ක්‍රෙඩිට් කාඩ්, උකස් රන් ණය පොලි පහත දමයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වසංගතය හමුවේ දුෂ්කර තාවයන්ට මුහුණදී සිටින ජනතාවට සහනයක් වශයෙන් ණය කාඩ්පත්, උකස් රන් ණය සහ තාවකාලික ණය අයිරාවන් සඳහා පනවා තිබෙන පොලී අනුපාතනයන් පහත හෙලීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා.

    ඒ අනුව සීයයට 28ක් ව පැවති ණයවර කාඩ් පත් ( ක්‍රෙඩිට් පත් ) සඳහා වන පොලිය 18% ක් දක්වාත්, තාවකාලික ණය අයිරාවන් සඳහා වන පොලිය 16% ක් දක්වා පහත හෙලා තිබෙනවා.

    ඊට අමතරව උකස් රන් ණය සඳහා වන පොලිය සියයට 10 දක්වා අඩු කොට ඇති අතර දඩ පොලි අනුපාතය සියයට 2 දක්වා පහත හෙලීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටින්නේ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕවා මුදල් පරිභෝජනයට මිනිස්සු යොදවන වැඩ , හරි නම් කරන්න ඕන ව්‍යාපාරික ණය සහන දෙන එක .
    හැබැයි මේකෙන් රජයට පස්සට වාසි, ක්‍රෙඩිට් කාර්ඩ් / නය/ උගස් වගේ දේවල් වල පොලිය අඩු උනාම මිනිස්සු ඒවාට පෙලබෙනවාවැඩි ...
     

    Similar threads