Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
කාටද දැන ගන්න ඕනෙ student visa ගැන ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ගොඩාක් දෙනෙක් මගෙන් PM කරලා අහලා තිබුනා Dependent එක්ක (ඒ කියන්නේ wife හරි husband හරි) NZ ගියොත් එයාලට full time work කරන්න පුලුවන්ද කියලා. එකී මම ඒ ගැනත් කියන්න හිතුවේ

ඔයාලගේ wife හෝ husband හෝ NZ වල student visa එකකට apply කරනවා නම් ඔයාලටත් එයත් එක්කම ඒ රටට යන්න පුළුවන් එකේ කිසිම ප්රNශ්නයක් නෑ.

මෙතැනදී ගොඩාක් අයටප්ර ශ්නය වෙන්නේ එහෙම ගිහින් කරන්න work පුළුවන් වෙයිද කියන කාරණයයි

හරි අපි හිතමු ඔයාගේ Business management Diploma වගේ course එකකට යනවා කියලා. මෙතනදී ඔයාලට විසා ගැනීමේ අපහසුවක් වෙන්නේ නෑ. හැබැයි Business management කියන category එක skilled occupation list එකේ listed වෙලා නැති නිසා ඔයාලට ලැබෙන්නේ visitor visa එකක් . ඒ නිසා ඔයාලට ඒ රටට ගිය ගමන්ම job කරන්න අමාරුයි . ඔයාලට වෙනවා මුලින්ම ඔයාලට job එකක් දෙන්න කැමති employer කෙනෙක් හොයාගෙන එයාගෙන් ඔයාලට job එකක් දෙනවා කියලා job sponsor එකක් ගැනීම. එතකොට තමයි ඔයාලට work permit එකකට apply කරන්න පුළුවන් වෙන්නේ.

හැබැයි ඔයාගේ wife, Accounting, Child care, Cookery වගේ Skilled Occupation list එකේ listed වෙලා තියන category එකකට හෝ Postgraduate course එකකට (ඒ කියන්නේ Postgraduate Diploma, Master Degree වගේ) එකකට යනවානම් ඔයාලට කෙලින්ම Work Permit එකකට apply කිරීමේ හැකියාව ලැබෙනවා . ඒ කියන්නේ ඔයා NZ වලට ගිහින් Work permit වලට apply කර කර දගලන්න ඕනේ නෑ. අනික Open work permit එකක් අතේ තියන කෙනෙක්ට job එකක් දෙන්න ඕනෙම employer කෙනෙක් කැමතියි . මොකද ඔයාලට work permit අරන් දෙන්න එයාලට මහන්සියක් වෙන්න අවශ්යම නැති නිසා.

ඉතින් ඔයාලත් ඔයලගෙ wife හෝ husband එක්ක NZ යන්න හිතාගෙන ඉන්නවා නම් මම අර අන්තිමට කියපු Skilled shortage listed field එකක course එකකට apply කරන්න මතක තියා ගන්න.

[QUOTE="darshana007, post: 10203788, member: 3951"] මචන්ලා ගොඩාක් දෙනෙක් මගෙන් PM කරලා අහලා තිබුනා Dependent එක්ක (ඒ කියන්නේ wife හරි husband හරි) NZ ගියොත් එයාලට full time work කරන්න පුලුවන්ද කියලා. එකී මම ඒ ගැනත් කියන්න හිතුවේ ඔයාලගේ wife හෝ husband හෝ NZ වල student visa එකකට apply කරනවා නම් ඔයාලටත් එයත් එක්කම ඒ රටට යන්න පුළුවන් එකේ කිසිම ප්රNශ්නයක් නෑ. මෙතැනදී ගොඩාක් අයටප්ර ශ්නය වෙන්නේ එහෙම ගිහින් කරන්න work පුළුවන් වෙයිද කියන කාරණයයි :confused::confused: හරි අපි හිතමු ඔයාගේ Business management Diploma වගේ course එකකට යනවා කියලා. මෙතනදී ඔයාලට විසා ගැනීමේ අපහසුවක් වෙන්නේ නෑ. හැබැයි Business management කියන category එක skilled occupation list එකේ listed වෙලා නැති නිසා ඔයාලට ලැබෙන්නේ visitor visa එකක් :(. ඒ නිසා ඔයාලට ඒ රටට ගිය ගමන්ම job කරන්න අමාරුයි :no::no:. ඔයාලට වෙනවා මුලින්ම ඔයාලට job එකක් දෙන්න කැමති employer කෙනෙක් හොයාගෙන එයාගෙන් ඔයාලට job එකක් දෙනවා කියලා job sponsor එකක් ගැනීම. එතකොට තමයි ඔයාලට work permit එකකට apply කරන්න පුළුවන් වෙන්නේ.:yes::yes: හැබැයි ඔයාගේ wife, Accounting, Child care, Cookery වගේ Skilled Occupation list එකේ listed වෙලා තියන category එකකට හෝ Postgraduate course එකකට (ඒ කියන්නේ Postgraduate Diploma, Master Degree වගේ) එකකට යනවානම් ඔයාලට කෙලින්ම Work Permit එකකට apply කිරීමේ හැකියාව ලැබෙනවා ;);). ඒ කියන්නේ ඔයා NZ වලට ගිහින් Work permit වලට apply කර කර දගලන්න ඕනේ නෑ. අනික Open work permit එකක් අතේ තියන කෙනෙක්ට job එකක් දෙන්න ඕනෙම employer කෙනෙක් කැමතියි :yes::yes:. මොකද ඔයාලට work permit අරන් දෙන්න එයාලට මහන්සියක් වෙන්න අවශ්යම නැති නිසා. ඉතින් ඔයාලත් ඔයලගෙ wife හෝ husband එක්ක NZ යන්න හිතාගෙන ඉන්නවා නම් මම අර අන්තිමට කියපු Skilled shortage listed field එකක course එකකට apply කරන්න මතක තියා ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom