ක්‍රෝධය_හිත_පිරි
අවුල් වියවුල් ඇති තැන...
වක්කඩ කැඩූ රිසියෙන...
මුසාබස් පිරි මුවගින....
අයෙකු දිවයයි සැනයෙන....
ඉහමොල පුරා ගිනිගෙන.....
ක්රෝදයෙන් පිරි සිතැතින...
රුසියාවත් පරදින.....
ඊර්ශියාවෙන් පිපිරුණ..
පරාජිත වූ මනසින....
අනුන් වැරදිම විමසන...
කොතෙක් ඔවදන් නොඅසන...
අනේ මෙහෙමත් මැටියෙන....
දරා ගනු බැරි පැරදුම...
අනුන් කොටවා සතුටින....
කෙනෙක් ගයි නම් පෙරමුණ...
අනේ කොහෙදෝ කිවමැන ?
කලත් හැමදේ බැන බැන....
ක්රෝදයෙන් හිත ඉතිරුන...
ඇතත් සතුටක් අද දින...
දිනක කල කම් පළ දෙන....
වක්කඩ කැඩූ රිසියෙන...
මුසාබස් පිරි මුවගින....
අයෙකු දිවයයි සැනයෙන....
ඉහමොල පුරා ගිනිගෙන.....
ක්රෝදයෙන් පිරි සිතැතින...
රුසියාවත් පරදින.....
ඊර්ශියාවෙන් පිපිරුණ..
පරාජිත වූ මනසින....
අනුන් වැරදිම විමසන...
කොතෙක් ඔවදන් නොඅසන...
අනේ මෙහෙමත් මැටියෙන....
දරා ගනු බැරි පැරදුම...
අනුන් කොටවා සතුටින....
කෙනෙක් ගයි නම් පෙරමුණ...
අනේ කොහෙදෝ කිවමැන ?
කලත් හැමදේ බැන බැන....
ක්රෝදයෙන් හිත ඉතිරුන...
ඇතත් සතුටක් අද දින...
දිනක කල කම් පළ දෙන....
Last edited:


