීමට කඩයක් බලා සේන්දු උන අප බිත්තර රොටී හා චිකන් රයිස් දෙකක් දමාගෙන පවනට බදු වේගයෙන් අනෙක් යාලුවාගේ නිවස කරා සේන්දු විය.

අප එහි යන විට පාන්දු වාර හතරක් ක්‍රියාත්මකවී තිබිනු අතර ලංකාව ලකුණු 24ක් ලබාගෙන සිටි.තවත් විනාඩි දහයක් ඇතුලත අපේ ගැන්සියේ සියලුම දෙනා පැමිනියෙ උගුර රත් කර ගැනීමට මදු විතද රැගෙනය. CSඇන් නාලිකාව වෙන්දා තරම්වත් පැහැදිලි නැත.

මුන්ගෙ අම්මලාට කැ* ^%$#&#@%%^ CSණ් නාලිකාවෙ සියල්ලන්ටම කිඹුහුන් යෑමට තරම් මිහිරි වදන් අපේ මුවින් පිටවු බව යාන්තමට වාගේ මතකය.

දැන් පවර් ප්ලේ එකේ අවසන් භාගය පැමිණ තිබේ. තවමත් ප්‍රහාරාත්මක ප්රිතිහරබයක් නැත අප ඉවසා වදාරා අද මැච් එකට රංගන හේරත්ව දැමීම ගැන බැන බැන සිටිමු.

හතරේ පහර එකක් දෙකක් වදින විට අපේ චියර් එක වැඩි විය.පන්දු වාර දහයක් අවසාන වී ඇත. ලකුණු 62 ක් ලබා කඩුලු දයක් අතැතිව සිටි. අයියො මහේල අවුට් විය. පිටියට පිවිසි සංගක්කාර වේගයෙන් ලකුණු රැස් කිරීමට පටන් ගත්තේය. ඒ අතරේ දිල්ශාන්ගේ ක්‍රීඩා විලාශය ගැන පැහැදී සිටි අප ඔහුගේ ගුණ වර්ණනාවක යෙදුනේය. දිල්ශාන් 19 බෝල 30.ඔහුගේ භාර්යාවට කිබුහුන් දෙක තුනක් යෑමට තරම් වදන් අපේ මුව අග රැව් දුන්නේය.

සාමාන්‍ය ලෙස මැච් එක යමින් තිබේ. අපේ බෝතලයෙ බාගයකට පමණ පැමිනි සිටි අයවලුන් වගකිව ඇති බව එකෙකුටවත් ගානක් නැත.

එකින් එක කඩුලු යමින් දාහත් වැනි ඕවරයද පැමිණියේය. දැන් නම් අපට තිසරගෙ පැමිණීම අවශ්‍ය විය තුන් වැනි පන්දුවේදී මෙන්ඩිස් දැවී ගියේය. පොඩ්ඩක් හෝව්... ඒක නෝ බෝල් එකක්. ශික් අපරාදෙ අරූට එන්න තිබ්බ චාන්ස් එක. නමුත් අපේ බලා පොරොත්තු බිද නොවැටී අවසාන පන්දුවට පෙර පන්දුවේදී දිල්ශාන් අවුට් විය. නියමයි දැන් එන්නේ තිසරය. අයියෝ තවත් දැවී යාමක්. ඒ මෙන්ඩිස්ය. දැන් පිටියේ සිටින්නෙ මැතිව්ස් සමග තිසරය.අවසාන පන්දු ඕවරයේදි ඔවුන්ගේ පිත්ත හොදින්ක්රියාත්මක විය. තිසරහේ පිත්තෙන් හතරේ පහර දෙකක් පිට පිට සීමාව කරා ඇදුනි. අපේ එකෙක් තිසරය ඊලග බෝල දෙකෙ 6ක් ගැහුවොත් කලු ලේබල් බෝතලයක් ගේන්නට ඔට්ටුවක් දැම්මේය අයියො ෆුල්ටොස් බෝලය මිස් වී ගියේ අපේ බ්ලැක් බෝතල් සිහිනයද බිද දමමිනි. තරමක හො ලකුණු ප්‍රමාණයක් වන ලකුණු 139 සටහන් වී තිබුනි.

අපෙ උන්ටනම් ලකුණු 160ක්වත් ඕනා කර තිබුනි සැමදෙනා තුලම යම්කිසි චකිතයක් විය. ඒත් සමගම තවත් එකෙක් බෝතලක් සමග නිවසට පැමිණියෙය. මූට අපි කියන්නේ දේවාලය කියාය. මොකද මුගේ කටින් පිටවන වචන සැබෑවීමේ සම්භාවිතාව වැඩි බව දන්නෝ දනිති.

පළමු පන්දු වාර මැතිව්ස් ගෙනි. එය හොදින් ක්‍රියාත්මක විය. දෙවනුව අපගෙ ප්‍රියතම පන්දු යවන්න වන කුලේ ගෙනි. සුපිරි පන්දු දෙක තුනක් දැමු කුලේ සාර්තකව පන්දුවාරය නිමා කලේය.දැන් මාලින්ගය.අපගේ බෝතල්ද හිස් වෙමින් තරම ක ලකුණු ප්‍රමාණයක් සමග පකිස්ථානය කිසිවෙකු නොදැවී සිටියේය. ඊලගට මෙන්ඩිස්ය. අපෙ චියර් එක වැඩි කරමින් පලමු පන්දු වාරයේදිම මෙන්ඩියා විකට් එකක් ගත්තේය. එලය...

ඊලග පන්දුවාරයෙදි ඉතාම අමාරු උඩ පන්දුවක් දිල්ශාන් අතින් ගිලිහිය. ඩිල්ශාන්ගෙ @%#&%$#&. අපේ මුවින් අපටත් හොරා මෙවන් වදන් පිට වුයෙ දුකටය. මැච් එක සෙමින් යයි. අපිද ක්‍රිකට් පාලක මණ්ඩලයට නොදෙවැනි ලෙස තරගය සමීක්ශනය කරයි. නැවතත් මැතිව්ස්ව මහේල පන්දු යැවීමට කැදවීය. එවිටම අපේ එකක් චූ කරන්නට ගියෙය. චූ කර පැමිනෙන විටම වගේ තවත් කඩුල්ලක් බිද වැටුනි.එලස් අපේ උන් වහලෙ උලු හෙල්ලෙන්ඩ කෑගහන්නෝය.තව එකෙක් ඒ අස්සෙ චූ කරන්න ගියේය. අහෝ පුදුමයකි තවත් කඩුල්ලක් බිද වැටිනි.අපේ උන්දැන් පෝලිමට චූ දාන්න යයි. චූ මන්තරය පෙර පරිදිම ක්‍රියාතමක නොවේ.

හේරත්ගෙ පන්දු වාරයේ තවත් කඩුල්ලක් බිද වැටුනි. අපේ උන් දැන් පිස්සුවෙන් මෙන් කෑගහයි... හුරේ කියයි...හේරත්ට බැනපු අපට දැන් හේරත් පොරකි... කමෝන් රංගන.... අපේ ඉනිම අවසානයෙ සද්ද දැමූ රමීස් රාජාගේ හා වසීමි අක්රම්ගේ සද්දය එන්න එන්නම අඩුවෙයි. අයියෝ සල්ලි... මාලින්ගය ෂෝ එකක් දාන්නට ගොස් පොඩි උන් ප්‍රැක්ටිස් කරද්දි අල්ලන කැච් එකක් මිස් කරයි... මාලිංගයගේ $^#&%$#^#&%$#. මාලිංගගෙ ජීවිත කතාව අවසානය... මාලිව පෙන්නන පෙන්නන සැරේට අපි ගුණ වැයුම් වල නිරත වෙයි.

අරුන් දැන් දිගට හරහට හතර වටේටම ගහයි...අපේ කටින් කුණුහරුප කෝටියක් මාලින්ගයට එල්ල වෙයි එකෙක් මාලින්ගය කෝටියක් අරගෙනද දන්නෑ කියයි .නැවතත හේරත් කඩුලු දෙකක් පිට පිට දවා ගනියි. අෆ්රිඩි පලමු පන්දුවෙන්ම අගිල්ල පු* ගහගෙන අවුට් වෙයි. ආයෙ අපි පිස්සුවෙන් වගේ උඩ පැන පැන කෑ ගහයි...

