ක්‍රෙඩ්ට් කාඩ් බහිරවයෝ රිමාන්ඩ්
විදේශිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් සොරෙන් ගන්නා උපකරණ ද සමග කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක කළමණාකරුවකු බව කියන ශකීර් රාජාබ්දීන් හා එහි සේවකයකු වන මොහොමඩ් කදාර් මොහිදීන් යන දෙදෙනා කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
රහස් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුයේ හෝටලයේ නවාතැන් ගන්නා විදේශිකයන්ගේ ක්‍රෙටිඩ් කාඩ් මුදල් ඔවුන් නොදැනුවත්වම අඩු වී ඇති බවයි.
ක්‍රෙඩිඩ් කාඩ් දත්ත ගබඩා කළ හැකි උපකරණයක් ද ,ජංගම දුරකතන ද තවත් විද්‍යුත් උපකරණ කිහිපයක් ද ඔවුන් ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙහෙම උනාම ලංකාවේ නම ඉවරයි ටුවරිස්ට්ල අතරේ

kohomath credit card use karaddi athulata aran yana place walata denna narakai .some hotels n specially petrol shed walata.card eka genna sahena wela yanawa info ganna puluwan etakota