Questions ක්‍රීම් පාට ඩෙනිමක ගෑවුන නිල් පාට යවන්න

tikila_1

Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් කහ පාට ඩෙනිම් කලිසමක නිල් පාට ඩයි ගෑවිල ඒක දැන් තදටම කලිසමේ වැදිලා.මේක යවන්න මොනවද ම්ච්න් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: D_Mad

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    නිල් ඩයිම ගාන්න කලිසම පුරා.. නිල් ඩෙනිමක්.. බම්ප්
    එක අලුත් එකක් බන්.අපරාදේ.තැනින් තැන ගැවිල තියෙන්නේ.යවන්න ක්‍ර්මයක් ඇත්තෙම නැද්ද
     
    • Like
    Reactions: D_Mad

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    සිල්ලර කඩවල තියනවා ඕකට බෙහෙතක්. නම මතක නැ. ගිහිල්ල අහන්න.
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    සිල්ලර කඩවල තියනවා ඕකට බෙහෙතක්. නම මතක නැ. ගිහිල්ල අහන්න.
    Hari mchn mma ahannm.eth kalisame cream patath yaida dnne neda.samahara bleaching ewa thiyenne sudu dewata witharane.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    තෝ ගැනියෙක් ද පොන්ස් ක්‍රීම් පාට denim අදින්න.නිල් පාට යවන්න වෙන්නේ නෑ.මොක කඩේ තියෙන liquid එකට අනිත් පාට ත් යනවා.dry clean කරන්න බලපන්.නැත්තං කාලයක් යනකොට අයින් වෙයි
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    තෝ ගැනියෙක් ද පොන්ස් ක්‍රීම් පාට denim අදින්න.නිල් පාට යවන්න වෙන්නේ නෑ.මොක කඩේ තියෙන liquid එකට අනිත් පාට ත් යනවා.dry clean කරන්න බලපන්.නැත්තං කාලයක් යනකොට අයින් වෙයි
    අම්මෝ යකෝ😂😂😂😂 දැන් කොල්ලො අදින්නෙ ඒ පාටමනේ බන්.උබ දැකල නැද්ද?මටත් හිතෙනවා මුකුත් දාලා යවන්න බෑ කියලා.එහෙම උනොත් කලිසමේ හොද පාටත් යයි වගේ.dry clean krnna nm pddak ahala balanna wei
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    තෝ ගැනියෙක් ද පොන්ස් ක්‍රීම් පාට denim අදින්න.නිල් පාට යවන්න වෙන්නේ නෑ.මොක කඩේ තියෙන liquid එකට අනිත් පාට ත් යනවා.dry clean කරන්න බලපන්.නැත්තං කාලයක් යනකොට අයින් වෙයි
    :yes: :yes: chemical එකට සුදුවෙනව.
     
    • Like
    Reactions: NRTG

    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    ප.ලි :- ඒක කලිසම හොදද්දි ටික අඩු වෙනව මචන්.දැන් ශේප්. පිලිතුරු දුන් සියල්ලටම අනේක වාරයක් ස්තූතියි.රෙප් දුන්නා ඔන්න😂😂😂😂