තාරක පුතුනේ තාරක පුතුනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද අතේ ගසන්නේ
මේ පොඩි පයිය වනන්නේ
වියලුනු පඩරැල සේම රුවින් යුතු
කලුවන් පයිය වනන්නේ
කාටද අතේ ගසන්නේ
වියලුනු පඩරැල සේම රුවින් යුතු
කලුවන් පයිය වනන්නේ
සයනේ සැතපෙන මවදෙස බලමින්
ඇයටයි පයිය වනන්නේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද අතේ ගසන්නේ
මේ පොඩි පයිය වනන්නේ
වියලුනු පඩරැල සේම රුවින් යුතු
කලුවන් පයිය වනන්නේ
කාටද අතේ ගසන්නේ
වියලුනු පඩරැල සේම රුවින් යුතු
කලුවන් පයිය වනන්නේ
සයනේ සැතපෙන මවදෙස බලමින්
ඇයටයි පයිය වනන්නේ
