Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිස්_නොනිස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වත්මන් පාලනය යටතේ මුළුරටම ගුටි කෑමට නියමිත බව සජින් වාස් පෙන්නුම් කළා

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජීන් ද වාස් ගුණවර්ධන විසින් සිදුකළ පහරදීම වූ කලී පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පහරදුන් පළමු වතාව බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා එම සිදුවීම පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වාදෙන්නේ මෙම සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් නිකුත් කළ එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් ධූරයේ කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සිදු කළ පහරදීම එක් අතකින් රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ පිළිඹුවක් බඳුය. තම රට නියෝජනය කරමින් වෙනත් රටක රාජකාරී කටයුතු හි නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහර දී ඇත්තේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ය. එසේ පහර දී ඇත්තේ ද අන් කිසිවකු නොව, විදේශ කටයුතු අමාත්‍යංශය බාර අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් වීම විශේෂත්වයකි.

නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ දූත සේවාව ඇරඹුණේ 1949 වසරේ ඔක්තෝම්බර් 01 වැනිදා ය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා එය හසුරුවන්නන් සම්බන්ධයෙන් කෙතරම් ප්‍රබල විවේචන සමාජගතව තිබුණ ද මේ හා සමාන සිදුවීමක් ඉතිහාසයේ අන් කිසිම දිනක වාර්තා වී නොමැති වීම තුළ මේ සිදුවීමේ ප්‍රබලත්වය පෙනී යයි. සහතිකවම මේ මොහොතේ මෙරට විදේශ දූත සේවාව තුළ දැක ගත හැක්කේ බරපතළ කඩා වැටීමකි. මෙරට වෙනුවෙන් විදේශයන් හි ස්ථාපිත කර ඇති තානාපති හා මහකොමසාරිස් කාර්යාල 49න් 35කටම සිදු කර ඇත්තේ දේශපාලන පත්වීම්ය. අද ඒවායේ පිනුම් ගසමින් සිටිනුයේ පාලක රෙජීමයට සම්බන්ධ ඥාතීන් හා ඔවුන්ගේ හෙංචයියන් මිස වෘත්තිමය සුදුසුකම් ඇත්තන් නොවේ.

වර්තමානයේ තානාපතිවරයෙකු වීමට, මහ කොමසාරිස්වරයෙකු බවට පත්වීමට කිසිදු අධ්‍යාපනයක්, පළපුරුද්දක්, සුදුසුකමක් අවශ්‍ය නොවන තරම් ය. ඒ සඳහා අවශ්‍ය එකම සුදුසුකම බවට පත්ව ඇත්තේ පාලක රෙජීමයේ විශ්වාසය දිනා ගැනීම පමණි.

මේ සිදුවීමේ දී පහර කෑමට ලක් වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ද දේශපාලන පත්වීම්ලාභියෙකු විය. මහ කොමසාරිවරයෙකු ලෙස ඔහුගේ ඇතැම් කාර්යභාරයන් සම්බන්ධයෙන් ප්‍රබල විවේචන අපට ඇතිමුත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු තම මව්බිම වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව අපගේ විශ්වාසයයි. එය දේශපාලනිකව “අහිංසක” නොවන බව අප දන්නෙමු. ඒ තුළ පැහැදිලි දේශපාලනයක් ක්‍රියාත්මක විය. ඒ තත්ත්වය මැද වුව ද වෛද්‍ය ක්‍රිස් නෝනිස්, අපේ බොහොමයක් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සාපේක්ෂව බලන කල තම රාජකාරියට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට උත්සාහ කළ බව පෙනෙන්ට තිබුණි.

ලන්ඩනයේ සිට මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස කරන ලද කාර්යභාරය වෙනුවෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා වරක් වසරේ ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස “ඩිප්ලොමැට්” සඟරාව විසින් පවා නම් කරන ලදී. විදේශ රටවල් නියෝජනය කරමින් ලන්ඩනයේ සේවය කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් 164 දෙනෙකු අභිබවමින් එම සම්මානය හිමි කර ගැනීමට ඔහු එදා සමත් විය. පැහැදිලිවම එය කලාතුරකින් ශ්‍රී ලාංකිකයෙකුට හිමි වන දුර්ලභ අවස්ථාවක්ම ය. මේ අපකීර්තිමත් සිදුවීමේ ගොදුර බවට පත්ව ඇත්තේ එබඳු පුද්ගලයෙකි.

