ක්‍රිස්තියානි විශ්වාසය
මේක ක්‍රිස්තියානි විශ්වාසය ගැන දේශනාවකදි පල්ලියෙ ෆාදර් කියපු කතන්දරයක්.
ඔන්න එක දවසක් වයසක ගෑණු කෙනෙක් පල්ලියට ආවලු. ඇවිත් පොඩි ඔරසමක් එහෙම කියල ....... වටේට තියෙන සුරවම් ටික ඉඹ ඉඹ යනවලු. පල්ලියෙ ෆාදර්ත් මුල්ලකට වෙලා මේක බලන් ඉන්නවලු.
කොහොම හරි අන්තිමෙට තිබ්බලු ශු.මිකායෙල් දේවදූතයගෙ සුරුවමක්ලු.( මිකායෙල් දේවදූතයගෙ සුරුවම කියන්නෙ යක්ශයාව පාගන් ඉන්න සුරුවමක්. )
ගෑණු කෙනා ඒ සුරුවමත් ඉම්බලු. පස්සෙ හොරෙන්ම වටපිට බලල..එකපාරටම යක්ශයවත් ඉම්බලු.
මේක දැකල ෆාදර්ට මාර අප්සට් ලු..ඉතින් ෆාදර් අර ගෑණුකෙනා ලඟට ගිහින් ඇහුවලු " ඇයි අම්මෙ එහෙම කලේ ? " කියල..
ගෑණුකෙනා කිව්වලු "ෆාදර් .. මම සුවර්ගෙට ගියොත් අර හැමෝම මාව බලා ගනියි.. ඒත් අපායට ගියොත් මාව බලාගන්න ඉන්නෙ මෙයා විතරයි නෙ .." කියල.
කතෝළික ලේබලේ අලෝගෙන ඉන්න, ස්ථීර විශ්වාසයක් නැති, පොඩි හරි ප්‍රශ්නයක් ආවහම "ජෝතිශ්‍ය , බලි , තොවිල් , ෆෙන්ශුයි , හදි හූනියම් " පස්සෙ දුවන අද කාලෙ බහුතර ක්‍රිස්තියානීනුත් මේ වගේ තමා කියලයි ෆාදර් කිව්වෙ.
SOURCE : http://sinhala-catholic.blogspot.com/