ලෝන් ක්‍රෙඩිට් කාර්ඩ් ප්‍රශ්න ..... විසදුම්

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    175
    337
    63
    ලෝන් ක්‍රෙඩිට් කාර්ඩ් ප්‍රශ්න කිරියෙ කිහිපයක් තිබුන නිසාත්, ලෝන් ක්‍රඩිට් කාර්ඩ් නිසා නැට්ටටම හිරවෙලා... සිය දිවි හානි කරගන්නත් ගිය මම ඒකෙන් ගොඩගිය විදිය මම කිරියේ දාන්න හිතුවේ මේකේ කාට හරි ඒක උදව්වක් වෙයි කියල

    මේ මන් මන් ගැන දාපු පෝස්ට්... මේවා කියවපල්ලා ... එතකොට උබලට හොද අදහසක් ගන්න පුලුවන් වෙයි.
    1. මේ-මගේ-කතාවයි-මන්-වගේ-වෙන්න-එපා.
    2. මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා - 02
    3. කොහොමද යාලුවනේ, Hi Machanla

    ලෝන් ක්‍රෙඩිට් කාර්ඩ් ගැන උබලට මම මෙහෙම කියල දෙන්නම්.
    ලෝන් හරි ක්‍රෙඩිට් කර්ඩ් හරි ගත්තනම් , ඒක නොගෙවා ඉදලා කොහොම හරි ඒක ශේප් වෙලා යයි කියල හිතාන ඉන්නවනම් මම අත්දැකීමෙන් කියන්නේ ඒක එහෙම වෙන්නේ නෑ . ජිවිතේ කවදම හරි දවසක උබව හිරවෙනවා අම්මට සිරි වෙන්නම.

    මම මගේ අත්දැකීම් කියන්නම්. උබලට පාඩමක් ඉගෙන ගන්න.
    මට ක්‍රෙඩිට් කාර්ඩ් 3ක් තිබුනා. Commercial Bank, NTB, Pan Asia Bank

    ඔය කාර්ඩ් තුනම ගෙවන්නෙ නැතුව හිර වෙලා ක්‍රිබ් වැටිලා තිබුනේ. තව Car ලීසින් එක 17000ක් මාසෙට එකත් මාස 3ක් පස්සෙන් හිටියේ. ඒකට අමතරව Car එකට කොරෝනා කාලේ දුන්නා ලීසින් සහනයක් කියල ලෝන් එකක්. එකත් රු. 68000 ක් එකතු වෙල එකට පොලියක් හැදිලා රු 82000ක් විතර එකතු වෙලා තිබුනා. එකත් මාස 14ක් ක්‍රිබ් එකේ. තව HNB ගත්ත Personal Loan එකකුත් තිබුනා.

    තව මගේ වෙඩ්ඩින්ග් රින්ග් එක , බ්‍රෙස්ලට් එක, Wifeගෙ වලල්ලක්, මේ ඔක්කොම උගස් තියල බැxකුවෙ තිබුනේ.
    හැම තැනටම හිර වෙලා හිටපු මම කරපු තවත් ගොන්කමක් තම Online Loan ගත්ත එක. එකත් Site තුනකින් loan අරන් තිබුනා.\
    CASHX 66000ක් විතර
    Fino.lk . 55000ක් විතර
    Oncredit 45000ක් විතර.

    මට තෙරුනා මම යන විදිය වැරදි කියල. මට ඔනෙ උනේ මේකෙන් ගොඩ එන්න. මන් හිටිය මනසිකත්වෙ මොකද්ද කියල උබලට උඩ මම දාල තියන ලින්ක් වලින් මගෙ කතාව කියවපල්ලා.

    ඉතින් මම හැන බන්කුවකටම මම ගියා ලෝන් එකක් ගන්න. එත් ක්‍රිබ් එක බලපු කිසිම බැන්කුවක් මට ලෝන් දුන්නේ නෑ , ඒ තරමටම මම Black List වෙලා හිටියේ. ඔය අතරෙ මම ක්‍රෙඩිට් කර්ඩ් තුනටම letter ලියලා ඒ තුනම installment විඩියට ගෙවා ගන්න හඩා ගත්ත.
    NTB 13500 | COM Bank 9900| Pan Asia 5000

    එට පස්සෙ HDFC Bank ගිය ETF එක ඇපයට තිය LOAN දෙනව කියල. එත් Bank eka Loan දෙන එක එතකොට නවත්තල නිස. SMIB බන්ක් එකට ගියා EPF Loan එක ගන්න. එතනත් මගෙ ක්‍රිබ් එක බැලුවා. එයාලත් කිව්වෙ ක්‍රිබ් එක clear කර ගන්න ඔනේ කියලා.

    මේ වගේ කාල මිනිස්සුන්ගේ ජීවිතේට එන්නෙ මිනිස්සුන්ව අදුන ගන්න. ඇත්තම කිව්වොත් මගේ ගෑනිවත් මේ වෙලවවෙ මන් වෙනුවෙන් හිටියේ නා. මාව තෙරුම් ගත්තෙ නෑ. මන් මහ නාස්තිකාර කාලකන්නියෙක් කියලා මගෙ මූනටම කිව්ව. ඒත් මගේ අම්මා මන් වෙනුවෙන් හිටියා. මගෙ අම්මයි, මගේ Office එකේ ඉන්නෙ පියන් කෙනෙක්, ඌ විතරයි මන් වෙනුවෙන් හිටියේ.

    අම්ම එයා ගව තිබුන රත්තරන් බඩු උගස් තියලා මට රු355,000 ක් දුන්න. තව FD දාල තිබුන 200,000ක් ඩුන්න. ඒ දෙකම දාල මම NTB Credit Card එක, Pan Asia Credit Card එක,Com Bank එකේ Credit Card එකෙන් කොටසක් ගෙවල ඩම්ම . Settle කරපු කර ඩෙකට බන්කුවෙන් letter ගත්ත එව ගෙවල ඉවරයි කියල. ඒක ගිහ්න් SMIB දුන්නම උන් කිව්ව ලිසින් eka No Arriyas letter එකක් ඔනෙ. තව කොවිඩ් කාලේ ඩුන්න එකත් ගෙවල Bank එකෙන් Letter එකෙක් ඔනේ කියල. ඔය වෙලාවෙ තම Office එකෙ පියන් මට 130,000ක් දුන්න. එකෙන් මන් කාර් එකේ Arriys ගෙවල ලොඅන් එකත් සෙටල් කරල . HNB Personal Loan එකෙත් වරික 2ක් තිබුන ඔය ටිකත් ඉවර කරගෙන SMIB එකෙන් 1,000,000 ක් ගත්ත.

    එකෙන් පියන්ගේ 130000 ගෙව්ව. අම්මට 600000ක් දුන්න. online Loan settle kala.
    මන් දන් ක්‍රිබ් එකෙන් නිඩහස්. මගෙ ඩන් ජොබ් එකෙ Salary එකෙ 114,500/-
    Side Business වලින් මම දෑන් 100,000ක් වගෙ මසෙට හොයනව. උගස් තියපු හැම දේම මන් බේර ගත්ත.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,827
    1
    25,968
    113
    උඹ ලෝන් ටික සේරම ගෙවලා තව ලෝන් එකක් ගත්තද ? උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,318
    45,473

    ගෑනි තාම ඉන්නවද බන්? පියන් කාරයා සුපිරි බුවෙක් වගේ. ඌට වැඩකුත් නැතුව සල්ලි දීපු නිසා. දැන්වත් ඉතින් පරිසමින් තමන්ගෙ පමනට වියදම් කරපන්

    CC එකක් තියෙනකොට සල්ලි යනව තේරෙන්නෙ නෑ. නිකන් මැජික් කාර්ඩ් එකක් වගේනෙ බන්. දික්කලාම බිල සීරො වෙලා බඩු ටික අතට එනව. හරි පුදුමයි. ගොඩක් උන් ඕකට අහුවෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,318
    45,473
    113
    උඹ ලෝන් ටික සේරම ගෙවලා තව ලෝන් එකක් ගත්තද ? උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි
    මම හිතන්නෙ ඌ ලෝන් එකක් අරන් අනිත් ඒවා ගෙවලා, දැන් ලෝන් එක ගෙවාගෙන යනවා. ඒකේ අවුලක් නෑ බන්. ඕනම් බිස්නස් එකක් රොලෙන් තමා දුවන්නෙ. එකමදේ ඒ ගන්න ගානෙන් ගෙවන්න ඕන ගානට වඩා හම්බ කරන එක. ඩඩ්ලියා උනත් බිලියනයක් විතර නය ඇති. ඌම කියලා තියෙනවා.

    badala hitiya nisa dala yanna natuwa athi.

    badala hitiye nattam loweth dala yanawa.
    මම මූ ගැන කියන්න දන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට ගෑනිට බනින්න කලින් දෙපැත්තම බලන්න ඕනා. නිකන් හිතපන්කො ගොඩ යන්නෙම නැති එකෙක් කියලා. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.