දාහත් වෙනි පන්දු ඕවරය දාන්න නැවත මාලින්ග එයි. ඈ බන් මූ එක යෝකර් එකක්වත් දාන්නෙ නැහැනේ. මූ නම් මැච් එක විකුනලද මන්ද... අපේ උන්ගෙන් එක එක කථා ඇසෙයි...මාලිංග කොහොමහරි ලකුණු 7කට ඕවරය දමාගනියි.

ඊලගට මෙන්ඩිය... මෙන්න බොලේ මූත් තන්වීර් ගෙ විකට් එක ගත්ත... අපේ උන්ට දැන් ෆුල් කික්... කස්ටිය උඩ පැන පැන කෑගහන්නේ...

ආයේ මාලින්ගය.. දුවද්දී දවාගන්න තිබ්බ චාන්ස් එක... මාලිංගය ආයේ නාගත්ත... මූ නම් අද $#@&^$#&^%. ටීක්....තිත කුනු හරුප කෝටියකි.මේ ඕවරේටත් ලකුණු හතරයි.

එළ අන්තිම ඕවරේට ලකුණු විසි තුනක් ඔනේ. බෝල් දාන්න ඉන්නෙ කුලේ...

අපෙ බෝතලේ තව චුට්ටයි ඉතුරු. අපේ උන් කිව්ව අන්තිම ශොට් එක මැච් එක දින්නයින් පස්සෙ චියර්ස් කරලම ගමු කියල... ශොට් එක ශෝට් එක වීදුරු වලට වැටුන... අපි දැන් දිනනකන් බලාගෙන ඉන්නෙ ශොට් එක ගහන්න...

පලවෙනි බෝලේට ලකුණු නැහැ... කමෝන් කුලේ... මේන්න බොලේ අරූ හෙල්මට් එකත් ගැලෙව්ව... අපි භයවෙයි ඕවට... හූ හූ....

දෙවෙනි බෝලෙට් මිස්... මෙන්න අරූ අඩනව... අපිට නම් ෆුල් ෆන්...

තුන් වෙනි බෝලෙට අමාරුවෙන් එකක් ගත්ත...

දැන් නම් ෂුවර් එකටම අපි දිනුම්.

අන්තිම බෝලෙත් දැම්ම අපි මැච් එක දිනුම්... අපේ උන කෑ ගහැව්ව කෑ ගැහිල්ලට අහල පහල බල්ලොත් බුරනව... කස්ටියම චියර්ස් කරල ගැහුව අන්තිම ශොට් එකත්... අන්න ඔහොමයි අපි මැච් එක බැලුවෙ...