මෙම සමස්ත සිදුවීමේ දී වඩාත් හාස්‍ය ජනක කාරණය වූයේ ක්‍රිස් නෝනිස් මහතාගේ “ස්වාමිවරු” ඔහු සම්බන්ධව දැක් වූ ප්‍රතික්‍රියා ය. පසුගිය කාලයේ දී තමන්ගේ ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි පුද්ගලයෙකුට එරෙහිව සිදු කළ මෙම අමානුෂික පහර දීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට ඔහු විදේශ අමාත්‍යංශ ලේකම්වරිය පිළිබඳ සිදු කළා යැයි පැවසෙන ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුව දැන් තීරණය කර ඇත. එය, ප්‍රසිද්ධියේ මහ දහවලේ මේ දුර්දාන්ත ආණ්ඩුවේ හා එහි පාලකයන්ගේ රෙදි අපුල්ලමින් සිටින පුද්ගලයන්ට විවේක බුද්ධියෙන් කල්පනා කර බැලීමට තරම් සුදුසු කාරණයක් නැවත වතාවක් නිර්මාණය කර දී ඇත. ඒ තමන්ට ද මතු අනාගතයේ දී මෙසේ ම සිදු වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි. අන් සෑම සිදුවීමක දී මෙන්ම මෙහිදී සිදු වී ඇත්තේ ද වින්දිතයා වරදකරු බවට පත්වීමය.

එක්සත් ජාතික පක්ෂය ලෙස අප අවධාරණය කරනුයේ අපගේ විදේශ දූත සේවාවට කළු පැල්ලමක් එල්ල කළ මේ අපකීර්තිමත් සිදුවීම සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ය. මේ සිදුවීම සිදුව ඇත්තේ ප්‍රබල නාමධාරී පුද්ගලයන් කිහිපදෙනෙකු ඉදිරිපිටදී ය. එබැවින්, මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කීරීම ඉතා පහසු කටයුත්තකි. නමුත් ගැටළුව වනුයේ ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිවරයාට ඒ සඳහා උනන්දුවක් ඇත් ද යන්න පිළිබදවය.

මේ සිදුවීම සම්බන්ධව ඇඟිල්ල දිගුවී ඇති සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධව ආන්දෝලනාත්මක පුවත් රැසක් මාධ්‍ය මෑත කාලයේ වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට යැයි කියමින් කැබිනට් අනුමැතියකින් පවා තොරව කෝටි ගණන් මුදල් වැය කරමින් විදේශ මහජන සම්බන්ධතා සමාගම් කිහිපයක සේවාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බව සියලු විස්තර සහිත ආන්දෝලනාත්මක වාර්තා රැසක් මෑතක දී ජනමාධ්‍ය පෙන්වා දී තිබුණි. නමුත් ඒ සම්බන්ධව කිසිදු සොයා බැලීමක් සිදු කළ බව වාර්තා නොවීය.

විදේශ කටයුතු අමාත්‍යංශය බාරව වෙනම අමාත්‍යවරයකු සිටියත් අද එය සැබැවින්ම පාලනය කරනුයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන බව ප්‍රකට කාරණයකි. මෙරට විදේශ සේවාව සම්බන්ධයෙන් සියලු වැදගත් තීන්දූ තීරණ ගැනිමේ බලය සියතට ගනිමින් අද එය ඔහු තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය වැනි රටේ අතිශය වැදගත් අමාත්‍යංශයක කටයුතු සිදු වන්නේ ඒ ආකාරයට නම් එවැන්නකට දෙවියන්ගේ පිහිට පැතීම මිසක වෙනත් යමක් අපට කළ නොහැක.

විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් සිදු කළ ශිෂ්ඨ සමාජය අනුමත නොකරන මේ පහර දීම වාර්තා වූ අවස්ථාවේ දී මා හට සිහි වූයේ මේ දිනවල අග නගරයේ ජනප්‍රියව වේදිකාගතවන “ගුටි කෑමට නියමිතයි. ” වේදිකා නාට්‍යය ය. වත්මන් පාලනය යටතේ ඉදිරියේ දී මුළු රටම ගුටි කෑමට නියමිත බව දැන් ඉතා පැහැදිළිය. පාලක රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පෙනී සිටීම් කළ ප්‍රබල පුද්ගල චරිතයකට පහර දෙමින් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කර ඇත්තේ එහි පූර්ව ප්‍රචාරය බව අප සියලු දෙනා වටහා ගත යුතුය.

