මේක මම අහල තියෙන කතාවක්
දිනක් පිසන් කොටුවට අසලදී වැදගත් මහතකුගේ වහනයක
රෝදයේ පැච් එකක් ගියේය
ඉන් පසු ඔහු එම රෝදය මාරු කිරීම සදහා එම රෝදයේ
ඇන සියල්ල ගලවා පාරේ තෑබු වේය
අවාසනාවකට එම ඇණ සියල්ල කානුවකට වැටිණි (අර දැල් දාපු කණු වකට )
දැන් මහත්මයා එහෙට මෙහෙට කොල් කරකර පිස්සු නැටිය
මෙම සිද්දිය පිසන් කොටුවේ පිස්සෙක් බලා සිටියේය
මහත්මායා පිස්සු නටනු දුටු පිස්සා
මෙසේ කිවේය
"ඔය ඉතිරි රෝද තුනෙන් එක ඇනේ ගානේ ගල්වල අරන්
ඔය රෝදේ හයි කරගන්නවා"
මහතා කර බගෙන එලෙසම කර යන්න ගියේය
කාටද දැන් පිස්සු

Last edited: