ක්‍රෙඩිට් කාර්ඩ් Cancel කරන්න

යසිත්

Junior member
  • Sep 26, 2012
    20
    26
    13
    Adelaide
    පිස්සෙක් වගේ ක්‍රෙඩිට් කාර්ඩ් අරන් හිටියේ. බැංකු 8 ක කාර්ඩ් 8 ක්.
    ඔක්කොම ගෙවල මේකෙන් නිදහස් වෙන්න හදන්නේ. මදි පාඩුවට bank loan එකක් දැම්මා.

    සේරම කාර්ඩ් ටික settle කරලා cancel ම කරන්නයි ඕන.
    ඒක ඒ වෙලාවේම කරලා settlement confirmation letter එකක් ගන්න පුලුවන්ද? නැත්නම් දවස් 3 / 7 / 14 කින් දෙන්නම් කියලා වටේ යවනවද උන්?

    (CC එකක් cancel කරන එක නවත්වන්න උපරිම ට්‍රයි කරනවනේ ගියාම)

    ඉස්තුතියි.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    යසිත් මාමා ණය වෙන්න එපා
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    998
    1,048
    93
    Pluto
    මාත් ඔහොම දෙපාරක් full settle කරලා cancel කරා.. හැබැයි අයිත් ගත්ත.. දැන් අයිත් කෙලොගෙන ඉන්නේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    ක්‍රෙඩිට් කාඩ් ගන්නේ නෑ, මාස්පතා ගෙවන්න බලාගෙන බඩු ගන්නේ නෑ. දෙන්න ෂුවර් එකක් නැත්තන් කාගෙන්වත් ලෝන් ගන්නේත් නෑ...

    ඔය තුන හරියට ෆලෝ කලොත් නිවී සැනසිල්ලේ නිදාගතහැකි.

    යසිත් මාමා ණය වෙන්න එපා

    හෙට ඉස්කෝලේ නේද? පල පල ගිහින් බුදියගනින් පොඩි එකා...
    ------ Post added on Mar 2, 2025 at 9:18 PM