ක්‍රෝම්_ද....ගිණි_කුකුලද...??

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    ක්‍රෝම්_ද....ගිණි_නරියා...??

    එළකිරි කොල්ලනේ මම Use කරන්නේ Mobitel BB Connection එකක්....එත හෙන Slow. (3G මේ පැත්තට ටිකක් අඩුයි.)

    HSPA ටිකක් තියෙනවා කණු 1ක් 2ක් විතර

    Google Chrome Browser ඒකෙන ටම ElaKiri සිසාරා යන්නේ.
    Youtube Vedio,...Yahoo Mail එහෙම Load වෙනකොට Mobitel ලගේ දෙමව්පියෝ එහෙම මතක් වෙන්නැත්තෙත් නැ.

    Chromeව අතඇරලා FireFox4 වගේ දාගන්නත් හිතෙනවා.

    දෙන්නකෝ උපදෙසක් ....මේ ගැන...වේදේ ගොඩයයි ද?...තිබුන ටිකත් නැතිවෙඉද?

    අපේ Elakiri කොල්ලෝ Advice එකක් දුන්නොත් ඉතිං අපි හිස්මුදුනෙන් තමා...

    :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    මචන්... 3g signal යන්තම් හරි තියෙනවද.. gprs වලින්ද එන්නේ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆයර් ෆොක්ස් මචන්
    කිසි අවුලක් නෑ
    ඉස්සෙල්ලම පාර ලෝඩ් වෙද්දී වෙලා යනවා
    පස්සේ ටිං ගාලා ලෝඩ් වෙනවා
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    3G thiyenawa

    එහෙනම් මචන් අර එකෙක් කිව්වා වගේ antana එක්ක set කරල බලහන්.. browser මාරු කිරීම විසදුම නෙවෙයි. සමහරවිට opera terbo වලිනුත් වැඩක් ගන්න පුලුවන් වෙයි. speed එක කීයක් විතර එනවද KB/s? :cool::cool::cool:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    එළකිරි කොල්ලනේ මම Use කරන්නේ Mobitel BB Connection එකක්....එත හෙන Slow. (3G මේ පැත්තට ටිකක් අඩුයි.)

    HSPA ටිකක් තියෙනවා කණු 1ක් 2ක් විතර

    Google Chrome Browser ඒකෙන ටම ElaKiri සිසාරා යන්නේ.
    Youtube Vedio,...Yahoo Mail එහෙම Load වෙනකොට Mobitel ලගේ දෙමව්පියෝ එහෙම මතක් වෙන්නැත්තෙත් නැ.

    Chromeව අතඇරලා FireFox4 වගේ දාගන්නත් හිතෙනවා.

    දෙන්නකෝ උපදෙසක් ....මේ ගැන...වේදේ ගොඩයයි ද?...තිබුන ටිකත් නැතිවෙඉද?

    අපේ Elakiri කොල්ලෝ Advice එකක් දුන්නොත් ඉතිං අපි හිස්මුදුනෙන් තමා...

    :confused::confused::confused::confused::confused:

    මචං මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බා. ගෙදරට තිබ්බෙ signal කණු 2 යි. පට්ට slow. ඒත් signal හොඳට තියනකොට එළටම වැඩ........ ඒක හින්දා මචන් browser එක මාරු කරාට වැඩක් වෙන එකක් නෑ............:no::no::no::no::no:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    එළකිරි කොල්ලනේ මම Use කරන්නේ Mobitel BB Connection එකක්....එත හෙන Slow. (3G මේ පැත්තට ටිකක් අඩුයි.)

    HSPA ටිකක් තියෙනවා කණු 1ක් 2ක් විතර

    Google Chrome Browser ඒකෙන ටම ElaKiri සිසාරා යන්නේ.
    Youtube Vedio,...Yahoo Mail එහෙම Load වෙනකොට Mobitel ලගේ දෙමව්පියෝ එහෙම මතක් වෙන්නැත්තෙත් නැ.

    Chromeව අතඇරලා FireFox4 වගේ දාගන්නත් හිතෙනවා.

    දෙන්නකෝ උපදෙසක් ....මේ ගැන...වේදේ ගොඩයයි ද?...තිබුන ටිකත් නැතිවෙඉද?

    අපේ Elakiri කොල්ලෝ Advice එකක් දුන්නොත් ඉතිං අපි හිස්මුදුනෙන් තමා...

    :confused::confused::confused::confused::confused:

    Oya wage seen ekakata opera tamai machane hodai...tikaka use karala wenasa balapan