කාගීල්ස් බෑන්ක් හැක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ගැන සමාජයේ කතිකාවතක් ගොඩ නගමු. මූල්‍ය company මෙහෙම වගකීමක් නැතුව වැඩ කරන එක කිසිසේත්ම අනුමත කරන්න බෑ.

    Source: https://www.facebook.com/share/p/16Kqro8dq5/


    View attachment 248791
    1.9 TB කියන්නේ මුං කස්ටමර්ස්ලගේ වැලත් තියන් ඉඳලද?
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Database eken posh kali tikak set karan pannuwa
    කොන්ඩෙ කොටට කපපු කෑලි ටිකක්න්ම් දැක්කා, හරිහමන් එකක් දැක්කෙ නෑ
     
    • Haha
    Reactions: Pol hora

    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    1.9 TB කියන්නේ මුං කස්ටමර්ස්ලගේ වැලත් තියන් ඉඳලද?
    ID card photo ehema leak karala. Jpg, pdf මේ වගේ files format වල ඒවාත් තියෙනව. එතකොට size වැඩී
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    Mata puluwan adu kule ayawa danuwat karanna with interactive hart touching TikTok video ekakin
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,214
    2,411
    113
    Srilanka
    කොන්ඩෙ කොටට කපපු කෑලි ටිකක්න්ම් දැක්කා, හරිහමන් එකක් දැක්කෙ නෑ
    කොහෙන්ද මචන් උබ දැක්කේ ?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    1.9 Tb, upload karanna unta kochchara welawak yanna athida bn, ? Waruwak ? Dawasak ? unge thiyena net connection ekak haraha ne uplink ekak ganna aththe ( SLT or dialog kiamu, eth hena welawak yana wadakne bn) . e kiyanne bn, oka saahena welawak thisse data adala thiyenawane, unge cyber security scan walata maatu nowi.

    Ehema naththan, munge DB eka cloud mokak hari ekaka thibilila, anna eka compromise wela wennath puluwan.

    Meke inna experts lage adahasa kumakda ?

    phsically gihin HDD ekata copy karan awada ehema naththan ?
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    අඩු කුලේ බැංකු වල සල්ලි දාන උන්ට හොදම වැඩේ..