Questions 98 / 99 වගේ කාලේ සින්දුවක් මතක කාටද?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,243
    2,045
    113
    98 / 99 වගේ කාලේ සින්දුවක් මතක කාටද?

    මට මතක විදියට සිංදුව කිව්වේ සිහ ශක්ති වගේ මතක.

    ඒ කාලේ ප්‍රවෘත්ති කියපු හැටි තමා සින්දුවේ තියෙන්නේ. එක කෑල්ලක් යන්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේ කියලා. තව කෑල්ලක් තියෙනවා මෙම ප්‍රවෘත්තියේ තිබු අහවල් අහවල් කොටස් නිසි බලධරයා විසින් කපා හරින ලදි කියලා. එක කොටසක තිබ්බා සුදු අස්සයෙක් පැනලා ගිය නිව්ස් එකක් එහෙම.

    කාට හරි මතකද ඔය සින්දුව?
     
    • Love
    Reactions: Kalegana

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Prawurthi Geethaya - Baladariya Wisin

    Sangeeth wickramasinghe / arun dias bandaranayaka

    Audio eka online tiyenewa
     
    • Love
    Reactions: Kalegana

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    උඹ කිව්වට පස්සේ මාත් හොයන්න ගත්තා. ඒක තමයි නැත්තේ.
    පුළුවන් නම් FB හරි සංගීත්ට මැසේජ් එකක් දාලා බලපං.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උඹ ඩයල් එකක් ඈ. උදේ පැය භාගයක් මම හොයලත් හොයා ගන්ඩ බැරි උනා කියපංකෝ.
    මේකේ අලබම් එකක්ම දාල තිබ්බ ඉස්සර තිබ්බ සිංහල FLAC ත්‍රෙඩ් එකේ..
     
    • Like
    Reactions: WhyNot1

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,243
    2,045
    113
    සුපිරි ඈ...
    මට නිකමට හිතුනා එලකිරියන්ස්ලා ගාව මේක ඇති කියලා. උදවු කරපු හැමෝටම රොම්බ තෑන්ක්ස්.

    තැන්ක්යූ වේවා...

    Thank U Reaction GIF by BROCKHAMPTON

    ------ Post added on Nov 7, 2025 at 10:03 PM

    තැන්ක්යූ වේවා...

    Thank U Reaction GIF by BROCKHAMPTON

    ------ Post added on Nov 7, 2025 at 10:04 PM

    මේකේ අලබම් එකක්ම දාල තිබ්බ ඉස්සර තිබ්බ සිංහල FLAC ත්‍රෙඩ් එකේ..
    අඩේ, හොයාගන්න බැරිවෙයිද ඇල්බම් එක?
    ------ Post added on Nov 7, 2025 at 10:08 PM