ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධව නාමල් රාජපක්ෂට අධිචෝදනා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

    නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

    රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.

    මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

    @Walter White daws kiyakin bail out denawada????

    kiriye kata hari prashna thiyada prashna?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    1738084948336.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    තැටිය රත්වීගෙන එන්නෙ
    හ්ම් තැටිය නම් හොදට රත් වෙලා

    අල්ලා ඇතුලට දාලා නිදොස් කොට නිදහස් කරලා ගෙදර යවයි🤣🤣🤣🤣🤣
    ඊළග ඡන්දෙ වෙනකොට රාජපක්ෂලා ට ඔක්කොම නඩු ටික Clear කරගන්න පුළුවන් 🥰🥰🥰
     
    • Haha
    Reactions: Wickybro

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

    නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

    රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.

    මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

    @Walter White daws kiyakin bail out denawada????

    kiriye kata hari prashna thiyada prashna?
    මේ නඩුවවත් හරියට දාගන්න කියපන් . නැත්තම් වෙන්නේ උබට නාමල්ව හෑල්ලු කාරලා කයියනාකගේ ගුදය ලෙවකන්න තමා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේ නඩුවවත් හරියට දාගන්න කියපන් . නැත්තම් වෙන්නේ උබට නාමල්ව හෑල්ලු කාරලා කයියනාකගේ ගුදය ලෙවකන්න තමා

    dawas 2k gihin epa dena ewata ai huththo maha loku nadu
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

    නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණයට යොමුකර ඇත.

    රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා එල්ල කර තිබේ.

    මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණු අතර එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුණි.

    @Walter White daws kiyakin bail out denawada????

    kiriye kata hari prashna thiyada prashna?

    :yes: ;)

    https://elakiri.com/threads/ඊළගට-නාමල්-රාජපක්ෂ-අැතුලට-🔴.2196373/#post-30502642
     
    • Haha
    Reactions: SLK_sri

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    dawas 2k gihin epa dena ewata ai huththo maha loku nadu
    එකනේ එකනේ . නිකං මිනිස්සූ රස්තියාදු නොකර හෑල්ලු නොකර ඉදපන් . උබ වගේම කයියනායක දේවල් තමා උබලගේ චින්තනය කරන්නෙත්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එකනේ එකනේ . නිකං මිනිස්සූ රස්තියාදු නොකර හෑල්ලු නොකර ඉදපන් . උබ වගේම කයියනායක දේවල් තමා උබලගේ චින්තනය කරන්නෙත්

    dan kawuda hallu une
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ තමා මුලිකවම හෑල්ලු වෙන්නේ.
    නාමල්ව හෑල්ලු කරන්න ත්‍රෙඩ් දැම්මනේ හරියට ඔය නඩුවවත් දාපන් සාක්කි හොයලා .

    nalam hallu une kothanada??

    nithiya nodanna pakaya,
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ඇතුලට දාගෙනම හිටියට ආතල් එකක් නෑ, පොඩ්ඩක් දානවා එලියට ගන්නවා ආයෙ ටිකක් ඇතුලට දානවා ආයේ එලියට ගන්නවා. අන්න එතකොට තමයි කෙඳිරිගාන්නෙ. ඒක බලන් ඉන්න ජෙබයියොත් තෙත් කරගන්නවා. හැමෝම සතුටින්

    - මෙය ප්‍රීති කොන්ඩම් අනුග්‍රහයෙන් පලකරන ලද කමෙන්ටුවකි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඇතුලට දාගෙනම හිටියට ආතල් එකක් නෑ, පොඩ්ඩක් දානවා එලියට ගන්නවා ආයෙ ටිකක් ඇතුලට දානවා ආයේ එලියට ගන්නවා. අන්න එතකොට තමයි කෙඳිරිගාන්නෙ. ඒක බලන් ඉන්න ජෙබයියොත් තෙත් කරගන්නවා. හැමෝම සතුටින්

    - මෙය ප්‍රීති කොන්ඩම් අනුග්‍රහයෙන් පලකරන ලද කමෙන්ටුවකි

    me inne

    @monson @2osama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    nalam hallu une kothanada??

    nithiya nodanna pakaya,
    උබ දන්න නීතිය , රජයට තෙවන පාර්ශවකට නඩු දාන්න බෑ කිව්වා මේ ටික්කට කලින් එහෙව් උපන් ගෙයි මී ගොනෙක් උබ.

    නිකං මිනිස්සූ හෑල්ලු නොකර පුස් වෙඩි නොතියා හරියට නඩුවක් දාල තීන්දුවක් ආවම ත්‍රෙඩ් එකක් ලියපන් අවුලක් නෑ. උබ නේ මූද හත් ගොව්වක් තියන් අමුඩ ගහලා චොර වෙන්නේ ඇයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උබ දන්න නීතිය , රජයට තෙවන පාර්ශවකට නඩු දාන්න බෑ කිව්වා මේ ටික්කට කලින් එහෙව් උපන් ගෙයි මී ගොනෙක් උබ.

    නිකං මිනිස්සූ හෑල්ලු නොකර පුස් වෙඩි නොතියා හරියට නඩුවක් දාල තීන්දුවක් ආවම ත්‍රෙඩ් එකක් ලියපන් අවුලක් නෑ. උබ නේ මූද හත් ගොව්වක් තියන් අමුඩ ගහලා චොර වෙන්නේ ඇයි

    namal hallu une kothanada??

    රජයට තෙවන පාර්ශවකට නඩු දාන්න බෑ කිව්වා මේ ටික්කට කලින්
    kawuda koheda kiuwe?? mole amaruda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    namal hallu une kothanada??

    රජයට තෙවන පාර්ශවකට නඩු දාන්න බෑ කිව්වා මේ ටික්කට කලින්
    kawuda koheda kiuwe?? mole amaruda?
    උබ හැල්ලු ත්‍රෙඩ් ලිවීමේ කොං කොංග් එක වෙනස් වෙන් නෑ

    උබට කෙටිකාලින අමතකවීම් වෙනවා කියලා මට පහුගිය මාස කීපයටම තේරුනා .