    ඒ වගේ එකෙක් එක්ක "ලුනුයි බතුයි හරි කාල ඉමු අනේ " කියලා ඉන්න ගෑනුනම් ගොන්නු මචන්. මමනම් කියන්නෙ හැදෙන්නෙ නැති එකෙක්නම් ඉතින් දාල යන එක තමා කරන්න ඕන කියලා. නැත්තන් තව ජීවිතයක් නිකන් කාලකන්නි වෙනවා.

    ------ Post added on Feb 12, 2025 at 1:53 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,827
    1
    25,968
    113
    මම හිතන්නෙ ඌ ලෝන් එකක් අරන් අනිත් ඒවා ගෙවලා, දැන් ලෝන් එක ගෙවාගෙන යනවා. ඒකේ අවුලක් නෑ බන්. ඕනම් බිස්නස් එකක් රොලෙන් තමා දුවන්නෙ. එකමදේ ඒ ගන්න ගානෙන් ගෙවන්න ඕන ගානට වඩා හම්බ කරන එක. ඩඩ්ලියා උනත් බිලියනයක් විතර නය ඇති. ඌම කියලා තියෙනවා.

    මම මූ ගැන කියන්න දන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට ගෑනිට බනින්න කලින් දෙපැත්තම බලන්න ඕනා. නිකන් හිතපන්කො ගොඩ යන්නෙම නැති එකෙක් කියලා. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.

    ඒ වගේ එකෙක් එක්ක "ලුනුයි බතුයි හරි කාල ඉමු අනේ " කියලා ඉන්න ගෑනුනම් ගොන්නු මචන්. මමනම් කියන්නෙ හැදෙන්නෙ නැති එකෙක්නම් ඉතින් දාල යන එක තමා කරන්න ඕන කියලා. නැත්තන් තව ජීවිතයක් නිකන් කාලකන්නි වෙනවා.

    ------ Post added on Feb 12, 2025 at 1:53 PM
    මුට ගෙවන්න පුළුවන් නම් අවුලක් නැහැ ඉතින්. ඒත් මම ඔය තත්වෙට වැටිලා යන්තම් ගොඩ ආවානම් ආපහු අවුරුදු පහක් යනකන්වත් කිසිම ලෝන් එකක් ගන්නේ නෑ. ඩඩ්ලිලා නම් ණය ගන්නේ උන්ගේ ප්‍රොපටිස් ඇපයට තියලානේ ගොඩක් වෙලාවට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,249
    7,532
    113
    හොදම පැහැදිලි කිරීමක්.

    ඔය වගේ තත්වයයකට වැටෙන එකත් එක අතකින් බලනවා නං හොද පාඩමක් නේද ජිවිතයට.

    ඔහොම ණය ගත්තේ, බඩු උගස් කරේ ඇයි? ඒ සල්ලි වලට මොකද උනේ?
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    175
    337
    63
    උඹ ලෝන් ටික සේරම ගෙවලා තව ලෝන් එකක් ගත්තද ? උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි
    වෙන විකල්පයක් නැනේ මචන් . අච්චර ණය කන්දක හිර වෙලා හිටිය මට මෙක මහ මෙරක් වගේ

    මේ loan එක වාරිකේ මාසෙට 24500යි. වෙන මම මසෙට ගෙවන්නේ leasing එක 17000 විතරරි.COm Bank Credit Card එකත් ගිය මසෙ ගෙවලා අයින් කර ගත්ත.
    මගේ ජොබ් එකෙන් ඩන් බේසික් එක 114500/- . ඒ මෙ අවුරුද්දේ Increment එක නැතුව. Side Business වලින් කොහොමත් fixed income එනවා 100000ක් විතර, බ්‍රොකින් වඩ වගේ එවයි සමහර මාස තියනවා ලක්ශ 3ක් 4ක් හොයන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,318
    45,473
    113
    මුට ගෙවන්න පුළුවන් නම් අවුලක් නැහැ ඉතින්. ඒත් මම ඔය තත්වෙට වැටිලා යන්තම් ගොඩ ආවානම් ආපහු අවුරුදු පහක් යනකන්වත් කිසිම ලෝන් එකක් ගන්නේ නෑ. ඩඩ්ලිලා නම් ණය ගන්නේ උන්ගේ ප්‍රොපටිස් ඇපයට තියලානේ ගොඩක් වෙලාවට.
    නෑ බන්, උන්වගේ උන්ට නිකන් දෙනවා. නිකන් එකෙක්ට දෙනවට වඩා උන් වගේ උන්ට දෙන එක ලාබයි බැංකුවට.

    තමන්ට තමන්ව හරියට ශුවර් නැත්තන් ලෝන් නැතුව ඉන්න එක තමා හොඳ. අඩො මමනම් ඉස්සර මගේ පඩියෙන් 20%ට වඩා අඩු වාරික වල ලෝන් තියන් හිටියෙ. හේතුව තමා ජොබ නැති උනොත් උඩ පඩියකට යන්න ප්‍රෙශර් එකක් නැ එතකොට.
     
    • Like
    Reactions: Mr Bones

    jennt

    Well-known member
  • Sep 23, 2021
    1,503
    2,490
    113
    Abyss
    na innawa. lamayi dhennata ammek one nisaa.
    ah me dala thiyenne..

    ooka thamay aththa..

    kellonta ubalage prashna kiyanna yanna epaa booruwek wagee..
    math oya gon wadee karala dan hodata experience thiyenawa..

    මම මූ ගැන කියන්න දන්නෙ නෑ. ඒත් ගොඩක් වෙලාවට ගෑනිට බනින්න කලින් දෙපැත්තම බලන්න ඕනා. නිකන් හිතපන්කො ගොඩ යන්නෙම නැති එකෙක් කියලා. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.

    ඒ වගේ එකෙක් එක්ක "ලුනුයි බතුයි හරි කාල ඉමු අනේ " කියලා ඉන්න ගෑනුනම් ගොන්නු මචන්. මමනම් කියන්නෙ හැදෙන්නෙ නැති එකෙක්නම් ඉතින් දාල යන එක තමා කරන්න ඕන කියලා. නැත්තන් තව ජීවිතයක් නිකන් කාලකන්නි වෙනවා.

    ------ Post added on Feb 12, 2025 at 1:53 PM
    ehema magulak naa.. kellek hama welawema balanne stability eka.
    stability ekak naa kiyala danuna gaman
    dala yanawa.

    uncoditionally love karanne amma witharay. (samahara ammala eth naa)
    uba miniyak marala hire hitiyath amma balanna enawa

    welawaka thread ekak dannam..
    kello bahutharayak hithanne ekama widihata...
     
    • Wow
    Reactions: Heshan Daminda

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    175
    337
    63
    මුට ගෙවන්න පුළුවන් නම් අවුලක් නැහැ ඉතින්. ඒත් මම ඔය තත්වෙට වැටිලා යන්තම් ගොඩ ආවානම් ආපහු අවුරුදු පහක් යනකන්වත් කිසිම ලෝන් එකක් ගන්නේ නෑ. ඩඩ්ලිලා නම් ණය ගන්නේ උන්ගේ ප්‍රොපටිස් ඇපයට තියලානේ ගොඩක් වෙලාවට.
    වෙන විකල්පයක් නැනේ මචන් . අච්චර ණය කන්දක හිර වෙලා හිටිය මට මෙක මහ මෙරක් වගේ

    මේ loan එක වාරිකේ මාසෙට 24500යි. වෙන මම මසෙට ගෙවන්නේ leasing එක 17000 විතරරි.COm Bank Credit Card එකත් ගිය මසෙ ගෙවලා අයින් කර ගත්ත.
    මගේ ජොබ් එකෙන් ඩන් බේසික් එක 114500/- . ඒ මෙ අවුරුද්දේ Increment එක නැතුව. Side Business වලින් කොහොමත් fixed income එනවා 100000ක් විතර, බ්‍රොකින් වඩ වගේ එවයි සමහර මාස තියනවා ලක්ශ 3ක් 4ක් හොයන.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    12,827
    1
    25,968
    113
    වෙන විකල්පයක් නැනේ මචන් . අච්චර ණය කන්දක හිර වෙලා හිටිය මට මෙක මහ මෙරක් වගේ

    මේ loan එක වාරිකේ මාසෙට 24500යි. වෙන මම මසෙට ගෙවන්නේ leasing එක 17000 විතරරි.COm Bank Credit Card එකත් ගිය මසෙ ගෙවලා අයින් කර ගත්ත.
    මගේ ජොබ් එකෙන් ඩන් බේසික් එක 114500/- . ඒ මෙ අවුරුද්දේ Increment එක නැතුව. Side Business වලින් කොහොමත් fixed income එනවා 100000ක් විතර, බ්‍රොකින් වඩ වගේ එවයි සමහර මාස තියනවා ලක්ශ 3ක් 4ක් හොයන.
    කොහොම හරි මචන් ඔය ඉතුරු වෙලා තියෙන නය ටිකත් ගෙවලා දාල ආපහු ණය වෙන්නේ නැතුව ජීවිතේ සැනසීමෙන් හිටපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,318
    45,473
    113
    ah me dala thiyenne..

    ooka thamay aththa..

    kellonta ubalage prashna kiyanna yanna epaa booruwek wagee..
    math oya gon wadee karala dan hodata experience thiyenawa..

    ehema magulak naa.. kellek hama welawema balanne stability eka.
    stability ekak naa kiyala danuna gaman
    dala yanawa.

    uncoditionally love karanne amma witharay. (samahara ammala eth naa)
    uba miniyak marala hire hitiyath amma balanna enawa

    welawaka thread ekak dannam..
    kello bahutharayak hithanne ekama widihata...
    ඒක තමා බන් මන් කියලා තියෙන්නෙ. මිනිහා හැදෙන්නෙ නැති එකෙක්නම් දාලා යනවා. හැදෙන එකෙක්නම්, සල්ලි ඇරෙන්න වෙන දේකට මූත් එකක් සෙට් උන එකෙක්නම් ඉන්නවා.
     
    • Like
    Reactions: jennt

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,593
    1,050
    113
    machan,credit card 3 uba minimum payment eka gewwe nadda? ehema gewanne nathiwa hiityamada crib yanne? or balance eka adu wenne nathuwa minimum gewa gewa hiityamada crib giye?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,640
    2
    47,357
    113
    ah me dala thiyenne..

    ooka thamay aththa..

    kellonta ubalage prashna kiyanna yanna epaa booruwek wagee..
    math oya gon wadee karala dan hodata experience thiyenawa..

    ehema magulak naa.. kellek hama welawema balanne stability eka.
    stability ekak naa kiyala danuna gaman
    dala yanawa.

    uncoditionally love karanne amma witharay. (samahara ammala eth naa)
    uba miniyak marala hire hitiyath amma balanna enawa

    welawaka thread ekak dannam..
    kello bahutharayak hithanne ekama widihata...

    Why even bother getting married then :nerd:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    1,503
    2,490
    113
    Abyss
    ඒක තමා බන් මන් කියලා තියෙන්නෙ. මිනිහා හැදෙන්නෙ නැති එකෙක්නම් දාලා යනවා. හැදෙන එකෙක්නම්, සල්ලි ඇරෙන්න වෙන දේකට මූත් එකක් සෙට් උන එකෙක්නම් ඉන්නවා.
    මනුස්සයෙක්ට හැදෙන්න කාලයක් යනවා. මාස ගානක් සමහර විට අවුරුදු ගානක්.

    බැදල ඉද්දි ගෑනු අල්ලන් ඉන්නවා වෙන කරන්න දෙයක් නැති හින්දා.

    ඒත් බැදලා නැත්නම් කොල්ලෙක්ට අර කාලය කෙල්ලෙක් ගොඩක් වෙලාවට දෙන්නෙ නෑ..

    දැන් කියන්න එපා මට මොකුත්ම තිබ්බ නැති කාලෙ කෙල්ල මගෙත් එක්ක හිටියා වගෙ දෙවල්. කෙල්ල උබෙ පොටෙන්ශල් එකක් දකින නිසා තමා උබත් එක්ක ඉන්නෙ..

    දැන් නැතත් ඉස්සරහට හරි මූ ගෙමක් ගහයි කියලා ඔලුවෙ තියෙනවනම් විතරය් ඉන්නෙ

    Why even bother getting married then :nerd:
    simple reproduction..

    evolution ekenma oya mechanisms hadila thiyenne..
    api kellekge hip to waist ration balanawa wagee..

    godak dewal walin judge wenawa anik ayawa automatically