[QUOTE="anju.r, post: 13568248, member: 325999"] [b]ක්‍රිකට් සහ ඊයෙ දවස[/b] [B][SIZE="3"][COLOR="Blue"]රාත්‍රී වැඩ මුරය අවසන් වී නිවසට පැමිණෙන විට දහය පසුවී තිබුනු බැවින් හවස මැච් එක බලන සිහියෙන් නින්දට ගියෙ ක්‍රිකට් ගැන හොද හීන දෙක තුනක්ම දකිමින්ය.මැච් එක බලන්න තියන නිසාම එලාම් එකත් තියා නින්දට ගොස් එලාම් එක වදින්න විනාඩි කිහිපයකට පෙර ඇස් ඇරුනේ මිතුරෙකු දුන් දුරකථන ඇමතුමක් නිසා වෙනි. යාලුවා: අද මැච් එක බලන්න සෙට් වෙමුද? මම: හරි එහෙනම් සෙට් වෙමු. කඩිමුඩියේම මුහුන කට සොදා ලක ලැහස්ති වී මාගෙ කෑල්ලගේ නිවසට ගොස් ඉක්මනින්ම එහෙන් පැමිණීමෙ අපේක්ෂාවෙන් සවස හය පමණ වන විට එහෙට සැපත් උනෙමි. අහෝ ඛේදයකි 6.30 වෙද්දි ටොස් එක දැම්මේය. මුන්ට පිස්සුද අද කලින්ම මැච් එක තියන්න යන්නෙ කියල හිතින් බනිමින් මම වහා මෙහෙන් ගැලවෙන උපායක් හිතන්නට විය. හතට දහයක් පමණ තියෙද්දි මාගෙ ජංගම දුරකථනයට යාලුවාගෙන් ඇමතුමක් ආමි. වරෙන් යකෝ කොහෙද ඉන්නෙ. ඉක්මනට එනව බන්. කියා දුරකථනය විසන්දි කෙරිනි. මාගේ ප්රියම්භිකාවට මා රත් වෙන රොටි තැටියක සිටින ආකාරය දිස් වු නිසා එහෙනම් ගිහින් එන්නකො කීවෙය. එය කන වැකුනු විගස කූඩුවෙන් මුදා හල කුරුල්ලෙක් ලෙස මාගේ දඬුමොනරෙට නැගී යාලුවාටද ඇමතුමක් දෙමින් ඉගිල්ලුනේය. යන මගින් ඔහුවද මාගේ දඬු මොනරෙට පටවාගෙන කෑමට හා කට ගැස්මට යමක් ගැනීමට කඩයක් බලා සේන්දු උන අප බිත්තර රොටී හා චිකන් රයිස් දෙකක් දමාගෙන පවනට බදු වේගයෙන් අනෙක් යාලුවාගේ නිවස කරා සේන්දු විය. අප එහි යන විට පාන්දු වාර හතරක් ක්‍රියාත්මකවී තිබිනු අතර ලංකාව ලකුණු 24ක් ලබාගෙන සිටි.තවත් විනාඩි දහයක් ඇතුලත අපේ ගැන්සියේ සියලුම දෙනා පැමිනියෙ උගුර රත් කර ගැනීමට මදු විතද රැගෙනය. CSඇන් නාලිකාව වෙන්දා තරම්වත් පැහැදිලි නැත. මුන්ගෙ අම්මලාට කැ* ^%$#&#@%%^ CSණ් නාලිකාවෙ සියල්ලන්ටම කිඹුහුන් යෑමට තරම් මිහිරි වදන් අපේ මුවින් පිටවු බව යාන්තමට වාගේ මතකය. දැන් පවර් ප්ලේ එකේ අවසන් භාගය පැමිණ තිබේ. තවමත් ප්‍රහාරාත්මක ප්රිතිහරබයක් නැත අප ඉවසා වදාරා අද මැච් එකට රංගන හේරත්ව දැමීම ගැන බැන බැන සිටිමු. හතරේ පහර එකක් දෙකක් වදින විට අපේ චියර් එක වැඩි විය.පන්දු වාර දහයක් අවසාන වී ඇත. ලකුණු 62 ක් ලබා කඩුලු දයක් අතැතිව සිටි. අයියො මහේල අවුට් විය. පිටියට පිවිසි සංගක්කාර වේගයෙන් ලකුණු රැස් කිරීමට පටන් ගත්තේය. ඒ අතරේ දිල්ශාන්ගේ ක්‍රීඩා විලාශය ගැන පැහැදී සිටි අප ඔහුගේ ගුණ වර්ණනාවක යෙදුනේය. දිල්ශාන් 19 බෝල 30.ඔහුගේ භාර්යාවට කිබුහුන් දෙක තුනක් යෑමට තරම් වදන් අපේ මුව අග රැව් දුන්නේය. සාමාන්‍ය ලෙස මැච් එක යමින් තිබේ. අපේ බෝතලයෙ බාගයකට පමණ පැමිනි සිටි අයවලුන් වගකිව ඇති බව එකෙකුටවත් ගානක් නැත. එකින් එක කඩුලු යමින් දාහත් වැනි ඕවරයද පැමිණියේය. දැන් නම් අපට තිසරගෙ පැමිණීම අවශ්‍ය විය තුන් වැනි පන්දුවේදී මෙන්ඩිස් දැවී ගියේය. පොඩ්ඩක් හෝව්... ඒක නෝ බෝල් එකක්. ශික් අපරාදෙ අරූට එන්න තිබ්බ චාන්ස් එක. නමුත් අපේ බලා පොරොත්තු බිද නොවැටී අවසාන පන්දුවට පෙර පන්දුවේදී දිල්ශාන් අවුට් විය. නියමයි දැන් එන්නේ තිසරය. අයියෝ තවත් දැවී යාමක්. ඒ මෙන්ඩිස්ය. දැන් පිටියේ සිටින්නෙ මැතිව්ස් සමග තිසරය.අවසාන පන්දු ඕවරයේදි ඔවුන්ගේ පිත්ත හොදින්ක්රියාත්මක විය. තිසරහේ පිත්තෙන් හතරේ පහර දෙකක් පිට පිට සීමාව කරා ඇදුනි. අපේ එකෙක් තිසරය ඊලග බෝල දෙකෙ 6ක් ගැහුවොත් කලු ලේබල් බෝතලයක් ගේන්නට ඔට්ටුවක් දැම්මේය අයියො ෆුල්ටොස් බෝලය මිස් වී ගියේ අපේ බ්ලැක් බෝතල් සිහිනයද බිද දමමිනි. තරමක හො ලකුණු ප්‍රමාණයක් වන ලකුණු 139 සටහන් වී තිබුනි. අපෙ උන්ටනම් ලකුණු 160ක්වත් ඕනා කර තිබුනි සැමදෙනා තුලම යම්කිසි චකිතයක් විය. ඒත් සමගම තවත් එකෙක් බෝතලක් සමග නිවසට පැමිණියෙය. මූට අපි කියන්නේ දේවාලය කියාය. මොකද මුගේ කටින් පිටවන වචන සැබෑවීමේ සම්භාවිතාව වැඩි බව දන්නෝ දනිති. පළමු පන්දු වාර මැතිව්ස් ගෙනි. එය හොදින් ක්‍රියාත්මක විය. දෙවනුව අපගෙ ප්‍රියතම පන්දු යවන්න වන කුලේ ගෙනි. සුපිරි පන්දු දෙක තුනක් දැමු කුලේ සාර්තකව පන්දුවාරය නිමා කලේය.දැන් මාලින්ගය.අපගේ බෝතල්ද හිස් වෙමින් තරම ක ලකුණු ප්‍රමාණයක් සමග පකිස්ථානය කිසිවෙකු නොදැවී සිටියේය. ඊලගට මෙන්ඩිස්ය. අපෙ චියර් එක වැඩි කරමින් පලමු පන්දු වාරයේදිම මෙන්ඩියා විකට් එකක් ගත්තේය. එලය... ඊලග පන්දුවාරයෙදි ඉතාම අමාරු උඩ පන්දුවක් දිල්ශාන් අතින් ගිලිහිය. ඩිල්ශාන්ගෙ @%#&%$#&. අපේ මුවින් අපටත් හොරා මෙවන් වදන් පිට වුයෙ දුකටය. මැච් එක සෙමින් යයි. අපිද ක්‍රිකට් පාලක මණ්ඩලයට නොදෙවැනි ලෙස තරගය සමීක්ශනය කරයි. නැවතත් මැතිව්ස්ව මහේල පන්දු යැවීමට කැදවීය. එවිටම අපේ එකක් චූ කරන්නට ගියෙය. චූ කර පැමිනෙන විටම වගේ තවත් කඩුල්ලක් බිද වැටුනි.එලස් අපේ උන් වහලෙ උලු හෙල්ලෙන්ඩ කෑගහන්නෝය.තව එකෙක් ඒ අස්සෙ චූ කරන්න ගියේය. අහෝ පුදුමයකි තවත් කඩුල්ලක් බිද වැටිනි.අපේ උන්දැන් පෝලිමට චූ දාන්න යයි. චූ මන්තරය පෙර පරිදිම ක්‍රියාතමක නොවේ. හේරත්ගෙ පන්දු වාරයේ තවත් කඩුල්ලක් බිද වැටුනි. අපේ උන් දැන් පිස්සුවෙන් මෙන් කෑගහයි... හුරේ කියයි...