ක්‍රිප්ටෝ සීන් එකේ ඉන්නෙ කවුද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ක්‍රිප්ටෝ සීන් එකේ ඉන්නෙ කවුද? මට ක්‍රිප්ටෝ පොඩි ගානක් ඕන වෙලා තියෙනවා,
    මේ කොයින් වර්ග තියෙන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් එවන්න!
    Bitcoin (BTC)
    Dogecoin (DOGE)
    Litecoin (LTC)
    Bitcoin Cash (BCH)
    Dash (DASH)
    DigiByte (DGB)
    Tron (TRX)
    Tether TRC20 (USDT)
    Zcash (ZEC)
    Binance BEP20 (BNB)

    ලොකු ගානක් නෙමේ රුපියල් 500ක් වටින කොයින් දෙනවා නම් මම 1000ක් රීලෝඩ් කරන්න කැමති
    ෆී එක වෙනම ගෙවන්නම්

    =======================================================================
    අඳුරන කෙනෙක් නිකම් දෙන්නම් කිව්වා :love:
    5485465_5474380threadclosedpngzpsbcnb7e6dgif8b105f030c304323b68a459d3bba3799_gifab473f08f19ef3d3d27e2b7c7f130bd2
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    oka wela tiyenne..LKR walata owa convert karala fee eka calculate karanna giyama epa wenawa :lol::rofl: Ita lesi noda inna eka
    Anika ochchra podi ganan tranfer karannath ba ban,, hodama wade USDT aran ubatama kamathi ewa ganna eka
     
    RasalBiz

    Member
    Jun 1, 2021
    10
    16
    3
    ක්‍රිප්ටෝ සීන් එකේ ඉන්නෙ කවුද? මට ක්‍රිප්ටෝ පොඩි ගානක් ඕන වෙලා තියෙනවා,
    මේ කොයින් වර්ග තියෙන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් එවන්න!
    Bitcoin (BTC)
    Dogecoin (DOGE)
    Litecoin (LTC)
    Bitcoin Cash (BCH)
    Dash (DASH)
    DigiByte (DGB)
    Tron (TRX)
    Tether TRC20 (USDT)
    Zcash (ZEC)
    Binance BEP20 (BNB)

    ලොකු ගානක් නෙමේ රුපියල් 500ක් වටින කොයින් දෙනවා නම් මම 1000ක් රීලෝඩ් කරන්න කැමති
    ෆී එක වෙනම ගෙවන්නම්
    USDT denna puluwan :Daddress eka pm karanna :)
     
    RasalBiz

    Member
    Jun 1, 2021
    10
    16
    3
    Binance eke lankawe cc accept karanawada bun?
    Binance එක Accept කරනවා . එත් ලංකාවේ බැංකු වලින් බ්ලොක් කරලා තියෙන්නේ... :) P2P වලට ගිහින් ලංකාවේ කෙනෙක්ගෙන් ගන්න පුළුවන් .. එහෙම ගන්නවානම් rate එක 220 වගේ usdt එකක් :) එහෙම ගන්න ඔයාගේ අකව්න්ට් එක වෙරිෆයි කරලා තියෙන්න ඕනේ :)
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Binance එක Accept කරනවා . එත් ලංකාවේ බැංකු වලින් බ්ලොක් කරලා තියෙන්නේ... :) P2P වලට ගිහින් ලංකාවේ කෙනෙක්ගෙන් ගන්න පුළුවන් .. එහෙම ගන්නවානම් rate එක 120 වගේ usdt එකක් :) එහෙම ගන්න ඔයාගේ අකව්න්ට් එක වෙරිෆයි කරලා තියෙන්න ඕනේ :)
    120 ට කොහෙද USDT.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Binance එක Accept කරනවා . එත් ලංකාවේ බැංකු වලින් බ්ලොක් කරලා තියෙන්නේ... :) P2P වලට ගිහින් ලංකාවේ කෙනෙක්ගෙන් ගන්න පුළුවන් .. එහෙම ගන්නවානම් rate එක 120 වගේ usdt එකක් :) එහෙම ගන්න ඔයාගේ අකව්න්ට් එක වෙරිෆයි කරලා තියෙන්න ඕනේ :)
    120 ට කොහෙද USDT.
    220 kiyala wennati kiyanna giye
    217 dan baluwama
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Binance එක Accept කරනවා . එත් ලංකාවේ බැංකු වලින් බ්ලොක් කරලා තියෙන්නේ... :) P2P වලට ගිහින් ලංකාවේ කෙනෙක්ගෙන් ගන්න පුළුවන් .. එහෙම ගන්නවානම් rate එක 120 වගේ usdt එකක් :) එහෙම ගන්න ඔයාගේ අකව්න්ට් එක වෙරිෆයි කරලා තියෙන්න ඕනේ :)
    balamu ehema nam ehema ganna

    =======================================================================
    අඳුරන කෙනෙක් නිකම් දෙන්නම් කිව්වා :love:

    5485465_5474380threadclosedpngzpsbcnb7e6dgif8b105f030c304323b68a459d3bba3799_gifab473f08f19ef3d3d27e2b7c7f130bd2

    ------ Post added on Jun 1, 2021 at 11:33 AM