Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලමු නවසීලන්තයෙදී ඉගෙනීමෙන් පස්සේ ඔයලට ගන්න පුලුවන් වාසි ගැන

නවසීලන්තයෙදි ඔයාල කරන Course එක එකට Skilled shortage list එකෙ තියන category එකක නම් ඔයාලට අනිවාර්යෙන්ම Graduate job search visa එක ලබා ගන්න පුලුවන්

මේ Graduate job search visa එකෙන් කරන්නේ UK වල Post study work permit වලටම සමාන දෙයක් ඒ කියන්නේ ඔයලාට ඒ රටේදි අධ්යාපණයෙන් පස්සේ ඒ රටේ රැකියාවක් හොයා ගන්න නීත්යානුකූල අවස්ථාවක් ලබා දීමයි. මාස 6කට වගේ කාලයකට ලැබෙන මේ කාලය තුලදී ඔයාලට ඔයාල කැමති රැකියාවක් හොයාගෙන Work permit එකක් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා

මේ Skilled shortage list එක කියන්නේ නවසීලන්තයේ දැනට පුරප්පාඩු පවතින වල ලොකු ලිස්ට් එකක්

මේ Skilled shortage ලිස්ට් එකේ තියනවා පුරප්පාඩු පවතින Field එක ඒ field එකේ තියන රැකියා මොනවාද, මේ field එකේ job එකකට අයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක

මම එක උදාහරණයක් ඔයාලාට කියන්නම්

Field එක

ඉදිකිරීම් ක්ෂේත්රය (Construction)

මෙම එකෙ දැනට පුරප්පාඩු පවතින රැකියා මොනවාද ?

Project Builder (including Building Project Manager and Site Foreman)

මේ රැකියාවකට අයදුම කරන්න ඔබට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද ?

National Diploma in Construction Management (Level 6) AND three years’ relevant post qualification experience

*ඒ කියන්නෙ නවසීලන්තයේදී Project Builder කෙනෙක් විදියට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම එහේ College එකක හෝ Uni එකක National Diploma in Construction Management (Level 6) Course එකක් හදාරලා ඊට පස්සේ Graduate Job Search වීසා එකේ කාලය තුලදී මේ ක්ෂේත්රයටම අදාල Job එකක්ම හොයාගෙන අවුරුදු 3ක් රැකියාවේ යෙදිලා පලපුරුද්ද (Working Experience) සම්පූර්ණ කර ගත්තාම එයාට නවසීලන්ත PR එකට අයදුම් කරන්න අවශ්ය මූලික සුදුසුකම් සම්පූර්ණ වෙනවා කියන එකයි

[QUOTE="darshana007, post: 10187965, member: 3951"] [SIZE="4"][COLOR="Teal"]දැන් බලමු නවසීලන්තයෙදී ඉගෙනීමෙන් පස්සේ ඔයලට ගන්න පුලුවන් වාසි ගැන[/COLOR][/SIZE] නවසීලන්තයෙදි ඔයාල කරන Course එක එකට [COLOR="Red"]Skilled shortage list[/COLOR] එකෙ තියන category එකක නම් ඔයාලට අනිවාර්යෙන්ම Graduate job search visa එක ලබා ගන්න පුලුවන් මේ Graduate job search visa එකෙන් කරන්නේ UK වල Post study work permit වලටම සමාන දෙයක් ඒ කියන්නේ ඔයලාට ඒ රටේදි අධ්යාපණයෙන් පස්සේ ඒ රටේ රැකියාවක් හොයා ගන්න නීත්යානුකූල අවස්ථාවක් ලබා දීමයි. මාස 6කට වගේ කාලයකට ලැබෙන මේ කාලය තුලදී ඔයාලට ඔයාල කැමති රැකියාවක් හොයාගෙන Work permit එකක් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා මේ [COLOR="Red"]Skilled shortage list[/COLOR] එක කියන්නේ නවසීලන්තයේ දැනට පුරප්පාඩු පවතින වල ලොකු ලිස්ට් එකක් මේ Skilled shortage ලිස්ට් එකේ තියනවා පුරප්පාඩු පවතින Field එක ඒ field එකේ තියන රැකියා මොනවාද, මේ field එකේ job එකකට අයදුම් කරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද කියන එක මම එක උදාහරණයක් ඔයාලාට කියන්නම් Field එක [INDENT][/INDENT][COLOR="Blue"]ඉදිකිරීම් ක්ෂේත්රය (Construction)[/COLOR] මෙම එකෙ දැනට පුරප්පාඩු පවතින රැකියා මොනවාද ? [INDENT][/INDENT][COLOR="Blue"]Project Builder (including Building Project Manager and Site Foreman) [/COLOR] මේ රැකියාවකට අයදුම කරන්න ඔබට තිබිය යුතු අවම සුදුසුකම් මොනවාද ? [INDENT][/INDENT][COLOR="Blue"]National Diploma in Construction Management (Level 6) AND three years’ relevant post qualification experience[/COLOR] *ඒ කියන්නෙ නවසීලන්තයේදී Project Builder කෙනෙක් විදියට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මුලින්ම එහේ College එකක හෝ Uni එකක National Diploma in Construction Management (Level 6) Course එකක් හදාරලා ඊට පස්සේ Graduate Job Search වීසා එකේ කාලය තුලදී මේ ක්ෂේත්රයටම අදාල Job එකක්ම හොයාගෙන අවුරුදු 3ක් රැකියාවේ යෙදිලා පලපුරුද්ද (Working Experience) සම්පූර්ණ කර ගත්තාම එයාට නවසීලන්ත PR එකට අයදුම් කරන්න අවශ්ය මූලික සුදුසුකම් සම්පූර්ණ වෙනවා කියන එකයි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom