Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ගොඩාක් දෙනෙක් අහන නිසාම මම ඔයාලට NZ වල PR එක ගැන පොඩි විස්තරයක් දැනට කරන්නම්. අපිට වැඩි විස්තර ඉස්සරහට කතා කරන්න පුළුවන්නේ

NZ වල PR එකට ඔයාල Automatic select වෙන්න ඔයාලට ලකුණු 140 ක් ගන්න ඕනේ (ඒ කියන්නේ PR එකට අයදුම් කරන අවස්ථාව වෙද්දී ලකුණු 140 තියන ය ඉබේම PR එකට සුදුසුකම් ලබනවා කියන එකයි)

දැන් අපි බලමු ඔයාලට කොහොමද මේ ලකුණු ලැබෙන්නේ කියලා

1. ඔයාල වල පිළිගන්න අධ්යාහපන සුදුසුකමක් තියනවා නම් ඔයාට පහත දැක්වෙන විදියට ලකුණු ලැබෙනවා

Recognized undergraduate qualification - 50

or

Recognized postgraduate qualification - 55

2. ඔයාට NZවල ඉන්න Employer කෙනෙක් අර මම කලින් කියපු Skilled shortage list එකේ තියන category එකක job එකක් sponsor කරනවා නම් ඔයාට අනිවාර්යයෙන් පහත ලකුණු වලින් එකක් ලැබෙනවා

Offer of skilled employment in New Zealand - 50

or

Current skilled employment in New Zealand for less than 12 months - 50

or

Current skilled employment in New Zealand for 12 months or more – 60

3. ඔයාලගේ වයසට ඔයාලට පල්ලෙහා තියන විදියට ලකුණු ලැබෙනවා

20-29 අතර 30

30-39 අතර 25

40-44 අතර 20

45-49අතර 10

50-55 අතර 5

4. ඒ වගේම ඔයාලගේ working experience වලට මේමේ විදියට ලකුණු ලැබෙනවා (හැබැයි මතක තිය ගන්න එයාල ලකුණු දෙන්නේ ඔයාල ඒ රටේ, NZ ඉද්දි කරපු working years වලටයි)

2 years – 10

4 years – 15

6 years – 20

8 years – 25

10 years – 30

අපි දැන් පුංචි උදාහරණයක් බලමු

ඉතින් දැන් ඔයාල හිතල බලන්න A කියන වයස 27ක කෙනෙක් NZවල Cookery Diploma එකකට ගිහි course එක ඉවර වෙලා අවුරුදු 3ක් work experience අරගෙන ඒ job එකේ (අපි හිතමු එය වැඩ කරන්නේ cook කෙනෙක් විදියට කියලා) ඉන්න අතරම PR එකට apply කරනවා නම් ලකුණු කියක් හම්බෙනවද කියලා

A ගේ වයස 27 අවුරුදු ක් නිසා එයාගේ වයසට ලකුණු - 30

A NZ වල කරපු Cookery Diploma එකට ලකුණු - 50 (මොකද එයට තියෙන්නේ undergraduate qualification එකක් නිසා)

එයාගේ එකෙන් පස්සේ අවුරුදු ක් වැඩ කරපු නිසා ලකුණු - 15

එයා තාමත් job එකේ ඉන්න නිසා (එයාගේ job එක ඉදිරියටත් තියනවා කියල අපි හිතුවොත්) ලකුණු - 60

සම්පුර්ණ ලකුණු - 30 + 50 + 15 + 60 = 155

මම ඔයාලට මේ විදියට සරල කිවුවාට PR එකට apply කරද්දී ඔයාට කරන්න තියන පිළිවෙල සාමාන්‍යa visa එකකට apply කරද්දී කරන විදියට වැඩ ටිකාක් වෙනස් විදියක්. මම අපි PR එකට apply කරද්දී කොහොමද apply කරන්නේ කියල ඊලග කොටසකින් ඔයාලට කියල දෙන්නම්.

ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති NZ වල PR එක ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නොවන බව. මේ මම කියපු දෙයක ඔයාලට නොතේරෙන දෙයක් තියනවානම් ඔයාලා එක ගැන අහන්න මම උත්තර දෙන්නම්.

