***කාටද පුලුවන්?*** (අභියෝග්‍යතාව හා සාමාන්‍ය &#3510

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    me thread ekata danda gatalu hoyaganda amarui :(:(:(:(:(ekanisa oyagollange gatalu thiyenawanam ewa post karanda ethakota kattiayatama ekathuwela wisandanda puluwan:):):)
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    මෙන්න ලොකු ප්‍රශ්නයක්. මම නම් විසදන්න ‍දන්නෙ නෑ. දන්නකෙනෙක් ඉන්නවනම් කියන්න.

    මෙන්න මේ වගේ පඩිපෙලක් තියෙනවා.

    13368588.jpg


    මේකෙ හරස්කඩක් ගත්තොත් මේ වගේ,
    C
    13927224.jpg
    B
    A

    එතකොට ගානෙ හොයන්න කියලා තියෙන්නේ මේකෙ උස. ඒ කියන්නෙ BC වල උස. හැබැයි කිසිම කොටසක දිග පලල මොකුත් දීලා නෑ. ටිකක් අපහැදිලියි වගේ මේ ගාණ මටනං. දන්න කෙනෙක් ඉන්නවා නම් හදන්න.
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    රූප පේන්නෙ නැද්ද? කාටවත් නැද්ද අදහසක් මේ ගාණ හදන විදිහ ගැන.
     

    policeman

    Member
    May 15, 2009
    68
    0
    0
    angal 18 = adi 1.5 , pettiye parimawa = 1.5*1.5=2.25 ghana adi ,
    purawana jathiye ghana adiyak 80 kg k baranam ghana adi 2.25ka bara = 80*2.25 = 180 kg , ehi mulu bara = 20+180 = 200 kg

    malli pettiye parimawa = 1.5*1.5*1.5 neda (diga*palala*usa)