ක්‍රිස්තියානි බැතිමතුන් සමරන බොරු නත්තල

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ක්‍රිස්තියානි බැතිමතුන් සමරන බොරු නත්තල

අන්වර් කියන පරිදි ක්‍රිස්තියානි බැතිමතුන් සමරන බොරු නත්තල.
මේ නත්තල ගැනයි.

මගේ මිතුරන් බොහෝ දෙනෙකු මගෙන් දුරකථනයෙන් ඉල්ලුවා නත්තල ගැන මගේ අදහස් පල කරන්න කියලා. ඉතින් මම ඒ ගැන ගවේෂනය කළා. ප්‍රථිඵලය දන්නවද? යේසුස්තුමා එදින ඉපදී නැත. ඇත්තටම මේක වෙනත් දහමකින් කිතු දහමට පැමිණි දෙයක්. ක්‍රිස්තියානි ඉතිහාසය අරගෙන බලන විට ක්‍රි.ව පලවෙනි සියවසෙහි නත්තලක් තියා ගහක්වත් තිබූ බවට සාක්ෂියක් නැත. ඒ ගැන පොතක මෙසේ සඳහන්ව ඇත. යේසුස් හරියටම ඉපදුනේ කවදාද කියා ඔහු ඉපදී ගතවූ අවුරුදු 200ක පමණ කාලය තුල සිටි මිනිසුන් දැනගෙන සිටියේ නැහැ. ඒ වගේම ඒ දවස දැනගන්න වැඩිදෙනෙක් උනන්දු වුනෙත් නැහැ.
Sacred Origin of Profound Thing
යේසුස් ඉපදුනු දවස ඔහුගේ ගෝලයන් හරියටම දැන සිටියා යයි සිතමු. ඒ වුනත් ඔවුන් එය සමරන එකක් නැති බව ස්ථිරයි. එයට හේතුව එක් විශ්වකෝෂයක මෙලෙස සටහන්ව තිබෙනවා.
ඕනෑම කෙනෙකුගේ උපන් දිනයක් සැමරීම මුල් ක්‍රිස්තියානීන් සැලකුවේ බොරු ආගම් වල චාරිත්‍රයක් ලෙසයි.
The World Book Encyclopaedia
බයිබලයේ සඳහන් වන්නේ උපන්දින සැමරුම් දෙකක් ගැන පමණයි. මේ දෙකම සැමරුවේ දෙවියන්ට නමස්කාර නොකළ පාලකයන් දෙදෙනෙකුගේ උපන්දින ලෙසයි. (බලන්න උත්පත්ති 40.20 සහ මාර්ක් 6. 21) අතීතයේ කිතුණු නොවන දෙවි දේවතාවුන්ට උපන් දින උත්සව පවත්වා තිබෙනවා. නිදසුනක් ලෙස රෝමවරුන් මැයි 24 වෙනිදා ඩයනා නැමති දේවතාවියගේ උපන්දිනය සැමරුවා. ඊට පසුදින ඇපලෝ කියා ඔවුන් ඇදහූ සුර්ය දෙවියාගේ උපන්දිනය සැමරුවා. මේවායින් පෙනෙන්නේ මුල් කිතුණු සභාවට පසුකාලීණව උපන්දින සැමරුම පැමිණ ඇති බවයි.
මිනිසුන් යේසුස්ගේ උපත දෙසැම්බර් 25 වනදාට සමරන්නට පටන් ගත්තේ ඔහු ඉපදී අවුරුදු සිය ගණනක් ගෙවුනු පසුයි. ඒත් යේසුස් ඉපදුනු දවස එය නොවෙයි. ඔහු ඉපදෙන්නට ඇත්තේ ඔක්තෝබර් මාසයේ කියා බයිබල් විශාරදයන් විසින් මත පලකර ඇත.