[QUOTE="darshana007, post: 10201596, member: 3951"] [COLOR="Blue"][SIZE="3"]මචන්ලා ගොඩාක් දෙනෙක් අහන නිසාම මම ඔයාලට NZ වල PR එක ගැන පොඩි විස්තරයක් දැනට කරන්නම්. අපිට වැඩි විස්තර ඉස්සරහට කතා කරන්න පුළුවන්නේ [/SIZE][/COLOR] NZ වල PR එකට ඔයාල Automatic select වෙන්න ඔයාලට ලකුණු 140 ක් ගන්න ඕනේ (ඒ කියන්නේ PR එකට අයදුම් කරන අවස්ථාව වෙද්දී ලකුණු 140 තියන ය ඉබේම PR එකට සුදුසුකම් ලබනවා කියන එකයි) දැන් අපි බලමු ඔයාලට කොහොමද මේ ලකුණු ලැබෙන්නේ කියලා [B]1. [/B]ඔයාල වල පිළිගන්න අධ්යාහපන සුදුසුකමක් තියනවා නම් ඔයාට පහත දැක්වෙන විදියට ලකුණු ලැබෙනවා [INDENT]Recognized undergraduate qualification - 50 or Recognized postgraduate qualification - 55[/INDENT] [B]2.[/B] ඔයාට NZවල ඉන්න Employer කෙනෙක් අර මම කලින් කියපු Skilled shortage list එකේ තියන category එකක job එකක් sponsor කරනවා නම් ඔයාට අනිවාර්යයෙන් පහත ලකුණු වලින් එකක් ලැබෙනවා [INDENT]Offer of skilled employment in New Zealand - 50 or Current skilled employment in New Zealand for less than 12 months - 50 or Current skilled employment in New Zealand for 12 months or more – 60[/INDENT] [B]3. [/B]ඔයාලගේ වයසට ඔයාලට පල්ලෙහා තියන විදියට ලකුණු ලැබෙනවා [INDENT] 20-29 අතර 30 30-39 අතර 25 40-44 අතර 20 45-49අතර 10 50-55 අතර 5[/INDENT] [B]4. [/B]ඒ වගේම ඔයාලගේ working experience වලට මේමේ විදියට ලකුණු ලැබෙනවා (හැබැයි මතක තිය ගන්න එයාල ලකුණු දෙන්නේ ඔයාල ඒ රටේ, NZ ඉද්දි කරපු working years වලටයි) [INDENT]2 years – 10 4 years – 15 6 years – 20 8 years – 25 10 years – 30[/INDENT] අපි දැන් පුංචි උදාහරණයක් බලමු ඉතින් දැන් ඔයාල හිතල බලන්න A කියන වයස 27ක කෙනෙක් NZවල Cookery Diploma එකකට ගිහි course එක ඉවර වෙලා අවුරුදු 3ක් work experience අරගෙන ඒ job එකේ (අපි හිතමු එය වැඩ කරන්නේ cook කෙනෙක් විදියට කියලා) ඉන්න අතරම PR එකට apply කරනවා නම් ලකුණු කියක් හම්බෙනවද කියලා A ගේ වයස 27 අවුරුදු ක් නිසා එයාගේ වයසට ලකුණු - [COLOR="Red"]30[/COLOR] A NZ වල කරපු Cookery Diploma එකට ලකුණු - [COLOR="Red"]50[/COLOR] (මොකද එයට තියෙන්නේ undergraduate qualification එකක් නිසා) එයාගේ එකෙන් පස්සේ අවුරුදු ක් වැඩ කරපු නිසා ලකුණු - [COLOR="Red"]15[/COLOR] එයා තාමත් job එකේ ඉන්න නිසා (එයාගේ job එක ඉදිරියටත් තියනවා කියල අපි හිතුවොත්) ලකුණු - [COLOR="Red"]60[/COLOR] සම්පුර්ණ ලකුණු - 30 + 50 + 15 + 60 = [COLOR="Red"][/COLOR][B][COLOR="Red"]155[/COLOR][/B] :yes::yes: මම ඔයාලට මේ විදියට සරල කිවුවාට PR එකට apply කරද්දී ඔයාට කරන්න තියන පිළිවෙල සාමාන්‍යa visa එකකට apply කරද්දී කරන විදියට වැඩ ටිකාක් වෙනස් විදියක්. මම අපි PR එකට apply කරද්දී කොහොමද apply කරන්නේ කියල ඊලග කොටසකින් ඔයාලට කියල දෙන්නම්. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති NZ වල PR එක ගන්න එක ඒ තරම්ම අමාරු දෙයක් නොවන බව. මේ මම කියපු දෙයක ඔයාලට නොතේරෙන දෙයක් තියනවානම් ඔයාලා එක ගැන අහන්න මම උත්තර දෙන්නම්. ;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom