කාටත් වැදගත් පොඩි මන්ත්‍රයක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කාටත් වැදගත් පොඩි මන්ත්‍රයක්

    මම දෙන්නනම් කාටත් වැදගත් පොඩි මන්ත්‍රයක් සැක නොකර බාවිතා කරන්න.පොත බලන් කිව්වට මන්ත්‍ර හරියන්නේ නෑ ඒවා සිද්දි වෙන්න ඔනේ අඩුම ගානේ මන්තරයක සිද්දි වාර ගනන සදහන් නැත්තම් එය 10000 වාරයක්වත් කියලසෙිද්දි කරගන්න ඔනේ හැබැයි සිද්දි නැති මන්ත්‍රයක් උනත් නියම වාර ගගනට වැඩිවෙන් මැතුරැවානම් ප්‍රතිපල ලැබෙනවා 108 මතුරන්න ඕන මන්නරයක් අඩුම ගානේ 254 වත් මැතිරිය යුතුයි අපිට කැමති වාර මතුරලා වැඩක් නෑ එවායේ නියමිත වාර ගනන් මැතිරිය යුතුයි

    "ඕං සරස්වතී මහා දේවී විනා පුස්තක දාරණී හන්ස වාහනී සමා යුක්තාන් විද්ය්‍යු දාරණ කුරු මම"

    3 පාරක් පෙරපු වතුර වීදුරුවකට සමන් පිච්ච මලක් දමා 21 පාරක් මතුර
    ලා ස්වල්පයක් බී මුණ සෝදා පාඩම් කරනු මතක ශක්තිය වැඩි වේ නිදිමත ඇති නෙවේ
     
    • Like
    Reactions: Honest-killer
    Dec 21, 2012
    411
    162
    0
    හෙළwood
    FOI0G.png