යේසුස් ඉපදුනු නගරය වන බෙත්ලෙහෙමේ දෙසැම්බර් මාසයේ පවතින කාලගුණය ගැන සලකා බලන විට යුදෙව් දින දර්ශනයේ කිස්ලෙව් නැමති මාසයේ (නොවැම්බර් සහ දෙසැම්බර් අතර කාලයේ) පවතින්නේ සීතල සහ වැසි සහිත කාලගුණයකි. ඒ මාසයට පසුව තිබෙන්නේ නේබන් නැමති මාසයයි. (දෙසැම්බර් සහ ජනවාරි අතර කාලයකි) අවුරුද්දේ අවම උශ්ණත්වය පවතින මේ කාලයේදී කඳුකර ප්‍රදේශ වලට ඉඳහිට හිම වැටේ. ඒ කාලයේදී ඒ ප්‍රදේශයේ පැවති කාලගුණය ගැන බයිබලයේ සඳහන් දෙය බලමු.
බයිබල් ලේඛකයෙකු වන එස්රා පැහැදිලි කරන ආකාරයට කිස්ලෙව් මාසයේ පැවතියේ වැසි සහිත කාලගුණයකි. විශාල සෙනගක් යෙරුසලමේ රැස් වූ බව සඳහන් කිරීමෙන් පසු ඔහු මෙසේ වාර්තා කර ඇත. නවවෙනි මාසයේ (කිස්ලෙව්) විසිවෙනිදා මහත් වර්ෂාව නිසා ඒ මුළු සෙනග වෙවුලමින් ඉඳගෙන උන්නෝය. ඒ මාසයේ පැවති කාලගුණය ගැන ඒ සෙනග මෙසේ පවසා ඇත.
මේ තද වැසි කාලයකි එ‍ලියේ සිටින්ට අපට බැරිය (එස්රා 10. 9, 13 සහ යෙරමියා 36. 22) මේ අනුව දෙසැම්බර් මාසයේදී යෙරුසලම සහ ඒ අවට පෙදෙස් වල එඩේරුන් ඔවුන්ගේ බැටළු රැලවල් සමග රාත්‍රී කාලයේදී එළිමහනේ සිටින්නට නොහැකි බව පැහැදිලිය. නමුත් යේසුස් තුමා ඉපදුනු කළ එලෙස ඔවුන් එලිමහනේ සිටිය බව බයිබලය සඳහන් කරයි. බයිබල් ලේඛකයෙක් වන ලුක් පවසන්නේ බෙත්ලෙහෙම් නගරය අවට සිටි එඩේරුන් රාත්‍රියේ මාරුවෙන් මාරුවට තම බැටළු රැල රකිමින් එළිමහනේ සිටි බවයි. (ලුක් 2. 8-12) එමනිසා මෙම කාලය දෙසැම්බර් නම් ඔවුන්ට එලෙස සිටිය නොහැක. මේ නිසා දෙසැම්බර් 25 වෙනිදා යේසුස් තුමා ඉපදී නොමැත. එතකොට මරණය? මරනය ගැන මම පසුව ලියන්නම් තවම යේසුස්තුමා ඉපදිලත් නැහැනේ ? ඒකට තියෙනවා මහා සිකුරාදා, අළු බදාද සහ පාස්කු ඉරිදා මම ඒ ගැන කාල වලදී කථා කරන්නම්. ඒ ගැන මට ඒ කාලවලදී මතක් කරන්න.
ඔබට සුබ නත්තලක්! හැබැයි මේක මගේ නක්කලයක් නම් නෙමෙයි.
Published by Anver





 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ක්‍රිස්තියානි බැතිමතුන් තමන්ගේ උත්සව තමන් කැමති දිනයක සමරා ගත්තාට අපට කම් නැත.
අන්වර් ඒ ගැන කලබල වන්නේ මන්ද? අන්න ඒ ගැනනම් අපට සැක සිතේ.
 
ක්‍රිස්තියානි බැතිමතුන් තමන්ගේ උත්සව තමන් කැමති දිනයක සමරා ගත්තාට අපට කම් නැත.
අන්වර් ඒ ගැන කලබල වන්නේ මන්ද? අන්න ඒ ගැනනම් අපට සැක සිතේ.

මෙයාල තමුන්ගෙ ආගම ගැන දන්න මගුලකුත් නෑ, අනික් අයගෙ දේවල් වලටත් පුදුම කැක්කුමක් තියෙන්නේ. හරියට අර කුකුල් කොටුව පාලනය කොරන්න වලි කන බැටළු හම පොරවගත්තු නරියෙක් වගේ. මෙයාලට විතරයි මේ අමුතු කැසිල්ල හැදිල තියෙන්නෙ.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පීස් බ්‍රෝ පීස්... ඉස්ලාම් ඉස් ද ඔන්ලි ට්රු රිලිජන්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ක්‍රිස්තියානි බැතිමතුන් තමන්ගේ උත්සව තමන් කැමති දිනයක සමරා ගත්තාට අපට කම් නැත.
    අන්වර් ඒ ගැන කලබල වන්නේ මන්ද? අන්න ඒ ගැනනම් අපට සැක සිතේ.


    අපට කම් නැත්ත් අන්වර්ට කම් ඇත. මුලු ලෝකයම ඉස්ලාම් කරන්නට යනවිට අනෙක් ආගම් වලට කුමක් කරන්නේදැයි පැහැදිලි ගැටලුවක් පැන නැගීම සාධාරණය.:rofl:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පිටියෙ_අප්පු;7106348 said:
    මෙයාල තමුන්ගෙ ආගම ගැන දන්න මගුලකුත් නෑ, අනික් අයගෙ දේවල් වලටත් පුදුම කැක්කුමක් තියෙන්නේ. හරියට අර කුකුල් කොටුව පාලනය කොරන්න වලි කන බැටළු හම පොරවගත්තු නරියෙක් වගේ. මෙයාලට විතරයි මේ අමුතු කැසිල්ල හැදිල තියෙන්නෙ.

    කව්ද බන් මෙ අන්වර් කියන්නෙ ? තවත් කාන්තාරෙ අවිදලා මහන්සි උන පොරක්ද ?

    මෑරි මෑරි උපදින ස0සාරෙ කොහින්ද බන් හරි උපන්දිනයක් ?
    අඩුගනෙ ඌට උගෙ උපන්දිනෙවත් හරියට දනවද දන්නෑ ?
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අනේ...... කව්ද මෙ අනිවර් කියන්නෙ ? හලාල් කරපු එකෙක්ද ? බොයිලර් එකෙක්ද ? :frown:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I'm guessing you are a Buddhist and you know about your religion.

    Do you celebrate vesak?

    Do you have any proof that buddha was born in the month of may?

    What is the relevance of buddhas birthday to his dhamma?

    What is the relevance of jesus Birthday to his teachings?

    Is there any wrong in celebrating someones birthday in a wrong day?

    Does it reflect the teachings?



    Read the 1st post before making comments :nerd:

    අන්වර් කියන පරිදි ක්‍රිස්තියානි බැතිමතුන් සමරන බොරු නත්තල.
    • Anver Manathunga is Islamic Writer in Sri lanka :rolleyes: who firmly believes that all the living beings should convert to islam by the Judgment day
    • He is trying to correlate every thing happened in world history to Islam & refute other religions in sri Lanka (mainly Buddhism & Christianity in some aspects)
    • This is an article by anver:oo:

    1. Ok?
    2. Has any Buddhist here questioned the christmus day?
    3. Then why relating the issue to Buddhist / Budhdha /Vesak ?
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Read the 1st post before making comments :nerd:


    • Anver Manathunga is Islamic Writer in Sri lanka :rolleyes: who firmly believes that all the living beings should convert to islam by the Judgment day
    • He is trying to correlate every thing happened in world history to Islam & refute other religions in sri Lanka (mainly Buddhism & Christianity in some aspects)
    • This is an article by anver:oo:

    1. Ok?
    2. Has any Buddhist here questioned the christmus day?
    3. Then why relating the issue to Buddhist / Budhdha /Vesak ?

    I see that I have made an error, I read the first post, that is not it. I assumed Pitiye Appu was talking about something else(which I found disrespectful) when he was clearly not.

    My apologies about the mistake.