හේරත්ට බැනපු අපට දැන් හේරත් පොරකි... කමෝන් රංගන.... අපේ ඉනිම අවසානයෙ සද්ද දැමූ රමීස් රාජාගේ හා වසීමි අක්රම්ගේ සද්දය එන්න එන්නම අඩුවෙයි. අයියෝ සල්ලි... මාලින්ගය ෂෝ එකක් දාන්නට ගොස් පොඩි උන් ප්‍රැක්ටිස් කරද්දි අල්ලන කැච් එකක් මිස් කරයි... මාලිංගයගේ $^#&%$#^#&%$#. මාලිංගගෙ ජීවිත කතාව අවසානය... මාලිව පෙන්නන පෙන්නන සැරේට අපි ගුණ වැයුම් වල නිරත වෙයි. අරුන් දැන් දිගට හරහට හතර වටේටම ගහයි...අපේ කටින් කුණුහරුප කෝටියක් මාලින්ගයට එල්ල වෙයි එකෙක් මාලින්ගය කෝටියක් අරගෙනද දන්නෑ කියයි .නැවතත හේරත් කඩුලු දෙකක් පිට පිට දවා ගනියි. අෆ්රිඩි පලමු පන්දුවෙන්ම අගිල්ල පු* ගහගෙන අවුට් වෙයි. ආයෙ අපි පිස්සුවෙන් වගේ උඩ පැන පැන කෑ ගහයි... දාහත් වෙනි පන්දු ඕවරය දාන්න නැවත මාලින්ග එයි. ඈ බන් මූ එක යෝකර් එකක්වත් දාන්නෙ නැහැනේ. මූ නම් මැච් එක විකුනලද මන්ද... අපේ උන්ගෙන් එක එක කථා ඇසෙයි...මාලිංග කොහොමහරි ලකුණු 7කට ඕවරය දමාගනියි. ඊලගට මෙන්ඩිය... මෙන්න බොලේ මූත් තන්වීර් ගෙ විකට් එක ගත්ත... අපේ උන්ට දැන් ෆුල් කික්... කස්ටිය උඩ පැන පැන කෑගහන්නේ... ආයේ මාලින්ගය.. දුවද්දී දවාගන්න තිබ්බ චාන්ස් එක... මාලිංගය ආයේ නාගත්ත... මූ නම් අද $#@&^$#&^%. ටීක්....තිත කුනු හරුප කෝටියකි.මේ ඕවරේටත් ලකුණු හතරයි. එළ අන්තිම ඕවරේට ලකුණු විසි තුනක් ඔනේ. බෝල් දාන්න ඉන්නෙ කුලේ... අපෙ බෝතලේ තව චුට්ටයි ඉතුරු. අපේ උන් කිව්ව අන්තිම ශොට් එක මැච් එක දින්නයින් පස්සෙ චියර්ස් කරලම ගමු කියල... ශොට් එක ශෝට් එක වීදුරු වලට වැටුන... අපි දැන් දිනනකන් බලාගෙන ඉන්නෙ ශොට් එක ගහන්න... පලවෙනි බෝලේට ලකුණු නැහැ... කමෝන් කුලේ... මේන්න බොලේ අරූ හෙල්මට් එකත් ගැලෙව්ව... අපි භයවෙයි ඕවට... හූ හූ.... දෙවෙනි බෝලෙට් මිස්... මෙන්න අරූ අඩනව... අපිට නම් ෆුල් ෆන්... තුන් වෙනි බෝලෙට අමාරුවෙන් එකක් ගත්ත... දැන් නම් ෂුවර් එකටම අපි දිනුම්. අන්තිම බෝලෙත් දැම්ම අපි මැච් එක දිනුම්... අපේ උන කෑ ගහැව්ව කෑ ගැහිල්ලට අහල පහල බල්ලොත් බුරනව... කස්ටියම චියර්ස් කරල ගැහුව අන්තිම ශොට් එකත්... අන්න ඔහොමයි අපි මැච් එක බැලුවෙ...[/COLOR][/SIZE][/B] [CENTER][IMG]https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-ash3/559662_353496451410710_825230565_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-snc7/304409_456601911058986_1397445203_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-ash4/483040_4691445567155_1361935309_n.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-ash3/548689_10151257051820309_2070710050_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom