<:කාටද මතක kitty***?

2quu7br.gif
2quu7br.gif
2quu7br.gif
2quu7br.gif
ඉස්සර නම් මෙයා හොඳ කව්කරියක් වෙලා හිටියා:yes:,හරියට අපේ හිත් උණූ කරවන තරමට ඒ නිර්මාණ සැමගේ හිත් ගත්තා.:cool:ඒත්,:nerd:
ඔන්න එක පාරටම මෙන්න එයා අතුරු දහන් උනා.
:shocked::shocked:විපරම් කරලා බලද්දිත්:rolleyes: කිසිම හෝඩුවාවක්වත් කාටවත් දීලා නෑ:(, මේ අතුරුදහන් වීම ගැන:dull::confused:.ඔන්න ඉතින් කාළය ගෙවි ගෙවී යද්දි ආරංචි වෙනවා:P මෙයා ලොකු ලොකු පිමි පනින්න හදනවා කියලා:rofl:.බැලින්නම් කාරණාව ඇත්ත:yes:.ඒකත් දැනගන්න කොට:angry: අපිට කියන්න ඉතුරු වෙලා තිබ්බේ"අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වසා කුමට"කියලයි;):growl:

මුලින් හම්බ වුණාම ඉතින් ආගිය තොරතුරු කථා කර කර ඉන්නවා:rofl:..ඒත් දැන්නම් එහෙමවත් කථා කරන්න චාන්ස් එකක් එන්නේ නෑ....:nerd:hmmmm!!!අඩුම ගානේ හායි කියන්නවත්..ඒකට ලොකුම ලොකු හේතුවක් තියේනවා කියලා කියන්නනම් යන්තම් කථාවක් දාගන්න පුලුවන් උනා..;)..ඒ මොකද දන්නවද?.....පොඩි යාලුවෙක් ගෙනත් දීලා :shocked: මෙයාට යාලුවෙක්.....:rofl:..එතින් ගොඩාක්ම බිසීලු...ඒකයි හේතුව.....:);)

ඒක නිසා පුලු පුලුවන් වෙලාවට මෙයා ඇවිත් යන්න එනවා...(හැබෙයි මගෙ රෙකෝඩ් එක නම් කඩන්න බෑ හොඳේ.....)

ඉතින් නංගි පැන්ඩා අයියට මතක තිබ්බා නගාගේ උපන් දිනේ.ඒක නිසා මේ පුංචි සැමරුම එලකිරියේ දාන්න හිතුවා.......

2le59iw.gif

2hnw3mc.jpg

2bcgzl.gif
2bcgzl.gif
2bcgzl.gif
2bcgzl.gif
9sf8mx.gif
2bcgzl.gif
2bcgzl.gif
2bcgzl.gif
9sf8mx.gif
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo

thank-you-0768-flowers.jpg

86.jpg

thank_you_teddy.jpg

Thank you so much ayya...ehenam oyata mava mataka tibuna neda??
dan Ek inna aya nam mava dannet natiwa athi...et mata wish karapu oyala hamotama godaaaaaaak sthuthyy!!
thank-you.gif

:):):)thanks you again Pnda ayye...:):):)