කාටද 2024 චන්දෙ දෙන්නෙ? අලුත් චන්දපෝල් එකක්

කොහොමද කැමති?

  • රනිල් ජනපති, නාමල් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම නාමල් ජනපති

    Votes: 12 8.2%
  • රනිල් ජනපති, බැසිල් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම බැසිල් ජනපති, නාමල් අගමැති

    Votes: 5 3.4%
  • රනිල් ජනපති, ප්‍රසන්න අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම ප්‍රසන්න ජනපති, නාමල් අගමැති

    Votes: 2 1.4%
  • රනිල් ජනපති, වජිර අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම වජිර ජනපති, නාමල් අගමැති

    Votes: 3 2.0%
  • රනිල් ජනපති, සජිත් අගමැති -> නාකි රනිල් අවුරුද්දකින් මැරුණම සජිත් ජනපති, නාමල් අගමැති

    Votes: 15 10.2%
  • සජිත් ජනපති, ඩලස් අගමැති -> 2030 නාමල් ජනපති

    Votes: 3 2.0%
  • ලපය ජනපති, ලාල්කාන්ත අගමැති -> 2025 අරගලය 2.0, නාමල් ජනපති

    Votes: 24 16.3%
  • ලපයා ජනපති අවුරුදු 5 ඉන්නවා, අගමැති ඒ පක්ෂෙම කෙනෙක්

    Votes: 28 19.0%
  • අනුර කුමාර ජනපති, පක්ෂයේ වෙනත් අයෙක් අගමැති, අවුරුදු 5ම ඉන්නවා, නාමල් එන්න ඉඩක් නෑ

    Votes: 55 37.4%

  • Total voters
    147
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No Escape GIF by Digital Pratik


    තොපිට ගැලවීමක් නෑ බොලව්!

    බය නැතුව වෝට් කරන්න. නිර්නාමිකයි

    Updated:
    ජීවිත තර්ජන ඇතිවිය හැකි බැවින් එක ඔප්ෂන් එකක් පසුව එකතු කරන ලදී

    Update 2:
    අනුර කුමාර මහතාට ලපයා ලෙස යෙදීම මා අතින් වූ නිවැරදි කල නොහැකි (not editable) වරදක් බවත්, තවත් අලුත් ඔප්ෂන් එකක් දමන්නට සිදුවූ බවත් කරුණාවෙන් සලකන්න. ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි!
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මේ මොන පොන්න වෝට් එකක්ද බන් .
    උබට සාමාන්‍ය දැනීමක්වත් නෑ වගේ
    ලපයා ජනාධිපති උනොත් ඌ ගෝටා,බැසිල් වගේ මීහරක් වැඩ කරලා කෙලවගන්න ජාතියෙ එකෙක් නෙවෙයි.ඌ කොහොමත් අවු 5 ඉන්නවා. ඌව මිනිස්සුන්ට එපා උනොත් ඊලගට එන්නෙ සජිත්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Poll දැම්මා.
    Recruit කලා.
    😂

    මේ මොන පොන්න වෝට් එකක්ද බන් .
    උබට සාමාන්‍ය දැනීමක්වත් නෑ වගේ
    ලපයා ජනාධිපති උනොත් ඌ ගෝටා,බැසිල් වගේ මීහරක් වැඩ කරලා කෙලවගන්න ජාතියෙ එකෙක් නෙවෙයි.ඌ කොහොමත් අවු 5 ඉන්නවා. ඌව මිනිස්සුන්ට එපා උනොත් ඊලගට එන්නෙ සජිත්
    "ලපයා ජනපති අවුරුදු 5 ඉන්නවා, අගමැති ඒ පක්ෂෙම කෙනෙක්"

    ඔන්න ලාමක අයට ඔප්ෂන් එකක් දැම්ම. නැත්නම් මාව ලිස්ට් එකට දායි :p
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    GON POLL

    I don't vote for these kind of jokes lol
    මූ බුද්ධිමත් කියලා හිතාගෙන කියන්නෙම කැරි මෝඩ කතා. ඒවගෙ වැරැද්ද පෙන්නුවම ඌ ලාමකයිලු.
    මූ ජීවත් වෙන්නෙ මයිනගෙ පුක ලොවන තැරි බයියො සෙට් එකක් එක්කද කොහෙද නැත්තන් ඔලුවක් තියෙන එකෙක් කියන්නෙ නෑ. ලපයට පස්සෙ නාමල් එනවා කියලා
     
    • Like
    Reactions: kolavari