කරු ජයසූරිය පා.ම

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති

[QUOTE="signshop, post: 17225702, member: 358740"] [SIZE="5"]වත්මන් පාලනය යටතේ මුළුරටම ගුටි කෑමට නියමිත බව සජින් වාස් පෙන්නුම් කළා[/SIZE] [SIZE="3"]බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජීන් ද වාස් ගුණවර්ධන විසින් සිදුකළ පහරදීම වූ කලී පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට පහරදුන් පළමු වතාව බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා එම සිදුවීම පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වාදෙන්නේ මෙම සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම ගැන විශ්වාසය තැබිය නොහැකි බවයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා විසින් නිකුත් කළ එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් ධූරයේ කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සිදු කළ පහරදීම එක් අතකින් රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ පිළිඹුවක් බඳුය. තම රට නියෝජනය කරමින් වෙනත් රටක රාජකාරී කටයුතු හි නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහර දී ඇත්තේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ය. එසේ පහර දී ඇත්තේ ද අන් කිසිවකු නොව, විදේශ කටයුතු අමාත්‍යංශය බාර අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් වීම විශේෂත්වයකි. නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ දූත සේවාව ඇරඹුණේ 1949 වසරේ ඔක්තෝම්බර් 01 වැනිදා ය. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා එය හසුරුවන්නන් සම්බන්ධයෙන් කෙතරම් ප්‍රබල විවේචන සමාජගතව තිබුණ ද මේ හා සමාන සිදුවීමක් ඉතිහාසයේ අන් කිසිම දිනක වාර්තා වී නොමැති වීම තුළ මේ සිදුවීමේ ප්‍රබලත්වය පෙනී යයි. සහතිකවම මේ මොහොතේ මෙරට විදේශ දූත සේවාව තුළ දැක ගත හැක්කේ බරපතළ කඩා වැටීමකි. මෙරට වෙනුවෙන් විදේශයන් හි ස්ථාපිත කර ඇති තානාපති හා මහකොමසාරිස් කාර්යාල 49න් 35කටම සිදු කර ඇත්තේ දේශපාලන පත්වීම්ය. අද ඒවායේ පිනුම් ගසමින් සිටිනුයේ පාලක රෙජීමයට සම්බන්ධ ඥාතීන් හා ඔවුන්ගේ හෙංචයියන් මිස වෘත්තිමය සුදුසුකම් ඇත්තන් නොවේ. වර්තමානයේ තානාපතිවරයෙකු වීමට, මහ කොමසාරිස්වරයෙකු බවට පත්වීමට කිසිදු අධ්‍යාපනයක්, පළපුරුද්දක්, සුදුසුකමක් අවශ්‍ය නොවන තරම් ය. ඒ සඳහා අවශ්‍ය එකම සුදුසුකම බවට පත්ව ඇත්තේ පාලක රෙජීමයේ විශ්වාසය දිනා ගැනීම පමණි. මේ සිදුවීමේ දී පහර කෑමට ලක් වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ද දේශපාලන පත්වීම්ලාභියෙකු විය. මහ කොමසාරිවරයෙකු ලෙස ඔහුගේ ඇතැම් කාර්යභාරයන් සම්බන්ධයෙන් ප්‍රබල විවේචන අපට ඇතිමුත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහු තම මව්බිම වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව අපගේ විශ්වාසයයි. එය දේශපාලනිකව “අහිංසක” නොවන බව අප දන්නෙමු. ඒ තුළ පැහැදිලි දේශපාලනයක් ක්‍රියාත්මක විය. ඒ තත්ත්වය මැද වුව ද වෛද්‍ය ක්‍රිස් නෝනිස්, අපේ බොහොමයක් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සාපේක්ෂව බලන කල තම රාජකාරියට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට උත්සාහ කළ බව පෙනෙන්ට තිබුණි. ලන්ඩනයේ සිට මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස කරන ලද කාර්යභාරය වෙනුවෙන් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා වරක් වසරේ ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස “ඩිප්ලොමැට්” සඟරාව විසින් පවා නම් කරන ලදී. විදේශ රටවල් නියෝජනය කරමින් ලන්ඩනයේ සේවය කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් 164 දෙනෙකු අභිබවමින් එම සම්මානය හිමි කර ගැනීමට ඔහු එදා සමත් විය. පැහැදිලිවම එය කලාතුරකින් ශ්‍රී ලාංකිකයෙකුට හිමි වන දුර්ලභ අවස්ථාවක්ම ය. මේ අපකීර්තිමත් සිදුවීමේ ගොදුර බවට පත්ව ඇත්තේ එබඳු පුද්ගලයෙකි. මෙම සමස්ත සිදුවීමේ දී වඩාත් හාස්‍ය ජනක කාරණය වූයේ ක්‍රිස් නෝනිස් මහතාගේ “ස්වාමිවරු” ඔහු සම්බන්ධව දැක් වූ ප්‍රතික්‍රියා ය. පසුගිය කාලයේ දී තමන්ගේ ඕනෑම අවශ්‍යතාවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි පුද්ගලයෙකුට එරෙහිව සිදු කළ මෙම අමානුෂික පහර දීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වනවා වෙනුවට ඔහු විදේශ අමාත්‍යංශ ලේකම්වරිය පිළිබඳ සිදු කළා යැයි පැවසෙන ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුව දැන් තීරණය කර ඇත. එය, ප්‍රසිද්ධියේ මහ දහවලේ මේ දුර්දාන්ත ආණ්ඩුවේ හා එහි පාලකයන්ගේ රෙදි අපුල්ලමින් සිටින පුද්ගලයන්ට විවේක බුද්ධියෙන් කල්පනා කර බැලීමට තරම් සුදුසු කාරණයක් නැවත වතාවක් නිර්මාණය කර දී ඇත. ඒ තමන්ට ද මතු අනාගතයේ දී මෙසේ ම සිදු වීමට ඉඩ ඇති බව පෙන්වා දෙමිනි. අන් සෑම සිදුවීමක දී මෙන්ම මෙහිදී සිදු වී ඇත්තේ ද වින්දිතයා වරදකරු බවට පත්වීමය. එක්සත් ජාතික පක්ෂය ලෙස අප අවධාරණය කරනුයේ අපගේ විදේශ දූත සේවාවට කළු පැල්ලමක් එල්ල කළ මේ අපකීර්තිමත් සිදුවීම සම්බන්ධයෙන් පිළිගත හැකි සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ය. මේ සිදුවීම සිදුව ඇත්තේ ප්‍රබල නාමධාරී පුද්ගලයන් කිහිපදෙනෙකු ඉදිරිපිටදී ය. එබැවින්, මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කීරීම ඉතා පහසු කටයුත්තකි. නමුත් ගැටළුව වනුයේ ශ්‍රී ලංකා රජයට හා ජනාධිපතිවරයාට ඒ සඳහා උනන්දුවක් ඇත් ද යන්න පිළිබදවය. මේ සිදුවීම සම්බන්ධව ඇඟිල්ල දිගුවී ඇති සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සම්බන්ධව ආන්දෝලනාත්මක පුවත් රැසක් මාධ්‍ය මෑත කාලයේ වාර්තා කර තිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට යැයි කියමින් කැබිනට් අනුමැතියකින් පවා තොරව කෝටි ගණන් මුදල් වැය කරමින් විදේශ මහජන සම්බන්ධතා සමාගම් කිහිපයක සේවාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලබා ගැනීමට ඔහු කටයුතු කර ඇති බව සියලු විස්තර සහිත ආන්දෝලනාත්මක වාර්තා රැසක් මෑතක දී ජනමාධ්‍ය පෙන්වා දී තිබුණි. නමුත් ඒ සම්බන්ධව කිසිදු සොයා බැලීමක් සිදු කළ බව වාර්තා නොවීය. විදේශ කටයුතු අමාත්‍යංශය බාරව වෙනම අමාත්‍යවරයකු සිටියත් අද එය සැබැවින්ම පාලනය කරනුයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන බව ප්‍රකට කාරණයකි. මෙරට විදේශ සේවාව සම්බන්ධයෙන් සියලු වැදගත් තීන්දූ තීරණ ගැනිමේ බලය සියතට ගනිමින් අද එය ඔහු තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය වැනි රටේ අතිශය වැදගත් අමාත්‍යංශයක කටයුතු සිදු වන්නේ ඒ ආකාරයට නම් එවැන්නකට දෙවියන්ගේ පිහිට පැතීම මිසක වෙනත් යමක් අපට කළ නොහැක. විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් සිදු කළ ශිෂ්ඨ සමාජය අනුමත නොකරන මේ පහර දීම වාර්තා වූ අවස්ථාවේ දී මා හට සිහි වූයේ මේ දිනවල අග නගරයේ ජනප්‍රියව වේදිකාගතවන “ගුටි කෑමට නියමිතයි. ” වේදිකා නාට්‍යය ය. වත්මන් පාලනය යටතේ ඉදිරියේ දී මුළු රටම ගුටි කෑමට නියමිත බව දැන් ඉතා පැහැදිළිය. පාලක රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් පෙනී සිටීම් කළ ප්‍රබල පුද්ගල චරිතයකට පහර දෙමින් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කර ඇත්තේ එහි පූර්ව ප්‍රචාරය බව අප සියලු දෙනා වටහා ගත යුතුය. කරු ජයසූරිය පා.ම එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom