ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහ වී සිටියා න

kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    690px-Monumento_a_Col%C3%B3n_%28Madrid%29_02b.jpg


    ක්‍රිස්ටෝපර් කොලොම්බස් විවාහවී සිටියානම්ඔහු කිසිදාක ඇමෙරිකාව සොයාගන්නේ නැත. මන්ද යත් ඔහුගේ බිරිද අසන පහත ප්‍රශ්න වලට පිලිතුරු දී ගමන පිටත් වනවාට වඩා ගෙදරට වී සිටීම දහසින් සම්පතක් බැව් ඔහුට සිතෙන නිසාය.


    • කොහෙද ඔය යන්න හදන්නේ?:frown:


    • කාත් එක්කද යන්නේ ? :angry:


    • මොකටද යන්නේ ?:nerd:


    • කොහොමද යන්නේ ? :dull:


    • මොකක් හොයන්නද යන්න හදන්නේ ? :oo:


    • මොකද ඕකට ඔයාම යන්නේ, වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද ? :P


    • ඔයා ගියාම මම මොකද කරන්නේ ? :rolleyes:


    • මාත් ඔයා එක්ක එන්නද ? :no:


    • කවදද ආපහු එන්නේ ? :nerd:


    • යන ගුබ්බෑයමක ගිහින් රෑ කෑමට ගෙදර එන්න බැරිද ? :nerd:


    • ඔයා මට මොනවද ගේන්න හිතාගෙන ඉන්නේ ? :love:


    • මගෙන් ඈත් වෙලා ඉන්න ඔයා ගහපු ප්ලෑන් එකක් නේද මේක ? :growl:


    • මම දන්නවා පහුවෙනකොට ඔයා නිතරම ඔහොම ගමන් යයි. :frown:


    • මට කියන්න ඇයි මට මෙහෙම කරන්නේ කියලා……… :dull:


    • මම අපේ මහ ගෙදර යනවා.... :rolleyes:


    • මාව අපේ මහ ගෙදරට දාලා යන්න බෑරිද ? :nerd:


    • මං ආයෙ ජීවිතේට මේ ගෙදර පස් පාගන්නේ නෑ..... :P


    • ඔයා මට ඇත්තටම ආදරේ නම් ඇයි මට මහගෙදර යන්න එපා කියන්නේ නැත්තේ...... :oo:


    • මට නම් තේරෙන්නේ නෑ මොකක්ද ඔය දේශ ගවේශනය කියලා.......... :baffled:


    • ඔයා ඉතින් කරොත් කරන්නේ ඔය වගේ තකතීරු වැඩ තමයි..... :angry:


    • ගිය පාරත් මතකයි ඔයා ඔහොම ගමනක් ගියා....... :eek:


    • දැන් ලගකදි ඉදලා ඔයා ඔහොම වැඩ තමයි යොදාගන්නේ....... :frown:


    • මට කියන්නකො මොනවද අලුතෙන් තව හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නෙ කියලා.......... :rofl:


    Ridolfo_Ghirlandaio_Columbus.jpg


    .....................................


    aththama athth macho......
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :lol::lol::rofl::rofl:
    අඩො මැක්සා බන්
    සිරාම කතාව
    රෙප් දෙන්න බැලුනෙ බන්
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක අතකට, ඕකා ඒ ද්වස් වල බැදලා හිටිය නං අද ලෝකෙ ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා.. :rolleyes: