කාටද මේ අතීතෙ මතක 😍

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට කලුවෝ කියන්නේ නිකංද. තුන්දෙනෙක් ලයික් කරලා 42ක් බාලා🤣🤣

    උඹලට වැල පත්තරේ බෙදලා මෙලොව පරලොව දෙකටම වැඩක් නෑ.
    යමපල්ලා ඇහුවම මොනවද කියන්නේ😶🤡
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    මුන්ට කලුවෝ කියන්නේ නිකංද. තුන්දෙනෙක් ලයික් කරලා 42ක් බාලා🤣🤣

    උඹලට වැල පත්තරේ බෙදලා මෙලොව පරලොව දෙකටම වැඩක් නෑ.
    යමපල්ලා ඇහුවම මොනවද කියන්නේ😶🤡
    උබ ඔය කරගත්තා වූ මහගු පිනෙන් ආමාමහා ........................................................ අත්වේවා කියලා ප්‍රර්ථනා කරනවා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපිට නම් ඔහොම අතීතයක් තිබුනෙ නෑ.
    අපේ අතීතය : මාධවී සිල්වා ජොන්තර බැරක් සමඟ හිල්ටන් හෝටලයේ අඩහෝරාවක්.