![]()
Menna niyama gahili karayoooo..........
![]()




![]()
me 2na maru cricketers la...... issara api ekka match waladith gahanawa gemak nathuwa........ekata dan melo rahak na......


තෑන්කු මචන්....මැක්සා ත්රිඩ් එක මචන්... හසි ලායි මැකලම්ලයි නම් එලස්...![]()
Bret & Shane Lee
![]()
මල්ලි නම් වෑඩ්ඩාය. අයියා නම් එතරම් වෑඩ්ඩකු නොවේය.

Niall O'Brien & Kevin O'Brien
![]()
දෙදෙනාම වෑඩ්ඩො වෙති.
mun kelinma 66 parawal gahanne![]()
![]()



එහෙනම් තෑන්කූ කීවාය...Niyamata liya atha
rep ++ ketuwaya![]()
patta machn...!!
menna thawa ewa..!!
http://en.wikipedia.org/wiki/List_of_International_cricket_families
Albie and Morne Morkel
![]()

patta machan

Ay ban ape lankawe inna Dilshan Brothers
![]()
![]()
Aiyanam international weddaya, mallinam club wala weddaya.

Aiyanam international wedda, mallinam club wala wedda.

![]()
David Oduya and Collins Obuya
කව්ද අයිය කව්ද මල්ලි කියල දන්නෙ නෑ...
හැබැයි එකෙක් australia මැච් එකේ 98 ගහල තරගේ වීරය උනා මතකයි..........![]()
![]()
![]()

Bolt part එක නම් මම පිළිගන්නේ නැතය.ඔහුගේ record එක බලන ඕනෑම කෙනෙකුට එය වැටහෙනු ඇතය.
මෙන්න ඔහුගේ record එක![]()



Marshall brothers
![]()

ඌ උන්ටම හම්බයා කියගෙන... 