කාටද ජාවා E-Book එකක් ඕනේ ..........?
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම JAVA E-Book එකක් ඉල්ලල.
http://www.elakiri.com/forum/showthread.php?t=1475015
JAVA a Beginner's Guide by herbert schildt.
උදව් කරපු හැමෝටම Thanks.

වෙන Author ලගෙ ඒවා තිබුනත් මෙයාගෙ එක හොයාගන්න සෑහෙන්න අමාරු උනා.

හොයාගත්ත එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.

මෙන්න ලින්ක් එක.කාට හරි වැඩක් වෙයිනේ....
මෙන්න link එක
http://www.infoap.utcluj.ro/progr/java_beginner_2005.pdf