ක්‍රිස්ටියානො රොනාල්ඩෝ
පාපන්දු ලෝක කුසලානය මැද්දේ ක්‍රිස්ටියානො රොනාල්ඩෝට ඇබැද්දියක් - මූල්‍ය වංචාවකට වසර දෙකක සිර දඬුවම් ?
පෘතුගාලයේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානො රොනාල්ඩෝට ස්පාඤ්ඤ අධිකරණය මගින් පැනවූ වසර දෙකක අත්හිටවූ සිර දඬුවමක් පිලිගැනීමට රොනාල්ඩෝ සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්පාඤ්ඤයේ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමට ක්‍රිඩා කරන ක්‍රිස්ටියානො රොනාල්ඩෝ ස්පාඤ්ඤ රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා එම මුදල් වංචා කර තිබුනා.
මෙම වංචාවට එරෙහිව ඔහුට විරුද්ධව ස්පාඤ්ඤ අධිකරණයේ නඩුවක් විභාග වූ අතර එම නඩුවේ තීන්දුව ලෙසින් මෙලෙසට ක්‍රිස්ටියානො රොනාල්ඩෝට වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක්
නියම වී තිබේ. ඊට අමතරව සිදු කළ මූල්‍ය වංචාව වෙනුවෙන් පවුම් මිලියන 16.5අක දඩයක්ද නියම කර තිබේ. මෙම දඩ මුදල් ගෙවීමට ක්‍රිස්ටියානො රොනාල්ඩෝට නොහැකි වුවහොත් ඔහුට සිර දඩුවම් හිමිවනු ඇත. කෙසේ වෙතත් මෙම දඩුවම් පිලිගෙන තිබෙන ක්‍රිස්ටියානො ස්පාඤ්ඤ රජය සමග ගිවිසුමකට එලබීමට සුදානම් බව වාර්තා වේ.

Last edited: