ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහ වී සිටියා න

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහ වී සිටියා න

690px-Monumento_a_Col%C3%B3n_%28Madrid%29_02b.jpg


ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්ඔහු කිසිදාක ඇමෙරිකාව සොයාගන්නේ නැත. මන්ද යත් ඔහුගේ බිරිද අසන පහත ප්‍රශ්න වලට පිලිතුරු දී ගමන පිටත් වනවාට වඩා ගෙදරට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට සිතෙන නිසාය.


  • කොහෙද ඔය යන්න හදන්නේ?:frown:


  • කාත් එක්කද යන්නේ ? :angry:


  • මොකටද යන්නේ ?:nerd:


  • කොහොමද යන්නේ ? :dull:


  • මොකක් හොයන්නද යන්න හදන්නේ ? :oo:


  • මොකද ඕකට ඔයාම යන්නේ, වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද ? :P


  • ඔයා ගියාම මම මොකද කරන්නේ ? :rolleyes:


  • මාත් ඔයා එක්ක එන්නද ? :no:


  • කවදද ආපහු එන්නේ ? :nerd:


  • යන ගුබ්බෑයමක ගිහින් රෑ කෑමට ගෙදර එන්න බැරිද ? :nerd:


  • ඔයා මට මොනවද ගේන්න හිතාගෙන ඉන්නේ ? :love:


  • මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා ගහපු ප්ලෑන් එකක් නේද මේක ? :growl:


  • මම දන්නවා පහුවෙනකොට ඔයා නිතරම ඔහොම ගමන් යයි. :frown:


  • මට කියන්න ඇයි මට මෙහෙම කරන්නේ කියලා……… :dull:


  • මම අපේ මහ ගෙදර යනවා.... :rolleyes:


  • මාව අපේ මහ ගෙදරට දාලා යන්න බෑරිද ? :nerd:


  • මං ආයෙ ජීවිතේට මේ ගෙදර පස් පාගන්නේ නෑ..... :P


  • ඔයා මට ඇත්තටම ආදරේ නම් ඇයි මට මහගෙදර යන්න එපා කියන්නේ නැත්තේ...... :oo:


  • මට නම් තේරෙන්නේ නෑ මොකක්ද ඔය දේශ ගවේශනය කියලා.......... :baffled:


  • ඔයා ඉතින් කරොත් කරන්නේ ඔය වගේ තකතීරු වැඩ තමයි..... :angry:


  • ගිය පාරත් මතකයි ඔයා ඔහොම ගමනක් ගියා....... :eek:


  • දැන් ලගකදි ඉදලා ඔයා ඔහොම වැඩ තමයි යොදාගන්නේ....... :frown:


  • මට කියන්නකො මොනවද අලුතෙන් තව හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නෙ කියලා.......... :rofl:


Ridolfo_Ghirlandaio_Columbus.jpg


.....................................

 

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
සිරාවටම ඇත්ත බං... ඔය ප්‍රෂ්ණ අහන්නේ ආදරේටද නැද්ද කියලා තමයි හිතාගන්න අමාරු...:rolleyes::rolleyes:

දෙකටම නෙවේ සැකේට බන් :rofl:
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
TRUE 100%
:P
සිරාවටම ඇත්ත බං... ඔය ප්‍රෂ්ණ අහන්නේ ආදරේටද නැද්ද කියලා තමයි හිතාගන්න අමාරු...:rolleyes::rolleyes:
8.gif
8.gif

ඒක තමා බන්... එක අතකට පවු නේ..? :P
lole lol ban rep++
:P:P Thanx bro...
:lol::P
sira kathawa......
7.gif

:P
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මොකක් හොයන්නද යන්න හදන්නේ ? heheheh
:P
ane ane ammapa!
:rofl::P
mona unath hoda ekane!
:nerd::nerd:
REPOST dude
:( Sorryyyyyyy...............
hoya ganna bari deyak wenna ona ithin!:lol::lol::lol::lol::lol:
:oo::baffled:
යාලු වෙලා හිටපල්ලා හැබැයි බදින්න එපා ......
:lol::P