ක්‍රිකට් හදන අලුත් පාලක මන්ඩලය
ඉහත සඳහන් කරන ලද ගැසට් පත්‍රය අනුව දැනට බලයේ සිටින ක්‍රිකට් පාලක මණ්ඩයේ තනතුරු අප්‍රියෙල් මස පළමු වෙනි දින පටන් අහෝසි වෙන අතර ඒ වෙනුවට පත් කෙරෙන අතුරු පාලක මණ්ඩලයට සිදත් වෙත්තමුණි,ප්‍රකාශ් ශාෆ්ටර්,ලුසිල් විජේවර්ධන,කුෂිල් ගුණසේකර සහ කපිල විජේවර්ධන ඇතුලත් නිලධාරීන් මණ්ඩලයක් නම් කරනු ලැබ ඇත.
ඒ සමඟ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයට සිව් දෙනකුගෙන් සමන්විත සාමාජික මණ්ඩලයක් ද නම් කරනු ලැබ ඇති අතර නුස්කි මොහමඩ්,ප්‍රසන්න ජයවර්ධන,ජයනන්දවර්ණවීර සහ දුමින්ද හුලංගමුව ඊට ඇතුලත් වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 30 වැනිදායි

Last edited: