ක්‍රිස්ටෝපර් නෝලන් ෆෑන්ස් බී ලයික්

redux

Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    "අම්මෝ ඒ ෆිල්ම් එකේ කිසි දෙයක් තේරෙන්නේ නෑ නේද මචන්ලා

    "මමනම් 15 පාරක් ඕක බලල තෙරුන් ගත්තා."

    "අම්මෝ මචන් ඔයානම් කැරීම මොළ කාරයෙක් තමය්. අපිනන් ඔය ෆන් එකට බලන්න හදන ෆිල්ම් බලන මෝඩයෝ නෙමෙය්නේ නේද බ්‍රෝ"
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    අපි පොරවල් උඹලා ගොන්නු ෆෑන්ස්ලා :cool:

    Music Video Yes GIF by T.I.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    IMO
    මමනම් නෝලන්ගෙ සෙට් උනේ Batman Trilogy, Interstellar, The Prestige විතරයි. (සාපේක්ෂව ටිකක් අමාරුවෙන් බලන්න ඕනෙ ඕවත් සමහර තැන් වල බෝරින්, ඔය ටික විතරයි ඉවර වෙනකන් බලන්න පුළුවන් උනේ.)

    අනිත් ඒවනම් එච්චරම සෙට් නෑ. බෝරින්. කොච්චර සංකිර්ණ හොඳ Concept එකක් උනත් වැඩක් නෑ Boring නම්.

    Director නම් කවුද කියල අදාල නෑ Plot එක හොඳ නම් Boring නැත්තම් එච්චරයි. මම බලපු හොඳම Film වළ Director කවුද කියල අදටත් දන්නෙ නෑ. මොකද ඕනම කලාකාරයෙක් ගෙ නිර්මාණ ඔක්කොම හොඳ වෙන්නෙ නෑ. සාර්ථක අසාර්ථක දෙකම තියෙන්න පුළුවන්. පුද්ගලයාට නොව නිර්මාණයට ආදරය කරමු.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ලංකාවෙ ෆෑන් බේස් ගොඩක් ඔහොම තමා. පට්ට ටොක්සික්. උන්ගෙ එක හොදයි අනික් ඒව මෙලෝ රහක් නෑ කියල හිතන් ඉන්නෙ. 😂
    මෙන්න මේකයි හේතුව ☝️

    මම film, tv series බලද්දි director කවුද නළු නිලියෝ කවුද කියලා දන්නෙ නෑ. පස්සෙ තමයි ඕවා ගැන දැනගන්නෙ. ළඟදි Westword tv series එක බැලුවා. කවුරුත් කියලාවත් trailer එකක් දැකලාවත් නෙවෙයි, Sci-fi වලට ආස හින්දා බලන්න ගත්තෙ. මුල් episodes ටික බලද්දි දැනන් හිටිය අය හිටියෙ Talulah Riley, Anthony Hopkins විතරයි. හැබැයි කතාව මං කැමතිම විදියෙ කතාවක්. Credits යන වෙලාවට skip කරපු හින්දා කවුද Director කියලා දැක්කෙ නෑ. පස්සේ දැනගත්තෙ Jonathan Nolan ගෙ කියලා. Interstellar, Dark Knight වගේ film වුණත් එහෙමයි, බැලුවාට පස්සෙයි දැනගත්තේ කවුරු හදපු එකක්ද කියලා. ඊට කලින් ඒවා මං කැමතිම list එකට ඇවිත් ඉවරයි. ඉතින් ඊළඟපාර Nolan කෙනෙක් හදපු එකක් කියලා දැනගෙන බැලුවොත් ඒක ගොඩක් වෙලාවට මං කැමති විදියෙ කතාවක් වෙයි 🤷‍♂️
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    ලංකාවෙ ෆෑන් බේස් ගොඩක් ඔහොම තමා. පට්ට ටොක්සික්. උන්ගෙ එක හොදයි අනික් ඒව මෙලෝ රහක් නෑ කියල හිතන් ඉන්නෙ. 😂
    Lankawe witrk nemi, pruthuwiye inna conscious hama jiwiyekma ehami..