කාංචන පච අනුරගේ රෙද්ද ගලවලා🤣🤦🏿

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මෙන්න මෙහෙම දෙයක් Facts එක්ක විනිවිද කතා කරන්න පුළුවන් මට්ටමට ඔය මගුලේ මේන්තුව එනවා නම් හොඳයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කියන දත්ත වල නිරවද්‍යතාවය කොහොමද කියලා දන්නේ නෑ. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් හරක් එක්ක බලනකොට මෙහෙම විවාද කරන එක හෙනම ගති. නාමල් වගේ ගොබ්බයෙක් යටතේ කවදා හරි මේ වගේ එවුන්ටත් වෑඩ කරන්න වෙන එක අපරාදයක්. කොහොම හරි කවුද හරි කියලා බලන්න වෙන්නේ තව සති දෙක තුනකින් තමා

    තව එකක් ජේ වී පී එකේ එක එක වුර්තීය සමිතිවල සහෝදර වරු එක එක කතා කියනවා. සමහරුන්ට විදුලිය අඛණ්ඩව ඕනේ. තව අයට වගාවට වතුර ඕනේ.. සමහරු විදුලිය එලියෙන් ගන්නවාට කෑමති නෑ. තව අය බලාගාර හදන්න දෙන්නේ නෑ.. අන්තිමට ප්‍රශ්ණ විතරයි උත්තර නෑ.

    සාම්පූර් ගෑහුවා නම් ප්‍රශ්ණ නෑ.. 2015-2019 කාලේ විදුලි සෑලෑස්මක් තිබුනෙම නෑද්ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇති යන්තං පොහොට්ටුවෙක් ජෙප්පෙක් අහපු ප්‍රශ්නෙකට උත්තර දීගෙන. කොච්චර ජයග්‍රහනයක්ද නේද @2osama

    අනිත් පොන්න පොහොට්ටුවන්ට නං ප්‍රශ්ණයක් අහපු ගමන් ගූ යනවා. මේ සතුට සමරන්න තේ‍රඩ් එක මදි. හත් දවසක් මගුල් කාපන් :rofl:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මෙන්න මෙහෙම දෙයක් Facts එක්ක විනිවිද කතා කරන්න පුළුවන් මට්ටමට ඔය මගුලේ මේන්තුව එනවා නම් හොඳයි.

    ඵතකොට කයිය ගහ ගහ ඉඳී ඔක්කොම..රටේ මිනිස්සු ජන්දෙ දෙයි හොඳටම කයිය ගහන උන්ට..මම නම් කියන්නේ කාව හරි උඩ තියන්න ඕන කරන වැඩ වලින් මිසක් කයියෙන් නෙමෙයි..
     
    • Like
    Reactions: waca and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    දැක්කනේ දැක්කනේ හොරු ගොඩේ ඉන්න කොට හිටපු ගිරවා වගේද පොනිල් වගේ තාපසයෙක් ලගට වැටුනාම වෙන දේ. :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    රෙදි නැතුව කඩේ යන ගොන් පකෙක් අනිත් උන්ගේ රෙදි ගැන කතා කරනවා 😂 anyway, කාංචනා මොන පගෙක්ද බන් ලොල්
    උබත් අනුරට කඩේ යන පොන්නයෙක් නේ🤣🤣
     
    • Dislike
    Reactions: kolavari

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    දැක්කනේ දැක්කනේ හොරු ගොඩේ ඉන්න කොට හිටපු ගිරවා වගේද පොනිල් වගේ තාපසයෙක් ලගට වැටුනාම වෙන දේ. :lol: :lol:

    අැයි උෟ විතරද උඹලගේ අනුරයත් දැන් කිඹුලා කිරිමැටි ගිලලා වගේනේ ඉන්නේ විපක්ෂයක වෙලත්..🤣🤣

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg


    ඉන්දියාවෙන් ගේන දේවල් වලට ජෙප්පො මීක් නෑ නේද..ෂුවර් ඵකටම ජෙප්පොන්ට ඉන්දියාවෙන් ලොකු කුට්ටියක් දෙනවා.ඒක හොඳටම තේරුනේ අර චීන පෝර නැවේ ප්‍රශ්ණෙන් පස්සේ..චීනෙන් පෝර ගන්නේ නැතුව ඉන්දියාවෙන් නහයට ලං කරන්න බැරි ගඳ කුණු පෝර ගේනකොට ජෙප්පො ඒ ගැන වචනයක් කථා කරේ නෑ..දැන් ඉන්දියාවෙන් බිත්තර ගේනවා..කුකුල් මසුත් ගේන්න යනවා..ඉන්දියන් උන් ලංකාවේ කිරි කර්මාන්තයටත් අත ගහන්න යනවා කෝ ජෙප්පො ඵකෙක් නෑ ඒවට කථා කරන්නෙ..නිකමට හිතමු ඕවා ඔක්කොම චීනෙන් ගෙනල්ලා රටේ කර්මාන්ත චීනෙන් අරන් කරානම් අද වෙනකොට ජෙප්පො හැසිරෙන හැටි භූමිතෙල් වැදුන ගැරඬි වගේ ඵහෙනම් පාර පුරා අමුඩ ගහන් දුවන්නේ..🤣🤣🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඇති යන්තං පොහොට්ටුවෙක් ජෙප්පෙක් අහපු ප්‍රශ්නෙකට උත්තර දීගෙන. කොච්චර ජයග්‍රහනයක්ද නේද @2osama

    අනිත් පොන්න පොහොට්ටුවන්ට නං ප්‍රශ්ණයක් අහපු ගමන් ගූ යනවා. මේ සතුට සමරන්න තේ‍රඩ් එක මදි. හත් දවසක් මගුල් කාපන් :rofl:
    ඒ ප්‍රශ්නයට උත්තර දීපු එක නෙවෙයි වැදගත් Fact එක්ක සියල්ල දත් කියලා හිතා ගෙන ඉන්න පච අනුරගේ රෙදි ගැලවෙන එක🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒ ප්‍රශ්නයට උත්තර දීපු එක නෙවෙයි වැදගත් Fact එක්ක සියල්ල දත් කියලා හිතා ගෙන ඉන්න පච අනුරගේ රෙදි ගැලවෙන එක🤣🤣
    යාන්තං උත්තරයක් දීගත්ත නිසා මයිනත් එක්ක එකතුවෙලා හත් දොහක් මගුල් කාපන් :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    යාන්තං උත්තරයක් දීගත්ත නිසා මයිනත් එක්ක එකතුවෙලා හත් දොහක් මගුල් කාපන් :lol:
    අනුරගේ පච වලට නම් උත්තර දෙන්න දෙන කාලේ අපරාදේ🤣🤣 ගල් පැලැන බොරු කියන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුරගේ පච වලට නම් උත්තර දෙන්න දෙන කාලේ අපරාදේ🤣🤣 ගල් පැලැන බොරු කියන්නේ
    ඒ උනාට කියන බොරුවලට නඩුවක්වත් දාන්නෙ නෑ නේද? අර කබ්‍රාල් කාරයා රට බංකොලොත් කරා කිව්ව කියල නඩුවක් දානව කියල සිංහනාද කරා. ඊට පස්සෙ බයවෙලා නඩුව පුපේ ගහගෙන :lol: