කාංචන සොයා ගන්න උදුව්වක්

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මම මේ ඉරිදා thread එකක් දැම්ම ජාලගත අලවිකරණය සහ පිරමීඩ් කියල.... එකෙත් මම කියල තියනවා ඔය වගේ ඉහල පොලියක් බලාගෙන ඔය වගේ පුද්ගලයන් ආයතන සල්ලි දන්නා එපා කියල.... ඔය වගේ ක්‍රම කියන්නේ පොන්සි ක්‍රම කියල... මුලින්ම සල්ලි දාන අයට ගෙවන්න පුළුවන් අලුත් අය යොදවන සල්ලි දාල .... එත් අලුත් අය එකතු වෙන්නේ නැත්තම් කොහොමද ගෙවන්නේ... හිර වෙනවා නේද? පොලියත් නැහැ ඒ වගේම දාපු සල්ලිත් නැහැ... ගන්න අවදානමට සුදුසු ප්‍රතිපලයක් නවේ ලැබෙන්නේ....