***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
19. සංඛ්‍යා රටා විසදන්න.

4, 52, 19, 39, 52, 28, 103, .............
68, 81, ..........., 113, 132
5, 7, 11, 19, 35, ........
8723, 3872, 2387, ..........
87, 56, 177, 28, 357, 14, ........
2, 9, 28, .......
0, 16, 64, 144, .........
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    19. සංඛ්‍යා රටා විසදන්න.

    4, 52, 19, 39, 52, 28, 103, .............

    4, 52, 19, 39, 52, 28, 103, a , b , c , d ........ meke pada ekak ara ekak gaththahama
    4,19,52,103 salakuwoth 19-4=15 , 52-19=33 , 103-52=51 ethakota
    33-15=18 me wagema 51-33=18 ethakota b - 103 = 69 wenda epai mokada 69-51=18 ne. b= 172 me widihatama d -172 = 87 d= 259

    mehema anith pada 52, 39, 28 gaththahama 52-39=13 , 39-28=11 methanadi 13-11=2 ethakota ilanga ilakkama a nisa 28-a = 9 wenda onene. a = 19 me widihatama 19-c = 7 , c = 12

    ans = 4, 52, 19, 39, 52, 28, 103, 19, 172, 12, 259.......
    poddak harida kiyala balanda samaharawita wena widihakatada danne na hadanne......:rolleyes:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    19. සංඛ්‍යා රටා විසදන්න.

    5, 7, 11, 19, 35, ........
    5,7,11,19,35,a,b,c,d....

    7-5=2
    11-7=4
    19-11=8
    35-19=16
    so
    a-35=32..... a=67
    b-a=64...... b=131
    c-b=128.... c=259
    d-c=256.... d=515

    5,7,11,19,35,67,131,259,515,.....
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    19. සංඛ්‍යා රටා විසදන්න.

    68, 81, ..........., 113, 132
    5, 7, 11, 19, 35, ........
    8723, 3872, 2387, ..........
    87, 56, 177, 28, 357, 14, ........
    0, 16, 64, 144, .........

    68, 81, ..........., 113, 132

    ans = 68, 81, 96, 113, 132 meke 81-68=13 , 96-81=15 , 113-96=17 , 132-13=19

    5, 7, 11, 19, 35, ........

    7-5=2^1 , 11-7=2^2 , 19-11= 2^3 , 35-19=2^4...........
    ans= 5, 7, 11, 19, 35, 67, 131

    8723, 3872, 2387, ..........

    aga ilakkama mulata dala liyagana gihama
    ans = 8723, 3872, 2387, 7238, 8723,

    87, 56, 177, 28, 357, 14, ........

    pada ekak ara ekak aragana 87, 177, 357 salakuwahama
    177=(87*2) + 3 , 357=(177*2) + 3
    anith pada 56, 28, 14 salakuwahama 56/2=28 , 28/2=14

    ans = 87, 56, 177, 28, 357, 14, 717, 7, 1437

    0, 16, 64, 144, ........

    0=0^2 , 16=4^2 , 64=8^2 , 144=12^2
    ans = 0, 16, 64, 144, 256, 400
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    4, 52, 19, 39, 52, 28, 103, a , b , c , d ........ meke pada ekak ara ekak gaththahama
    4,19,52,103 salakuwoth 19-4=15 , 52-19=33 , 103-52=51 ethakota
    33-15=18 me wagema 51-33=18 ethakota b - 103 = 69 wenda epai mokada 69-51=18 ne. b= 172 me widihatama d -172 = 87 d= 259

    mehema anith pada 52, 39, 28 gaththahama 52-39=13 , 39-28=11 methanadi 13-11=2 ethakota ilanga ilakkama a nisa 28-a = 9 wenda onene. a = 19 me widihatama 19-c = 7 , c = 12

    ans = 4, 52, 19, 39, 52, 28, 103, 19, 172, 12, 259.......
    poddak harida kiyala balanda samaharawita wena widihakatada danne na hadanne......:rolleyes:

    හරි උත්තරය හරි. ඉතිරි ගණන් ටිකත් හදන්න.
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    68, 81, ..........., 113, 132

    ans = 68, 81, 96, 113, 132 meke 81-68=13 , 96-81=15 , 113-96=17 , 132-13=19

    5, 7, 11, 19, 35, ........

    7-5=2^1 , 11-7=2^2 , 19-11= 2^3 , 35-19=2^4...........
    ans= 5, 7, 11, 19, 35, 67, 131

    8723, 3872, 2387, ..........

    aga ilakkama mulata dala liyagana gihama
    ans = 8723, 3872, 2387, 7238, 8723,

    87, 56, 177, 28, 357, 14, ........

    pada ekak ara ekak aragana 87, 177, 357 salakuwahama
    177=(87*2) + 3 , 357=(177*2) + 3
    anith pada 56, 28, 14 salakuwahama 56/2=28 , 28/2=14

    ans = 87, 56, 177, 28, 357, 14, 717, 7, 1437

    0, 16, 64, 144, ........

    0=0^2 , 16=4^2 , 64=8^2 , 144=12^2
    ans = 0, 16, 64, 144, 256, 400

    ආහ් ඉතිරි ටිකත් හදලා නේද? අන්තිම 02ක නම් මගේ උත්තරෙත් එක්ක වෙනස්. මම ආයෙත් බලන්නම්. මම වැරදි ඇති.
     
    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ඔන්න මොලෙන් වැඩ ගන්න පොඩි වැඩක්. කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. ඔයගොල්ලොත් දන්න ඒවා, එතකොට විසදගන්න ඕන ගැටලු තියෙනවනම් එකතු වෙන්න.

    Maxxa thread ekek machan, thanks... :cool::cool::cool:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ආහ් ඉතිරි ටිකත් හදලා නේද? අන්තිම 02ක නම් මගේ උත්තරෙත් එක්ක වෙනස්. මම ආයෙත් බලන්නම්. මම වැරදි ඇති.

    anthima ekata kalin ekagaththahama

    87, 56, 177, 28, 357, 14, a, b.......

    meke ekak ara ekak gaththahama 56/2=28, 28/2=14, b= 7
    anith pada gaththahama 177-87=90=90*1 , 357-177=180=90*2

    eka nisa a-357=90*3 a=627

    ethakota ans = 87, 56, 177, 28, 357, 14, 627, 7

    man hithanne meka wenda athi oyage uththare :)

    meka mage kalin ekata wada hari kiyala matath hithenawa :yes::yes::yes: mekada oyata apu uththare?
     
    Last edited:

    Meke oya kalin hadapu utthare thamai matath awe.

    (87x2)+3, (177x2)+3, (357x2)+3
    87, 56, 177, 28, 357, 717

    :)
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    72kmh^-1 ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියකට 90m දිග වේදිකාවක් ඉදිරිපිට ඇති විදුලි පහන් කණුවක් පසු කිරීමට තත්පර 4ක් ගතවේ.

    (1) දුම්රියේ දිග සොයන්න
    (2) ඉහත වේගයෙන් ගමන් කරන දුම්රියට මෙම වේදිකාව සම්පූර්ණයෙන් පසු කිරීමට ගතවන කාලය සොයන්න.
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    54kmh^-1 ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියකට 70m දිග වේදිකාවක් සම්පූර්ණයෙන් පසු කිරීමට තත්පර 12ක් ගතවේ. දුම්රියේ දිග සොයන්න.
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    පැයට කි.මි.30 ක වේගයෙන් යන දුම්රියක් පෙ.ව. 7.40ට A නගරයෙන් පිටත්ව B නගරය දෙසට ගමන් කරයි. පැයට කි.මී. 24ක වේගයෙන් යන වෙනත් දුම්රියක් එම වේලාවටම B සිට A බලා පිටත් වෙයි. පෙ.ව. 10.00ට දුම්රිය දෙක මුණ ගැසේ නම් A හා B නගර දෙක අතර දුර සොයන්න.
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    54kmh^-1 ඒකාකාර වේගයෙන් ගමන් කරන දුම්රියකට 70m දිග වේදිකාවක් සම්පූර්ණයෙන් පසු කිරීමට තත්පර 12ක් ගතවේ. දුම්රියේ දිග සොයන්න.

    0.11Km :D
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    පැයට කි.මි.30 ක වේගයෙන් යන දුම්රියක් පෙ.ව. 7.40ට A නගරයෙන් පිටත්ව B නගරය දෙසට ගමන් කරයි. පැයට කි.මී. 24ක වේගයෙන් යන වෙනත් දුම්රියක් එම වේලාවටම B සිට A බලා පිටත් වෙයි. පෙ.ව. 10.00ට දුම්රිය දෙක මුණ ගැසේ නම් A හා B නගර දෙක අතර දුර සොයන්න.

    183 ?... just guessing
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    පැයට කි.මි.30 ක වේගයෙන් යන දුම්රියක් පෙ.ව. 7.40ට A නගරයෙන් පිටත්ව B නගරය දෙසට ගමන් කරයි. පැයට කි.මී. 24ක වේගයෙන් යන වෙනත් දුම්රියක් එම වේලාවටම B සිට A බලා පිටත් වෙයි. පෙ.ව. 10.00ට දුම්රිය දෙක මුණ ගැසේ නම් A හා B නගර දෙක අතර දුර සොයන්න.

    56 + 70 = 126 :nerd:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28

    machan meke gana hadana widiha poddak daannai me post eka man danne:)

    meke dumriya engima wedikawa aramba wana kelawarata awilla eta passe wedikawata samantharawa gaman karala wedikawa awasanwana kelawarata enawa. ethakota engima wedikawa awasanwana kelaware tiyenne. e wenakota engima wedikawe digata samana digak gaman karala tiyenawa. eth dan engima wedikawa awasanwana kelaware thibbata dumriye anthima pettiya thiyenne wedikawa athule hari dumriya wedikawata wada giganam pettiya tiyenne wedikawa awasanwana kelawarenuth ehain. ekanisa dumriyata wedikawa sampurnayen pasu kireematanam anthima pettiyath wedikawa awasanwana kelawarata yanda one. dan engima wedikawe awasan kelaware nisa dumriye anthima pettiya engima thiyena thanata yanda one. e kiyanne anthima pettiya dumriye mulu diga wage durak thawa yanda one. ethakota engimath me dura yana nisa engima giya mulu dura wenne wedikawe diga + dumriye diga , dumriye diga d nam

    wedikawa pasukireemata gathawu kalaya = engima giya mulu dura /wegaya
    (70+d)/15 = 12 {54km/h = 15m/s}
    d=110 m= 0.11km