කාටද මතක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක තමයි පට්ට. :love:


    සනත්ගේ අන්තිම ලෝක කුසලානේ .2006 වගේ නේද ආයෙත් පොර ටීම් එකට ආවේ.එනවට ටීම් එකේ සමහරු කැමැත්තක් තිබ්බේ නෑ කියනවා
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    සනත්ගේ අන්තිම ලෝක කුසලානේ .2006 වගේ නේද ආයෙත් පොර ටීම් එකට ආවේ.එනවට ටීම් එකේ සමහරු කැමැත්තක් තිබ්බේ නෑ කියනවා
    2007 වර්ල්ඩ් කප් එක. සනා සෙනචරි 3 ක් ද කොහෙද ගැහුවා ඔය වර්ල්ඩ් කප් එකේ විතරක්. :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    2007 wc eke meka mathaka nattanm wadak ne, ahannda appiriyai muge commentary

    ක්‍රිකට් පිස්සුව උපරිමයට ගියේ ඔය කප් එකේදි තමයි.එක පැරදුනාට පිස්සුව හොද වුනා

    ඒ කාලේ ක්‍රිකට් මැගසින් එකකුත් ගත්තා
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Ado Aravindai Awishkai dakiddi ekale kapu chocolate wala suwadath awa ban... :oops:
    Issara edna 10 chocolate kanwa sticker eka ganna ona kamata
    1680152623546.png

    Issara api school yana kale me weddi aurudu kiyana eka mara vidihata danuna, dan melo rahak ne,