ක්‍රිකට්

Reader

Member
Apr 24, 2015
166
28
0
ජාතික ගීය අස්සේ වෙනම වැඩක් – වීඩියෝව බලන්න :D


team.jpg

පසුගිය දා පැවති ඕස්ට්‍රේලියාව සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියකට පෙර එම රටේ ජාතික ගීය ගායනා කරලා තියෙනවා.
කොහොම හරි ඒ රටේ ජාතික ගීය ගයනා කරන අතරතුරේදී කැමරාවකට අමුතු සිදුවීමක් සටහන් වුණා.


බලන්නකෝ මේ මොකක්ද මෙයා හොයන්නේ කියලා.

adaderana