ක්‍රිප්ටෝකරන්සි පනත පරාජය කරමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-10-06-17-39-35-603_lk.bhasha.helakuru.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පනතක් නෑ උට්ටො. අවදානය විතරයි.

    ඕක වෙන්නෙ කැබිනට් එකේදි නිරූපමා රාජපක්ෂගෙ කේස් එක කතාවෙනව. කොහොමද හොරකම් කරන ඒව අහුනොවෙන්න කරන්නෙ කියල. ඊට පස්සෙ නාමලය කියනව මම නම් බිට්කොයින් කියල. අන්න ඒකයි අවදානය.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එදා නයිට් රේස්, ලැම්බොගිනි සෙල්ලම
    මේ පාර හන්ගපු සල්ලි ගෙනල්ලා Cripto currency වලින් සුදුකරගන්න raceයන්නෙ 😄😄😄
     
    • Like
    Reactions: Any.key and shenat