Lux එකේ Ad එකත් එක්ක Calendar cards ද කොහෙද දුන්න. කාංචනා හිටිය එක තමා අතේ වියදම උනේබලපන් ඉස්සර කොච්චර අත මැරුවද මේකට ..තවම නියමයි බන් fb insta එහෙම ඉන්නවද දන්නේ නැ ..
dan meki lankawe nadda ban
පුදුම talent එකක්නේ තිබ්බේ. හනේ අප්පචියෝ
![]()
England වල බං ඉන්නේ..ළමයි 3 දෙනෙක් ඉන්නව.
දැන් ඉන්න උන්ට වඩා talanted ඒ වගේම ඒ කාලේ කිසිම කතාවක් අහගත්ත නැති නිළියෙක්..ඵහෙම උන් ලංකාවේ ඉන්නෙ අතලොස්සයි.
------ Post added on Sep 15, 2023 at 1:24 PM
පද හදන්න එපා ඒ අහිංසක චරිතයට
ඒ කාළේ නටපු නැටුම්..... නැට්ටුවා පොල්ගහක වැදිලා මළා![]()